fat loss උනාම දැනෙන පුංචි ගතිය

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    medium t shirt එකක් ඇන්දම පිරිල තියෙනව කියන්නේ මම හිතන්නෑ මම super fucked up කියල. 90% කොල්ලො Medium ඇන්දත් පිරිල නෑ උන්ගෙ ඇග. ඒත් මම ආස නෑ හැට්ට වගේ හිරට medium අඳින්න. large අදින්නත් බෑ කිසි ඩෙෆිනිෂන් එකක් එළියට පේන්නෑ ආර්ම් වල සහ ෂෝල්ඩර්ස් වල අග හරියෙ සහ ට්‍රැප්ස් ඇරෙන්න.
    use Gym shark / squat wolf / vanquish like clothing lines they have very good fittngs
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    fat ලොස් කරපු හැටි කියපන්කො. කරගන්න ඕනි ඒත් කිසිම කික් එකක් නෑ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Lagadi neda uba giye.tama muscles hadila nathiwa athi.
    1 and half year wath karanna ita passe. Tikak bulk karanna.not too much.
    Kohomath eliyata nopenena eka hodayi.
    Age ganata shirt adinna.tailor ewa nam godak hodayi.
    Kohomat htta wage ewa katayi.
    Shirt eka galawwama ganunge as uda yanna aga hada ganna.

    නෑ බන් සෙල්ලම් කරනව එක දිගට අවුරුද 5ක් තිස්සේ ෆැට් ලොස් කරන්න ගත්තේ මේ අවුරුද්දෙ පෙබරවාරි මුල ඉදන්. කිලෝ 17ක් විතර අඩු උනා.

    medium ගහල තියාම නම් කෙල්ලො බලනව. ඒත් L එක ගැහැව්වම තියෙන ඩෙෆිනිෂන් එකත් තියෙන රිලැක්ස් ගතියන නෑ බන්. නිකන් trying too hard වගේ medium ගැහුවම.
     
    • Like
    Reactions: missaka86

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    Dan body walata genunge as uda yanne ne bn.bodybuilding kale ivarai.dan lambo ekakin wage bessanan uda yay
     
    • Love
    Reactions: KrishanL89

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    fat ලොස් කරපු හැටි කියපන්කො. කරගන්න ඕනි ඒත් කිසිම කික් එකක් නෑ.

    ලොකු දෙයක් නෑ බන් මම ඉස්සර දවසට කැලරි 3800ක් වගේ ගත්ත ඒක අඩු කරා 3000ට පස්සේ මාස 3කට පස්සේ ඒක අඩු කරා 2500-2800ත් අතර දැන් ගන්නේ 2500ට අඩුවෙන්. ඊට අමතරම මම එක වේලක් ස්කිප් කරා. හෙවි වෙයිට් ට්‍රේනින් කරා. මස් කන එක වැඩි කරා. ඔච්චරයි කරේ. ටික ටික ගානට අඩු උනා.

    I highly recommend this guy.

    මුගේ ගානට මසල් තියෙනව ටෑන්ක් ටොප් එක ගහල හෝ නැතුව ඉන්නකොට කිසි අවුලක් නෑ. ටී ෂර්ට් එක දැම්මම ගූ හැත්තෑවයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    ලොකු දෙයක් නෑ බන් මම ඉස්සර දවසට කැලරි 3800ක් වගේ ගත්ත ඒක අඩු කරා 3000ට පස්සේ මාස 3කට පස්සේ ඒක අඩු කරා 2500-2800ත් අතර දැන් ගන්නේ 2500ට අඩුවෙන්. ඊට අමතරම මම එක වේලක් ස්කිප් කරා. හෙවි වෙයිට් ට්‍රේනින් කරා. මස් කන එක වැඩි කරා. ඔච්චරයි කරේ. ටික ටික ගානට අඩු උනා.
    මුගේ ගානට මසල් තියෙනව ටෑන්ක් ටොප් එක ගහල හෝ නැතුව ඉන්නකොට කිසි අවුලක් නෑ. ටී ෂර්ට් එක දැම්මම ගූ හැත්තෑවයි.
    එල උබ ස්කිප් කරේ රෑ වෙලද දවල් එකද
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    89 dan kiyata adu kalada?

    69.7 - 70.3kg දවසින් දවස ඇග හෝල්ඩ් කරන්න ඉන්න වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනව.

    Dan body walata genunge as uda yanne ne bn.bodybuilding kale ivarai.dan lambo ekakin wage bessanan uda yay

    නැත්තෙ නෑ බන් තියෙනව. මට ගොඩක් කෙල්ලොන්ගෙන් කම්ප්ලිමන්ට් අවිත් තියනව. හැන්ඩ්සම් කියල. උන් මගෙන් අහල උනුත් ජිම් යන්න අරන් තියෙනව. ඩයට් කරන්න අරන් තියෙනව.

    පෙරේද හාඩ්වෙයාර් එකකට ගියාම ඒකෙ කොල්ලෙකුත් ඇහුව සෙල්ම් කරනවද කියල. මම නෑ කිව්වම පොර කිව්ව ඉස්සර හරි සෙල්ලම් කරාද කියල.

    බඩු අරන් බයික් එක ලඟට ගියාම කීල්ස් එකේ කෙල්ලො බලන් ඉන්නව දැකල තියෙනව.

    ඒත් වෙනද තිබ්බ ගැම්ම නෑ මට. වෙනද හෙන ගැම්මෙන් මිනිස්සු ඉන්න තැනට ගය්නේ ටිකක් සයිස් නිසා. දැන් ස්මෝල් නිසා කිසි ගැම්මක් නෑ.
     
    • Haha
    Reactions: KrishanL89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    69.7 - 70.3kg දවසින් දවස ඇග හෝල්ඩ් කරන්න ඉන්න වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනව.

    නැත්තෙ නෑ බන් තියෙනව. මට ගොඩක් කෙල්ලොන්ගෙන් කම්ප්ලිමන්ට් අවිත් තියනව. හැන්ඩ්සම් කියල. උන් මගෙන් අහල උනුත් ජිම් යන්න අරන් තියෙනව. ඩයට් කරන්න අරන් තියෙනව.

    පෙරේද හාඩ්වෙයාර් එකකට ගියාම ඒකෙ කොල්ලෙකුත් ඇහුව සෙල්ම් කරනවද කියල. මම නෑ කිව්වම පොර කිව්ව ඉස්සර හරි සෙල්ලම් කරාද කියල.

    බඩු අරන් බයික් එක ලඟට ගියාම කීල්ස් එකේ කෙල්ලො බලන් ඉන්නව දැකල තියෙනව.

    ඒත් වෙනද තිබ්බ ගැම්ම නෑ මට. වෙනද හෙන ගැම්මෙන් මිනිස්සු ඉන්න තැනට ගය්නේ ටිකක් සයිස් නිසා. දැන් ස්මෝල් නිසා කිසි ගැම්මක් නෑ.

    uba handsome athi ban upathin.body eka newe.adu kule look ekek kotchara body haduwath compliment hambenne ne
     
    • Like
    Reactions: Piyathissa

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එල උබ ස්කිප් කරේ රෑ වෙලද දවල් එකද

    උදේ ට්‍රෙන් කරන දවස් වල රෑ එක, රෑට සෙල්ලම් කරන දවස්වල දවල් එක.

    uba handsome athi ban upathin.body eka newe.adu kule look ekek kotchara body haduwath compliment hambenne ne

    වෙන්නත් බෑ බන්. මම හාඩ් වෙයා එකට ගියේ මාස්ක් එක දාල හෙල්මට් එක ඔලුවෙ තියෙද්දිමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    ඇඟේ ෆැට් එක මනින අමුතු ගැජට් එක්ක තියේ නේද? එකෙන් මනින ඒකකේ මොකක්ද?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඇඟේ ෆැට් එක මනින අමුතු ගැජට් එක්ක තියේ නේද? එකෙන් මනින ඒකකේ මොකක්ද?

    ෆැට් ගාන මනින එක එහෙම සරල දෙයක් නෙමේ. ටිකක් හරි සාර්තක DEXA scan එක. මම නම් ඔය මුකුත් නෑ ඇගේ පෙනුමෙන් මම යිඩියා එක් ගන්න‍ෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    😥😥😥
    KRGGonx.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    Don't worry.

    10℅ wage karaganin. Etakota met muscular gatiyak ewi munatath.
    Ubata kella boot tiyapu eka ahanna deyakda
    යකෝ 25% කියන්නේ ලොකු ගානක්ද. ඒ වුනාට මගේ පෙනුම එහෙම අලි බතල නෑනේ. 🤔

    PS-
    හරිනේ බන්, දැන් බැලුවේ. ඉඳ අඟල් වලින් 34 තියෙන්නේ. ඒක සෙන්ටිමීටර් වලට හැරෙව්වම එන්නේ 86cm මම නිකන් මීටරේ අරගෙන බඩ උඩට මැනලනේ cm98 ගත්තේ.

    MwThkOr.png
     
    • Haha
    Reactions: missaka86