දකුනෙ උන් ඇයි මෙහෙම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,422
    14,009
    113
    මගේ නම් හත්මුතු පරම්පරාවම මාතර තමයි. අවුරුදු 20ක් මාතර, 17ක් කොළඹ හිටියේ. හැබැයි ගතිගුණ වලින් නම් පළාත අනුව විශේෂ හොඳක් හෝ නරකක් පෙනිලා නැහැ. ගොඩක් වෙලාවට පවුල් පසුබිම හොඳනම් උන්ගේ ගතිගුණ හොඳයි. මාතර යාළුවො ඉන්නවා පට්ටම හොඳ උන්, හැබැයි උන් ඉන්නවද නැද්ද කියල නැහැ, රඟන්නේ නෑ, ඉතින් පිට උන්ට ඒවා පෙන්නේ නැහැ.
    මගේ දන්න යාලුවොන්ගෙන් humble ම එකා නුවර, හන්තානේ. පට්ටම වැඩ්ඩෙක්. දැකපු හොඳම listener.
    ආශ්‍රය කරපු උන්ගෙන් පට්ටම මීටර් හිටිය කොළඹ, ගාල්ල, අනුරාධපුරේ, නුවර.
    බණ්ඩාරවෙල උන් හිටිය කිහිප දෙනෙක්, මාරම හොඳයි.
    ආශ්‍රය කරපු උන්ගෙන් දසම කැ*යා හිටියේ කොළඹ. ඉතින් ඒකට කොළඹ උන් සේරටම බනින්න තරම් පටු විදියට හිතිලා නැහැ කවදාවත්. ඒක උගේ අවුලක්. අනිත් එක කොළඹ අයගේත් පරම්පරා දෙකක් විතර පස්සට ගියාම ගොඩක් අය පිටින් ආපු කට්ටිය තමයි ඉන්නේ.
    කවුරුවත් ලඟින් ආශ්‍රය නොකර හරියටම කියන්න බැහැ ඌ හොඳද නරකද කියල. Social media වලින් නම් කොහොමත් කියන්න බැහැ. එළකිරි එකේ පොස්ට් දිහා බලලත් කියන්න බැහැ මොකද real එකා පේන්නේ නැහැනේ. කොටවන්න දාන පොස්ට් වැඩියි. ඒකටම හරියන්න සෙට් එකක් ඉන්නවා ඉල්ලගෙන කපල මහල ඇඳගන්න.

    :yes::yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නුවර උන් තමයි හීන මානෙ හොදම එක.
    නුවර කුරුණෑගල බණ්ඩාරවෙල පැතිවල හෙන හුත්තෙන් ඉන්නෙ පොන්නයො හරි ලොකු කුලේ කියල😂
    දකුණෙත් ඉන්නවා රාවණා පොන්න හුත්තිගෙ පුතාලා ඇති හැබැයි නුවර තරම් පොන්යො පිරිලා නෑ
    දකුණෙ කියල රගන්නෙ නැති උන් ඕන කරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් පොන්නයො උනා කියල දකුණ හුකුණ ගගා අඩන්න එපා බං.
    දකුණෙ සිරා වැඩ්ඩො ඉන්නවා අනිත් උන් දන්නෙත් නෑ උන් දකුනෙ කියලවත්.
    හැබැයි නුවර 😂
    නුවර හැම එකාගෙ ම හිතේ උන් හෙන ලොකුයි කියල.

    ow bn oya kula seen ekanm unge saratama tynwa hamoma ema na bahutharayak ema thama itn
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,727
    6,790
    113
    ගාල්ල පැත්තේ කෙල්ලෙක් එහෙම බැන්දොත් ඉවරයි බැදපු එකා
     
    • Haha
    Reactions: BuLaTha

    Anthurium

    Well-known member
  • May 15, 2017
    450
    729
    93
    ගාල්ල පැත්තේ කෙල්ලෙක් එහෙම බැන්දොත් ඉවරයි බැදපු එකා
    නියම පිරිමියෙක් කියන්නේ ගෑණි කියන කියන පදේට නටන හාල් පාරුවෙක්ට නෙමෙයි. ඒක නිසා තමයි ගෘහ මුලික කියන තනතුරත් ගෙදර මිනිහට ලැබෙන්නේ. ගෑණිව පාලනය කරගන්න බැරි ගෝතයෙක්ට ගාල්ලේ ගෑණි නෙමෙයි ලෝකේ ඉන්න හොදම ගෑණි ලැබුනත් වැඩක් නෑ. ඒක ගෑණිගේ අවුලක්වත්, ගෑණිගේ ගමේ අවුලක්වත් නෙමෙයි. පිරිමියෙක් කියල හිතන් ඉන්න ගෝතයගේ අවුලක් බන්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    මොරටුව කැම්පස් එකේ වලියක් තිබ්බා දකුණ සහ කොළඹ.
    . දකුණේ එකෙක් තනියම අහුවෙලා නෙලන්න හදනකොට කිව්වාලු " අපිත් කොළඹ හරිය " කියලා.
    :ROFLMAO::ROFLMAO:
    බොරු කියන්න එපා යකෝ. මූ හදල කියනවද කොහෙද :LOL:
     
    • Haha
    Reactions: aggregate

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,727
    6,790
    113
    නියම පිරිමියෙක් කියන්නේ ගෑණි කියන කියන පදේට නටන හාල් පාරුවෙක්ට නෙමෙයි. ඒක නිසා තමයි ගෘහ මුලික කියන තනතුරත් ගෙදර මිනිහට ලැබෙන්නේ. ගෑණිව පාලනය කරගන්න බැරි ගෝතයෙක්ට ගාල්ලේ ගෑණි නෙමෙයි ලෝකේ ඉන්න හොදම ගෑණි ලැබුනත් වැඩක් නෑ. ඒක ගෑණිගේ අවුලක්වත්, ගෑණිගේ ගමේ අවුලක්වත් නෙමෙයි. පිරිමියෙක් කියල හිතන් ඉන්න ගෝතයගේ අවුලක් බන්.
    උබ එහෙනම් හරියට ගෑනු ආශ්‍රය කරලා නෑ. පාලනය කරන්න පොඩි එකෙක් ද බන්. බය කරලා පාලනය කරලා ඉන්න උන් චාන්ස් එකක් හම්බුන ගමන් වටේ යනවා. Narcissistic ගෑනු වැඩියි ඒ පැත්තේ. පැත්තේ හැටියට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කියන උබ දකුණේ ගොඩක් උන් මිනි මරන්නේ ඇයි පාතාලෙට සෙට් වෙන්නේ පොඩ්ඩ ඇත්නම් මල පැනල මරාගන්න හදන්නේ ඇයි කියලත් හිතල බලපන්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ගාල්ල පැත්තේ කෙල්ලෙක් එහෙම බැන්දොත් ඉවරයි බැදපු එකා
    ඒ මොකෝ බං.. අපේ එකෙක් ඉන්නවා ගෑනු හොයන... දකුණ විශේෂයි කියලා පත්තරේ දාන්නේත්..😊😊
    :ROFLMAO::ROFLMAO:
    බොරු කියන්න එපා යකෝ. මූ හදල කියනවද කොහෙද :LOL:
    සිරා කතාවක් බං.. ප්‍රසිද්ධ යි ටිකක් වගේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උබ එහෙනම් හරියට ගෑනු ආශ්‍රය කරලා නෑ. පාලනය කරන්න පොඩි එකෙක් ද බන්. බය කරලා පාලනය කරලා ඉන්න උන් චාන්ස් එකක් හම්බුන ගමන් වටේ යනවා. Narcissistic ගෑනු වැඩියි ඒ පැත්තේ. පැත්තේ හැටියට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කියන උබ දකුණේ ගොඩක් උන් මිනි මරන්නේ ඇයි පාතාලෙට සෙට් වෙන්නේ පොඩ්ඩ ඇත්නම් මල පැනල මරාගන්න හදන්නේ ඇයි කියලත් හිතල බලපන්.
    Oya pathala aya inne benthara gaga laga idala galle simawa wenakal muhuda kittuwa tike.
    Benthara,alpitiya,kosgama,rajgama,boossa, hikkaduwa oya wage .hariyata kolaba modara wage .
    Ita eha galle wala ehema athulata wenna minissu wenas.
    udugama ,neluwa hoda minissu inne.campus eke hodama yaluwo e pathi wala aya.

    Matara ,hambantota nam minissu oya wage naha.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Social stereotypes don’t exist without reason.
    Just think about how we talk about “Indians“ in general - it’s the same damn thing.
    Do all Indians live up to these negative connotations? Definitely not!!
    Is it fair to stereotype them all ? No

    But we can all agree that there's some truth to these widely held stereotypes in a general sense from experience.

    There just needs to be a sizable proportion of bad eggs in the basket and also, ginnak nathuwa dumak enne na.🔥 :P
     
    • Like
    Reactions: missaka86

    Anthurium

    Well-known member
  • May 15, 2017
    450
    729
    93
    උබ එහෙනම් හරියට ගෑනු ආශ්‍රය කරලා නෑ. පාලනය කරන්න පොඩි එකෙක් ද බන්. බය කරලා පාලනය කරලා ඉන්න උන් චාන්ස් එකක් හම්බුන ගමන් වටේ යනවා. Narcissistic ගෑනු වැඩියි ඒ පැත්තේ. පැත්තේ හැටියට මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කියන උබ දකුණේ ගොඩක් උන් මිනි මරන්නේ ඇයි පාතාලෙට සෙට් වෙන්නේ පොඩ්ඩ ඇත්නම් මල පැනල මරාගන්න හදන්නේ ඇයි කියලත් හිතල බලපන්.
    ඔව් මම ගෑනු ගොඩක් ආශ්‍රය කරලා නෑ. කරන්නෙත් නෑ. (ආශ්‍රය කියන්නේ කතා බහ කරන එක විතරක්ම නොවේ). මොකද මම රටේම ගෑනු ආශ්‍රය කරලා ගෙදර ගෑනිට රටේම පිරිමි ආශ්‍රය කරන්න එපා කියල කියන්න බෑනේ බන්. (රටේම ගෑනු ආශ්‍රය කරන එවුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙත් රට වටේම අතින් අතට යන ගෑනු තමා:lol: )
    ගෑණියෙක් තියාගන්න මිනිහට හොද පසර්නලිටි එකක් හා එකනොමි එකක් තියෙන්න ඕන. එහෙම නැති එවුන්ගේ ගෑණිත් ලොන්ත කූස් එකක් නම් අවුලක් නැතුව ඉන්නවා. ගෝතයෙක්ට ලස්සන ගෑනියෙක් සෙට් උනොත් කොහොමත් ඉතින් යනවා තමා. ඊට පස්සේ ගෝතයා රටේ නැති හේතු කියව කියව යනවා. ඕක තමයි ඇත්ත. උබටත් ඔය උඩ සදහන් කරලා තියන දෙක නැත්නම් ඒ දෙක හදා ගනින්. එතකොට ඕන ගැණියෙක් ගෑණි විදියට ගෙදර ඉදිවී.
     
    Last edited:
    • Like
    Reactions: Pilot in the Toilet

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රත්ගම පැත්තේ මිනිස්සු දකුණු ඉන්දියාවෙන් ගෙන්වල පදිංචිකළ මිනිස්සු, ගජබාහු රජ කාලේ වෙච්ච දෙයක්, භාෂාව වෙනස් කියන්නේ ඒ නිසයි.

    මාතර හම්බන්තොට මිනිස්සු අහිංසක අය නෙවේ, වළියක් දාගත්තොත් පරම්පරා ගණනක් යනකම් දෙපැත්තේ උන් මරාගන්නවා, එහෙම හරි ප්‍රසිද්ධ වළි තියෙනවා, ඒ වගේම ඉක්මනටම මළපැනල පිහියෙන් අනින්නත් හරිම දක්ෂයි.

    පොඩි කාලේ අපිට වාහන තිබ්බේ නැහැ, ඉතින් ගමේ ඉඳල ටවුමට යනවා නම් ගමේ එකෙක් යන වාහනෙන්ම යනවා, ගමේ කවුරුත් එකිනෙකා අඳුරන නිසාත් හැම එකාම මොකක් හරි විදිහක ඥාතීන් නිසාත්, යන්නේ කොහෙද, මොකාද කියලා අහන්නේ නෑ දාගෙන යනවා.

    මෙහෙම ගමනක් යද්දී තමයි මම ඉස්සෙල්ලම පිහි ඇනුමකින් තුවාළ වුනු හාදයෙක් දැක්කේ, ඌ මගේ කසින් කෙනෙක්, වයසින් ගොඩක් වැඩියි,
    මිනිහට ඒක ගානක්වත් නැහැ, පපුව පුරා ලේ පැල්ලම්, එහෙම තියෙද්දිත් ඌගේ වාහනේ අපිවත් දාගෙන ටවුමට ආව, ඌ හොස්පිටල් ඇඩ්මිට් වුන, අපි අපේ වැඩේ කරගෙන හවස ගමේ ගියා.

    හරි පුදුම කාලයක්.

    එහෙම දේවල් තිබුන කියල ඒ මිනිස්සු විශේෂයෙන් නරක වෙන්නත් අනිත් එවුන් ඉතා හොඳ වෙන්නත් විශේෂ නියමයක් නැහැ, ඒ මිනිස්සුන්ගේ හැටි.
     
    • Like
    Reactions: missaka86

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔව් මම ගෑනු ගොඩක් ආශ්‍රය කරලා නෑ. කරන්නෙත් නෑ. (ආශ්‍රය කියන්නේ කතා බහ කරන එක විතරක්ම නොවේ). මොකද මම රටේම ගෑනු ආශ්‍රය කරලා ගෙදර ගෑනිට රටේම පිරිමි ආශ්‍රය කරන්න එපා කියල කියන්න බෑනේ බන්. (රටේම ගෑනු ආශ්‍රය කරන එවුන්ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙත් රට වටේම අතින් අතට යන ගෑනු තමා:lol: )
    ගෑණියෙක් තියාගන්න මිනිහට හොද පසර්නලිටි එකක් හා එකනොමි එකක් තියෙන්න ඕන. එහෙම නැති එවුන්ගේ ගෑණිත් ලොන්ත කූස් එකක් නම් අවුලක් නැතුව ඉන්නවා. ගෝතයෙක්ට ලස්සන ගෑනියෙක් සෙට් උනොත් කොහොමත් ඉතින් යනවා තමා. ඊට පස්සේ ගෝතයා රටේ නැති හේතු කියව කියව යනවා. ඕක තමයි ඇත්ත. උබටත් ඔය උඩ සදහන් කරලා තියන දෙක නැත්නම් ඒ දෙක හදා ගනින්. එතකොට ඕන ගැණියෙක් ගෑණි විදියට ගෙදර ඉදිවී.

    අරුට සවාරි යන ජනතා සන්තක ගෑනියෙක් සෙට් වෙලා or ගෑනිට බයේ ජිවත් වෙන කොකටුවෙක් වගේ බන්. ඕකුන්ට කියල වැඩක් නෑ.

    මොරටුව කැම්පස් එකේ වලියක් තිබ්බා දකුණ සහ කොළඹ.
    . දකුණේ එකෙක් තනියම අහුවෙලා නෙලන්න හදනකොට කිව්වාලු " අපිත් කොළඹ හරිය " කියලා.
    කොහෙද යකෝ එහෙම වාර්තාගත වලියක් තිබ්බේ ?? මොන ෆැකල්ටි එකේද ? මොන year එකේද ?? බොරු කෙලින්න එපා. උබ මොරටුවේ මොන ෆැකල්ටිද???
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අරුට සවාරි යන ජනතා සන්තක ගෑනියෙක් සෙට් වෙලා or ගෑනිට බයේ ජිවත් වෙන කොකටුවෙක් වගේ බන්. ඕකුන්ට කියල වැඩක් නෑ.

    කොහෙද යකෝ එහෙම වාර්තාගත වලියක් තිබ්බේ ?? මොන ෆැකල්ටි එකේද ? මොන year එකේද ?? බොරු කෙලින්න එපා. උබ මොරටුවේ මොන ෆැකල්ටිද???
    Engineering fac තමා බ්‍රෝ සින් එක ගිහින් තියෙන්නේ හොස්ටල් කෙස් එකකට. 2010 out wechcha අපේ ඔෆිස් එකේ එකෙක් කිව්වේ. තව එකෙක් කතාව ඔප්පු කළා 😋😋 උඹ දන්නේ නැත්නම් ඒ කාලේ හිටපු එකෙක් ගෙන් අහලා බල්පන්. .😆😆
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Engineering fac තමා බ්‍රෝ සින් එක ගිහින් තියෙන්නේ හොස්ටල් කෙස් එකකට. 2010 out wechcha අපේ ඔෆිස් එකේ එකෙක් කිව්වේ. තව එකෙක් කතාව ඔප්පු කළා 😋😋 උඹ දන්නේ නැත්නම් ඒ කාලේ හිටපු එකෙක් ගෙන් අහලා බල්පන්. .😆😆
    උබ මේ උඩදාගෙන කියල තියෙන්නේ උබේ ඔෆිස් එකේ වෙන එකෙක් මීට අවුරුදු 10 කට කලින් වෙච්ච සිද්දියක්. මම හිතුව උබ මොරටු කැම්පස් ගිහින් එතන ඉදල දැකලකියනවා කියල.
    ඔය කතාව උබට ගොතන්න තිබ්බේ මොරටුව හැර වෙනත් කැම්පස් එකක් දාල. එහෙම උනානම් මේවගේ පජාත වෙන්න තියන චාන්ස් අඩුයි.
    එහෙම නැත්නම් එකමත් එක කැම්පස් එකක, එකමත් එක කාලෙක වගේ ලයින් එකෙන් ලියන්න තිබ්බා. මීට පස්සේ කතා ලියන කොට ඔය අඩුපාඩු ටික හදාගෙන ලියපන් මචන්. :lol::lol::lol:
    එහෙම නැත්නම් චීන බ්ලොග් එකකට ලියපන් කතා, එහෙ ඇති කොන්ඩේ බැදපු චීන්නු උබේ කතා අහන්න ආස. :lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    උබ මේ උඩදාගෙන කියල තියෙන්නේ උබේ ඔෆිස් එකේ වෙන එකෙක් මීට අවුරුදු 10 කට කලින් වෙච්ච සිද්දියක්. මම හිතුව උබ මොරටු කැම්පස් ගිහින් එතන ඉදල දැකලකියනවා කියල.
    ඔය කතාව උබට ගොතන්න තිබ්බේ :lol::lol::lol: මොරටුව හැර වෙනත් කැම්පස් එකක් දාල :lol::lol::lol:. එහෙම උනානම් මේවගේ පජාත වෙන්න තියන චාන්ස් අඩුයි.
    එහෙම නැත්නම් එකමත් එක කැම්පස් එකක, එකමත් එක කාලෙක වගේ ලයින් එකෙන් ලියන්න තිබ්බා. මීට පස්සේ කතා ලියන කොට ඔය අඩුපාඩු ටික හදාගෙන ලියපන් මචන්. :lol::lol::lol:
    එහෙම නැත්නම් චීන බ්ලොග් එකකට ලියපන් කතා, එහෙ ඇති කොන්ඩේ බැදපු චීන්නු උබේ කතා අහන්න ආස. :lol::lol:
    අනේ බොල අපිත් මොරටුව කැම්පස් තමා.. 😆😆 අපේ සින්නෙක් කතාව කිව්වේ. උඹ හිතුවද මොරටුුව E fac කියලා වලි නොයන නිකන් පොතේ ගුරාලා විතරක් ඉන්න කැම්පස් එකක් කියලා.දැන් නම් එහෙම වෙන්නැති, 2000න් පස්සේ උන් නේ දැන් ඉන්නෙ 😁😁 උඹත් පොතේ ගුරෙක් වෙන්න ඇති. ඒකාලේ අලුතෙන් හදපු හොස්ටල් එකේ කාමර කෙස් එකකට ඔය කොළඹ - දකුණ වලිය ගිහින් තියෙන්නෙ.😀😀 ඒ කාලේ වලියක් දෙකක් යනව කොහොමත් මාසෙකට දෙකකට සැරයක්.. එක්කො ගොඩ හෝ වල කැන්ටිමේ රෑට සෙට් එකක් බීල එහා පැත්තෙ පාඩම් කරන උන්ට ඩිස්ටබ් උනාම, එක්කො මිකැනිකල් පරණ බිල්ඩින් අස්සේ කපල් බලන්න ගිය ඩයල් එකක් මාට්ටු උනාම, ඔය වගේ සීන් තමා .. එක පාරක් කෙල්ලන්ගෙ හොස්ටල් එක දිහ බලන්න එකෙක් ගහක් උඩ නැගලා. කෙල්ලො දැකල කෝල් කරල උන්ගෙ කොල්ලන්ට කිව්වම අරුව ගහෙන් බස්සල දුන්නෙ..උඹල නොදන්න ගොඩක් දේවල් උනා ඒ කාලෙ බෝට් යාඩ්,කජු කැලේ, ලයිබ්‍රිය පල්ලෙහා, ගොඩ කැන්ටින් එක උඩම තට්ටුවෙ පරණ මිකැනිකල් බිල්ඩිමෙ.. ආතල් කෝටියයි
     
    Last edited:
    • Haha
    Reactions: Pilot in the Toilet

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,727
    6,790
    113
    අරුට සවාරි යන ජනතා සන්තක ගෑනියෙක් සෙට් වෙලා or ගෑනිට බයේ ජිවත් වෙන කොකටුවෙක් වගේ බන්. ඕකුන්ට කියල වැඩක් නෑ.

    කොහෙද යකෝ එහෙම වාර්තාගත වලියක් තිබ්බේ ?? මොන ෆැකල්ටි එකේද ? මොන year එකේද ?? බොරු කෙලින්න එපා. උබ මොරටුවේ මොන ෆැකල්ටිද???
    mama marry karala na ban. ubala denna a paththen neda marry karala inne
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Maath dekka bn oya Hela rewulata tibba HYPE eka. Unge comments kiyewwama mata hithuna mun kottu kiyana deya jeewithetawath kaapu nati un wenna one kiyala. Un rewlage kottu walata comment karana widihata. Passe colombo ekek oke kiyana taram hype ekak tiyenawada kiyala taste karla post ekak daala tiba. Okenma teruna unge kottu wala tarama, and passe uuta comments walin benala tibba rewlage fans la and rewlage shop eke samahara un kiyala tiyenawa uta "Negative comments tiyenawa nm unta kiyanalu un hada gannawalu, uw public post ekak daala tiyene unge business kadannalu" :lol: :lol:.

    Blhn itin Rewlage fans la ge tharama. Mama nm hitan naha. Colombo wala kanawa wage supiri kottuwak, Matarin or dakunen labei kiyala natnm kottu neme dakunata aweni nowu onema street food ekak. specially india influence ekak tiyena foods