Ausi nan KFC mala jarawa...eka paarak kawoth aye 3 months waltawath kanne nah..thel berenawa..coating eka halena eeeya
orginal eka nan kannama be,malama jarawak ne bn karawila taste ekak enne.spicy drumlets nan shape eke kanna puluwan
Ausi nan KFC mala jarawa...eka paarak kawoth aye 3 months waltawath kanne nah..thel berenawa..coating eka halena eeeya
Mu posh kiyala pennanna sahenna dagalana dial ekak
KFC එකෙන් කන එක පොශ් කියල හිතන පොරවල් තාම ඉන්නව නෙ. උඹ කොහෙද මචං?Mu posh kiyala pennanna sahenna dagalana dial ekak
චිකන් බකට් එකක් ගෙනත් කාපන් මචං. එපා වෙනවා.
අනුන්ගෙ දේවල් වලට ඊරිසිය කරන්න එපා බන්. සතුටු වෙයන් මනුස්සයෙක් කාල ඇදල සතුටින් ඉන්නකොටMu posh kiyala pennanna sahenna dagalana dial ekak
අනුන්ගෙ දේවල් වලට ඊරිසිය කරන්න එපා බන්. සතුටු වෙයන් මනුස්සයෙක් කාල ඇදල සතුටින් ඉන්නකොට

U rajagiriya kfc eke manager dan.mata dekkath hina yanawanithara kavoth cancer thama. masekata vage serayak shape. oke case ekakuth giya neh chicken ලේ පිටින් දීලා video ekak ekale share vuna. ita passe offer dala thibba godak.
ape evunta ova sathiyayi matahaka![]()
![]()
U rajagiriya kfc eke manager dan.mata dekkath hina yanawa
චිකන් බකට් එකක් ගෙනත් කාපන් මචං. එපා වෙනවා.
Oka tamai scene eka.epa unata aye sathiyakin kanna hitenawane bn msg hindadaසිරාවට ඒ බකට් එකේ තියන පත සයිස් කෑලි වල ඇතුලෙ ලුනුත් නෑ, රහත් නෑ නිකන්ම නිකන් තැම්බිලා විතරයි
වෙන මොකක් හරි හොද්දක් ඕන ඒව කන්න
එක සැරයක් අර බයි වන් ගෙට් වන් එකක් ද කොහෙද අරගෙන චිකන් එපාවෙලා හිටියා කාලයක් යනකල්
පොඩි කෑලි තියන ඒව නං රසයි, හොට් ඩ්රම්ලට් වගේ ඒව ඒවත් කෑවට පස්සෙ ආයෙ සතියක් විතර යනකල් කන්න හිතෙන්නෑ මට නං
Oka tamai scene eka.epa unata aye sathiyakin kanna hitenawane bn msg hindada
Eke ara corn flake eka tama addictive.msg walata ohoma addict wenne nane.monawa danawada mandaඅනේ මන්දා බන්
MSG වලට එහෙම වෙනවා කියලා මම අහල නැහැ
අපි MSG වලට බය උනාට ඔය චීන්නු එහෙම ඕක දාලමනේ කන්නෙ, උන් යසට අවුරුදු 100 පන්නනවා අපි තමයි 60න් කූරියා ගහන්නෙ
මම සමහර වෙලාවට චිකන් වින්ග්ලට් ගෙනත් ඉඟුරු සුදුලූනු ගම්මිරිස් සෝයා සෝස් පොඩ්ඩක් දාල පෑන් එකේ ලාවට ෆ්රයි කරලා වගේ ගන්නවා, ඒක කන්න පුලුවන් සේටම වඩා, ඕන නං ඩේලි කන්න පුලුවන්.
ඒක වෙන්න පුලුවන්, රෙසිපිය ලීක් වෙලා තිබ්බා නේද, අනික ඕකුන් රටින් රටට රෙසිපිය කස්ටමයිස් කරනවා ඇති, අනික ලංකාව ඇතුලෙත් සමහර තැන් වල රස වෙනස්Eke ara corn flake eka tama addictive.msg walata ohoma addict wenne nane.monawa danawada manda
අනේ මන්දා බන්