COVID පැණිය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    මෙ පැණිය බීපු මිනිස්සුන්ට හොඳ වෙලා නෙද ?
    ඒ කිව්වෙ බටහිර වෛද්‍ය අධ්‍යාපනය දීපු වෛද්‍ය වරු යටතෙම නේදෙ මේ පැණිය සාර්ථකයි කියලා ඔප්පු උනෙ ?
    ඉතිං එහෙම තියෙද්දි ඇයි මෙකට දොස් කියන්නෙ ?
    මන් ඔය ඔනිවාට වඩා දේශීය ටයිප් පොරක් නෙමෙ .
    නමුත් අපිට පේන්න තියෙන ෆැක්ට්ස් එක්ක ගත්තොත් මේ බෙහෙතෙන් වෛරස් එක වැලඳුන් අයගෙ ශරීරයෙන් වෛරස් එක තුරන් වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම.
    එතකොට මේ පැණියෙන් ලෙඩෙ හොඳ නොවුනා කියමු
    හානි දායක දේවල් අඩංගු නැහැ නේද මේ පැණියෙ ?

    සිගරට් ,අරක්කු නැතිවම බැරි .සුප්කැට,සොසේජස් චීස් බටර් පොදි පිටින් ගිලින අපෙ උන්දලාට
    සාදිල්කා ,මී පැණි අඩංගු පැණියක් අප්සට් වෙන්නෙ ඇයි ?

    මෙ බෙහෙතෙන් ගුණයක් තියෙනම් ඒ මිනිහාගෙ ජාතකෙ හොයලා අපහස කරන්නෙ ඇයි ?
    කවුරු හරි කියාවි මේක මෙ පොරට කාලි අම්මා කියලා බෙහෙත හැදුවා කියන එක පිළිගන්න අමාරුයි කියලා.
    ඔව් වෙන්න පුළුවන් .මටත් පිලිගන්න අමාරුයි.

    එත් ශ්‍රී නිවාස් රාමානුජන්ට නමක්කාල් දෙවඟන ගණිත සමීකරණ කිව්වා නම්
    භින්නොන්මාදය නිසා ජෝන් නැෂ් ට ගණිත සංකල්ප පෙනුනා නම් .
    සුරුට්ටුව උරලා පිටවෙන දුම් වලාවෙ හැඩෙන් බෙන්සීන් අනුව කෙකුලේට වැටහුනා නම් ඇයි අපෙ අය අපෙ රටෙ මිනිහෙක් දෙවියෙක්ගෙන් දැනුම ලැබුන කිව්වාහම් ඒක එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙ ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,873
    113
    111
    Gotham
    batman.com
    භින්නොන්මාදය නිසා ජෝන් නැෂ් ට ගණිත සංකල්ප පෙනුනා නම් .
    Ohoma example kochchara tianawada pitarata wala.
    Hinen tama dakala haduwa kyanawa. Google eke idn.
    Ape aya ewage ewata deiyo dunne kyanawa.
    Suddekta penne satan, apita penne maha sona wage tama.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    Ohoma example kochchara tianawada pitarata wala.
    Hinen tama dakala haduwa kyanawa. Google eke idn.
    Ape aya ewage ewata deiyo dunne kyanawa.
    Suddekta penne satan, apita penne maha sona wage tama.
    දැනුම ලබා ගැනිමෙ විවිධ ක්‍රම තියෙනවා .
    එත් මිනිස්සුන්ට පිළිගත හැකි මට්ටමෙ සම්මත ක්‍රමෙට නෙමෙ නම් මිනිස්සු හිතන්නෙ ඒක බොරු හො කියන එකාට පිස්සු කියලා.
    කරන්න තියෙන එකම දෙ සම්මත ක්‍රමවෙදෙනුත් ලබාගත්ත දැනුම ඔප්පු කරන එක.
    රාමානුජන් පවා ඒක කරා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    මෙ පැණිය බීපු මිනිස්සුන්ට හොඳ වෙලා නෙද ?
    ඒ කිව්වෙ බටහිර වෛද්‍ය අධ්‍යාපනය දීපු වෛද්‍ය වරු යටතෙම නේදෙ මේ පැණිය සාර්ථකයි කියලා ඔප්පු උනෙ ?
    ඉතිං එහෙම තියෙද්දි ඇයි මෙකට දොස් කියන්නෙ ?
    මන් ඔය ඔනිවාට වඩා දේශීය ටයිප් පොරක් නෙමෙ .
    නමුත් අපිට පේන්න තියෙන ෆැක්ට්ස් එක්ක ගත්තොත් මේ බෙහෙතෙන් වෛරස් එක වැලඳුන් අයගෙ ශරීරයෙන් වෛරස් එක තුරන් වෙලා කියලා තහවුරු වෙලා තියෙනවා බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම.
    එතකොට මේ පැණියෙන් ලෙඩෙ හොඳ නොවුනා කියමු
    හානි දායක දේවල් අඩංගු නැහැ නේද මේ පැණියෙ ?

    ඔය ඔක්කොටම නෑ කියල තමයි කියන්න තියෙන්නේ.

    බෙහෙතක් ටෙස්ට් කරන ක්‍රමවේදයක් තියනවා. නිකන් කීපදෙනෙක්ට දීල හොඳ වෙනවද බලල වැඩක් නෑ. කොරෝනා හැදෙන බහුතරයකට කොහොමත් නිකන්ම හොද වෙනවනේ.

    ඒ ක්‍රමය follow නොකරපු බෙහෙතක් "බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම" තහවුරු උනා කියල කියන එක වැරදියි.

    හානිදායක දේවලුත් අඩංගුද කියල අපි දන්නේ නෑ. හොයල බලල තාම වාර්තාව ආවේ නැනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ඔය ඔක්කොටම නෑ කියල තමයි කියන්න තියෙන්නේ.

    බෙහෙතක් ටෙස්ට් කරන ක්‍රමවේදයක් තියනවා. නිකන් කීපදෙනෙක්ට දීල හොඳ වෙනවද බලල වැඩක් නෑ. කොරෝනා හැදෙන බහුතරයකට කොහොමත් නිකන්ම හොද වෙනවනේ.

    ඒ ක්‍රමය follow නොකරපු බෙහෙතක් "බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම" තහවුරු උනා කියල කියන එක වැරදියි.

    හානිදායක දේවලුත් අඩංගුද කියල අපි දන්නේ නෑ. හොයල බලල තාම වාර්තාව ආවේ නැනේ.

    අවංකව වාර්ථාවක් දෙයි ද? රු.බිලියන 600 ක Covid injection ගෙන්වන්න ඉන්න වියත්මග නඩය කැමති වෙයි ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    thama hariyatama kiyanna ba. thawa 2 weeks walin confirm wei

    anyway, pora oka kohoma hari hadanna athi weda la oya wage dewal dannawane. okata extra ordinary gathiyak enna thamai kali ge seen eka damme. (kali kivva nam e utti oka indian untath kiyanawane)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    Normally a thing needs to be proved before application. Not other way. Only less than 1% die and more than 50% do not develop complications . Only less than 10% needs some treatment . So more than 90% get cured normally but they spread to others! so the ripple effect is more dangerous. If this can cure it needs to be proved ! Not fooling through false claims like this
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    අවංකව වාර්ථාවක් දෙයි ද? රු.බිලියන 600 ක Covid injection ගෙන්වන්න ඉන්න වියත්මග නඩය කැමති වෙයි ද?

    බෙහෙත් සම්බන්දව වෛද්‍ය විද්‍යාව දන්න මිනිස්සු විස්වාස කරන්න බෑ කියනවා නම් ඉතින් විස්වාස කරන්නේ කාවද කියන එක ප්‍රශ්නයක්.

    කොහොම නමුත් OP කියන විදිහට "බරහිර පර්යෙෂණ ක්‍රමයෙන්ම" තහවුරු උනා කියන එක වැරදියි කියන එක නම් පැහැදිලිව කියන්න ඕනේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක බොන එක ඇඟටත් අවුලක් නැති එකේ (අතුරු ආබාධ) කොරෝනා හැදිච්ච සෙට් එකටම දීල දවස් 4කින් විතර PCR ටෙස්ට් කරල බැලුවනම් ඉවරනෙ. :rolleyes: