Corned beef, eggs, bread and Apple juice for dinner tonight!

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Apinam Dubai wala mehema chicken bake karala hari Koththu wage ewath hadan kanawaa

    View attachment 105012View attachment 105014

    මෙහෙත් අරාබි කෑම ඕඩර් කරාම ගෙදරටම උනු උනුවේ ගේනාවා. ලංකාවේ කෑමත් මෙහේ දෙමල අයගේ කඩවල තියෙනවා.මම නිතරම ගන්නවා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,112
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් වැඩ වැඩි කමට දවල් කෑම මිස් උනා. හවස හයට ආයේ වැඩ පටන් ගන්න ගිය නිසා කැන්ටින් එකට ගිහින් 1 liter fresh milk එකක් කටේ තියන් ගහගෙන ගහගෙන ගියා කකා ඉන්නවත් වෙලාවක් නැති නිසා. එදා මට මහ පජාත ෆීලින් එකක් ආවේ මං ගැනම ලක්ශ ගණන් පඩි ලැබුනට මොකක්ද යකෝ මේ ජීවිතේ තේරුම කියලා.

    ආයේ ඒ ෆීලින් එකම ආවා උඹේ ඔය ගූ හැලිය දැකලා.

    බැදපු තුන පහ ටිකක්, ලුණු ඇඹුල් ටිකක්, කුරුදු පොත්තක්, එනසාල් ඇටයක්, කරාබු නැට්ටක් හැපි හැපි කටට රහට කෑම වේලක් උඹ වගේ අනතයෙක් කවදා කන්නද බං.

    Sirawata ban.

    Mama me sambolai, bathui kanne kawadda kiyala balan innawa.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Paw ban. Haamate inna anaatha ponnu tika daagena Google karala 😂😂😂😂😂
    IMG-2176.jpg
    1607307419970.png

    ගූගල් කරන්න දෙයක් නෑ.යූ ටියුබ් එක බලල හරියට උයන්න ඉගෙන ගනින්.මේ වගේ මැල්ලුමක් ,රස පරිප්පුවක් එක්ක බිත්තරයක් උදේට කාපන් චිකන් කරි එකක් එනසල්,රම්පේ කරපිංචා එහම දාලා හදපන් මැටි බාජනයක.නියම ඕතෙන්ටික් එනවා
    IMG-3160.jpg

    mama hadapu kurakkan roti,nikan kanna puluvan echchara rasai

    IMG-2970.jpg

    mama hadapu hoppers.London vala tamil shop vala lankave ona kama hadanna ona badu lankavatath vada tiyenava
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන්නෙං කෙටුවනං යසට තියෙයි ඔන්න ඔය පුච්චං කන එකක් කාල හිටපුදෙන්
    Gaanigen gutikaala hadennath puluwan, naththan gani kiwama sex karanna denne na kiyla mu idi kukka wage 😂
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ කෑම මගේ අතින්ම මම හදනවා.ඕනිනම් පිටසක්වල ජීවින්ට කියලා ගෙන්නගෙන කන්න පුලුවන්.ඒ වුනත් මම එහෙම කරන්නේ නෑ
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ලංකාවේ කෑම මගේ අතින්ම මම හදනවා.ඕනිනම් පිටසක්වල ජීවින්ට කියලා ගෙන්නගෙන කන්න පුලුවන්.ඒ වුනත් මම එහෙම කරන්නේ නෑ

    Onna ithin magul patan gaththa.. thread eka kannepaa!!!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එංගලන්තේ රෙස්‍ටුරන්ට් වල තියෙන එලු මස් කොත්තු.හොඳට එලු මස් පොඩියට කැපිලා තියෙනවා.
    IMG-2090.jpg

    IMG-2092.jpg