kfc epa wenne nane

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Ausi nan KFC mala jarawa...eka paarak kawoth aye 3 months waltawath kanne nah..thel berenawa..coating eka halena eeeya

    orginal eka nan kannama be,malama jarawak ne bn karawila taste ekak enne.spicy drumlets nan shape eke kanna puluwan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    චිකන් බකට් එකක් ගෙනත් කාපන් මචං. එපා වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    චිකන් බකට් එකක් ගෙනත් කාපන් මචං. එපා වෙනවා.

    kala epa wela aye kannnema ne kiyala hitagattata aye masekin wage kannama hitenwane bn
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    Mu posh kiyala pennanna sahenna dagalana dial ekak
    අනුන්ගෙ දේවල් වලට ඊරිසිය කරන්න එපා බන්. සතුටු වෙයන් මනුස්සයෙක් කාල ඇදල සතුටින් ඉන්නකොට
     
    • Dislike
    Reactions: TechnWeb

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    අනුන්ගෙ දේවල් වලට ඊරිසිය කරන්න එපා බන්. සතුටු වෙයන් මනුස්සයෙක් කාල ඇදල සතුටින් ඉන්නකොට

    okane mata laga innakota epa wenne.kfc kana eka posh kiyala hitana un laga 3 days walata wada inna be ban :baffled:
     
    • Sad
    Reactions: VAT70

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    nithara kavoth cancer thama. masekata vage serayak shape. oke case ekakuth giya neh chicken ලේ පිටින් දීලා video ekak ekale share vuna. ita passe offer dala thibba godak.
    ape evunta ova sathiyayi matahaka :P :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    nithara kavoth cancer thama. masekata vage serayak shape. oke case ekakuth giya neh chicken ලේ පිටින් දීලා video ekak ekale share vuna. ita passe offer dala thibba godak.
    ape evunta ova sathiyayi matahaka :P :P
    U rajagiriya kfc eke manager dan.mata dekkath hina yanawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    චිකන් බකට් එකක් ගෙනත් කාපන් මචං. එපා වෙනවා.

    සිරාවට ඒ බකට් එකේ තියන පත සයිස් කෑලි වල ඇතුලෙ ලුනුත් නෑ, රහත් නෑ නිකන්ම නිකන් තැම්බිලා විතරයි
    වෙන මොකක් හරි හොද්දක් ඕන ඒව කන්න
    එක සැරයක් අර බයි වන් ගෙට් වන් එකක් ද කොහෙද අරගෙන චිකන් එපාවෙලා හිටියා කාලයක් යනකල්

    පොඩි කෑලි තියන ඒව නං රසයි, හොට් ඩ්‍රම්ලට් වගේ ඒව ඒවත් කෑවට පස්සෙ ආයෙ සතියක් විතර යනකල් කන්න හිතෙන්නෑ මට නං
     
    • Like
    Reactions: dmsupun and Fbfocus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    සිරාවට ඒ බකට් එකේ තියන පත සයිස් කෑලි වල ඇතුලෙ ලුනුත් නෑ, රහත් නෑ නිකන්ම නිකන් තැම්බිලා විතරයි
    වෙන මොකක් හරි හොද්දක් ඕන ඒව කන්න
    එක සැරයක් අර බයි වන් ගෙට් වන් එකක් ද කොහෙද අරගෙන චිකන් එපාවෙලා හිටියා කාලයක් යනකල්

    පොඩි කෑලි තියන ඒව නං රසයි, හොට් ඩ්‍රම්ලට් වගේ ඒව ඒවත් කෑවට පස්සෙ ආයෙ සතියක් විතර යනකල් කන්න හිතෙන්නෑ මට නං
    Oka tamai scene eka.epa unata aye sathiyakin kanna hitenawane bn msg hindada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Oka tamai scene eka.epa unata aye sathiyakin kanna hitenawane bn msg hindada

    අනේ මන්දා බන්
    MSG වලට එහෙම වෙනවා කියලා මම අහල නැහැ
    අපි MSG වලට බය උනාට ඔය චීන්නු එහෙම ඕක දාලමනේ කන්නෙ, උන් යසට අවුරුදු 100 පන්නනවා අපි තමයි 60න් කූරියා ගහන්නෙ
    මම සමහර වෙලාවට චිකන් වින්ග්ලට් ගෙනත් ඉඟුරු සුදුලූනු ගම්මිරිස් සෝයා සෝස් පොඩ්ඩක් දාල පෑන් එකේ ලාවට ෆ්‍රයි කරලා වගේ ගන්නවා, ඒක කන්න පුලුවන් සේටම වඩා, ඕන නං ඩේලි කන්න පුලුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    මන් මුලින්ම KFC එකට ගියෙ සොයා අයිස්ක්‍රීම් එකක් කන්න
    ඒ කාලෙ රුපියල් 9 යි ඒක.
    අනික් තැන් වල 10 යි .එතන 9 යි .ඒ වගෙම කොලිටි.
    බම්බලපිටියෙ මැජෙස්ටික් සිටි එකෙ සයිඩ් එකෙ තියෙන KFC එක.
    ඒ කාලෙ ලංකවට KFC එකකට තිබ්බෙ ඔතන විතරයි .
    දැන් නම් KFC පැටව් ගහලා හැම තැනම .

    ටාගට් කරෙ සුද්දොන්ව .
    අපි යන කාලෙත් තනිකර සුද්දො තමා ඕක ඇතුලෙ හිටියෙ.
    අපි ඉතිං ගිහින් අයිස්ක්‍රීම් එකක් අරගෙන එනවා.

    එත් KFC එකෙ නියම හරය තියෙන්නෙ චිකන් වල නෙ ?
    අයෙ මොටද බොරු කියන්නෙ චිකන් නම් මට සෙට් උනෙම නැහැ.
    කොටින්ම මන් කැමතිම නැහැ .
    අදටත් ෆාස්ට් ෆුඩ්ස් වලින් කන්නෙ නැහැ මන් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    අනේ මන්දා බන්
    MSG වලට එහෙම වෙනවා කියලා මම අහල නැහැ
    අපි MSG වලට බය උනාට ඔය චීන්නු එහෙම ඕක දාලමනේ කන්නෙ, උන් යසට අවුරුදු 100 පන්නනවා අපි තමයි 60න් කූරියා ගහන්නෙ
    මම සමහර වෙලාවට චිකන් වින්ග්ලට් ගෙනත් ඉඟුරු සුදුලූනු ගම්මිරිස් සෝයා සෝස් පොඩ්ඩක් දාල පෑන් එකේ ලාවට ෆ්‍රයි කරලා වගේ ගන්නවා, ඒක කන්න පුලුවන් සේටම වඩා, ඕන නං ඩේලි කන්න පුලුවන්.
    Eke ara corn flake eka tama addictive.msg walata ohoma addict wenne nane.monawa danawada manda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    Eke ara corn flake eka tama addictive.msg walata ohoma addict wenne nane.monawa danawada manda
    ඒක වෙන්න පුලුවන්, රෙසිපිය ලීක් වෙලා තිබ්බා නේද, අනික ඕකුන් රටින් රටට රෙසිපිය කස්ටමයිස් කරනවා ඇති, අනික ලංකාව ඇතුලෙත් සමහර තැන් වල රස වෙනස්
    මට හොඳට තේරිලා තියනවා කොලඹ ඒවට වඩා මාතර අර බීච් එක ලඟ තින එකේ රස හොඳයි, ගාල්ලෙ ටවුන් එකේ එකේ මෙලෝ රහක් නෑ ඒ වගේ
    යූටියුබ් එකේ තියනවා KFC රෙසිපි, කඩෙන් කන එක ලේසියි, වගේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අනේ මන්දා බන්
    MSG වලට එහෙම වෙනවා කියලා මම අහල නැහැ
    අපි MSG වලට බය උනාට ඔය චීන්නු එහෙම ඕක දාලමනේ කන්නෙ, උන් යසට අවුරුදු 100 පන්නනවා අපි තමයි 60න් කූරියා ගහන්නෙ
    මම සමහර වෙලාවට චිකන් වින්ග්ලට් ගෙනත් ඉඟුරු සුදුලූනු ගම්මිරිස් සෝයා සෝස් පොඩ්ඩක් දාල පෑන් එකේ ලාවට ෆ්‍රයි කරලා වගේ ගන්නවා, ඒක කන්න පුලුවන් සේටම වඩා, ඕන නං ඩේලි කන්න පුලුවන්.

    චීන්නු නොකන ගු ගොඩක් නැහැ නෙ බන් .සමහරක් විට දේශගුණයත් එක්ක උන්ගෙ ඇඟවල් වලට ඔරොත්තු දෙනවා ඇති.
    අපෙ මෙ ට්‍රොපිකල් රටවල් තමා ලෙඩ වාට්ටු .
    බලපන් ඩෙංගු උණ උනත් වැඩියෙන්ම තියෙන්නෙ කොයි රීජන් එකෙද කියලා
    ට්‍රොපිකල් රටවල් සෙට් එකෙම තමා.
    ට්‍රොපිකල් නොවන රටවල් වල මදුරුවෙක් හොයන්නවත් නැහැ.
    මන් කටාර් ඉන්න කාලෙ මදුරුවෙක් දකින්නත් ආසයි .
     
    • Like
    Reactions: NEMISIS