SSD එකක් ගත්තා

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචංලා මම ssd එකක් ගත්තා,ලැප් එකට fix කරට පස්සේ මාරම වෙනසක් තියෙන්නේ ලැප් එක මාර විදිහට ස්පීඩ් වුණා windows ලෝඩ් වෙන්නත් තප්පර 5ක් වගේ යන්නේ ලොකු වෙනසක් තියෙනවා. මං මුලින් හිතුවේ ram එක අඩු නිසා ස්ලෝ කියලා මේකේ කට්ටියකුත් අහල තමයි ssd එක දැම්මේ.ගත්තේ daraz mall සෙලර් කෙනෙක්ගෙන් අවුරුදු 5ක වගකීමක් තියෙනවා.රු12420 උනා.boc ක්‍රෙඩිට් කාඩ් එකට මාස 24 ක් ගෙවන්න ගත්තේ.ලැප් එක එහෙම ස්ලෝ වෙලා ඔන් වෙලා වැඩ කරන්න පුළුවන් තත්වෙට එන්න විනාඩි පහක් දහයක් යන අය ඉන්නවා නං ssd එකක් දාලා බලන්න මාරම විදිහට ස්පීඩ් වෙනවා
    View attachment 105146
    Oka mama gatte 10ta bn
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    agent wrty thiyenawa neda machan
    ඔව් බං 5yr තියෙනවා
    Man 500Gb amazon eken gatte 13500 last year November. Now 1tb ekama 18000 . Daraz eke gana Wadi ban
    මං cc එකෙන් ගෙවන්න ගත්තේ බං වෙන තැන් වල එහෙම දෙන් නෑ,ගණන් වැඩි උනත් ගත්තේ ඒකයි.
    Bump, nvme ekak da?
    ඔව් බං m.2 nvme එකක්
    Oka mama gatte 10ta bn
    ඒ කොහෙන්ද මචං,වොරන්ටි කොච්චර කල් තියෙනවද
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,631
    947
    113
    Mawanella Town
    amazon den badu ewanna puluwan da ? tawa kiyanna amataka wuna mama denata aran awurudu 4k wenawa kisima awulak na.

    1607477893881.png
     
    Last edited:
    • Like
    Reactions: Phonemy

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    යකෝ ගණන් තව අඩු වෙලා මම, ගත්ත කාලෙ $69 USD ද කොහෙද.

    https://www.amazon.com/Crucial-MX50...rds=Crucial+MX500+500GB&qid=1607441589&sr=8-3

    P.S.
    තව දෙයක් ඩරාස් එකෙන් බඩු ගන්නවනම්, හොදට reviews බලලා, daraz mall එකේ ලිස්ට් කරලා තියෙන shop එකක්, හෝ fullfiled by daraz එක්කෙනෙක් ගෙන්ම ගනින් කොල්ලෝ.
    උඹ අරන් තියෙන්නේ සාටා. අරූ අරන් තියෙන්නේ එම්.2. ගණන් වෙනස්
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    mage lap eke ochchara podi ewa gahanna hilak naa
    මොකක්ද ලැප් එක මචං,m.2 slot එකක් තියෙනවද කියලා google සර්ච් කරන්න මොඩ්ල් එක ගහලා
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    Dell Inspiron 5000 Core i5 8th Gen එකේ SSD එකට windows දාල HDD එකත් එකක Run කරවන්න පුලුවන්ද ? දෙකම Fit කරන්න පුලුවන්ද කියල කොහොමද බලා ගන්නෙ ?
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Dell Inspiron 5000 Core i5 8th Gen එකේ SSD එකට windows දාල HDD එකත් එකක Run කරවන්න පුලුවන්ද ? දෙකම Fit කරන්න පුලුවන්ද කියල කොහොමද බලා ගන්නෙ ?
    මචං,m.2 slot එකක් තියෙනවද කියලා google සර්ච් කරන්න මොඩ්ල් එක ගහලා
     
    • Like
    Reactions: arunakr and asylum