මෙ පැණිය බීපු මිනිස්සුන්ට හොඳ වෙලා නෙද ?
ඒ කිව්වෙ බටහිර වෛද්‍ය අධ්‍යාපනය දීපු වෛද්‍ය වරු යටතෙම නේදෙ මේ පැණිය සාර්ථකයි කියලා ඔප්පු උනෙ ?
ඉතිං එහෙම තියෙද්දි ඇයි මෙකට දොස් කියන්නෙ ?
මන් ඔය ඔනිවාට වඩා දේශීය ටයිප් පොරක් නෙමෙ .
නමුත් අපිට පේන්න තියෙන ෆැක්ට්ස් එක්ක ගත්තොත් මේ බෙහෙතෙන් වෛරස් එක වැලඳුන් අයගෙ ශරීරයෙන් වෛරස් එක තුරන් වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම.
එතකොට මේ පැණියෙන් ලෙඩෙ හොඳ නොවුනා කියමු
හානි දායක දේවල් අඩංගු නැහැ නේද මේ පැණියෙ ?
සිගරට් ,අරක්කු නැතිවම බැරි .සුප්කැට,සොසේජස් චීස් බටර් පොදි පිටින් ගිලින අපෙ උන්දලාට
සාදිල්කා ,මී පැණි අඩංගු පැණියක් අප්සට් වෙන්නෙ ඇයි ?
මෙ බෙහෙතෙන් ගුණයක් තියෙනම් ඒ මිනිහාගෙ ජාතකෙ හොයලා අපහස කරන්නෙ ඇයි ?
කවුරු හරි කියාවි මේක මෙ පොරට කාලි අම්මා කියලා බෙහෙත හැදුවා කියන එක පිළිගන්න අමාරුයි කියලා.
ඔව් වෙන්න පුළුවන් .මටත් පිලිගන්න අමාරුයි.
එත් ශ්‍රී නිවාස් රාමානුජන්ට නමක්කාල් දෙවඟන ගණිත සමීකරණ කිව්වා නම්
භින්නොන්මාදය නිසා ජෝන් නැෂ් ට ගණිත සංකල්ප පෙනුනා නම් .
සුරුට්ටුව උරලා පිටවෙන දුම් වලාවෙ හැඩෙන් බෙන්සීන් අනුව කෙකුලේට වැටහුනා නම් ඇයි අපෙ අය අපෙ රටෙ මිනිහෙක් දෙවියෙක්ගෙන් දැනුම ලැබුන කිව්වාහම් ඒක එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙ ?