use Gym shark / squat wolf / vanquish like clothing lines they have very good fittngsmedium t shirt එකක් ඇන්දම පිරිල තියෙනව කියන්නේ මම හිතන්නෑ මම super fucked up කියල. 90% කොල්ලො Medium ඇන්දත් පිරිල නෑ උන්ගෙ ඇග. ඒත් මම ආස නෑ හැට්ට වගේ හිරට medium අඳින්න. large අදින්නත් බෑ කිසි ඩෙෆිනිෂන් එකක් එළියට පේන්නෑ ආර්ම් වල සහ ෂෝල්ඩර්ස් වල අග හරියෙ සහ ට්‍රැප්ස් ඇරෙන්න.
Lagadi neda uba giye.tama muscles hadila nathiwa athi.
1 and half year wath karanna ita passe. Tikak bulk karanna.not too much.
Kohomath eliyata nopenena eka hodayi.
Age ganata shirt adinna.tailor ewa nam godak hodayi.
Kohomat htta wage ewa katayi.
Shirt eka galawwama ganunge as uda yanna aga hada ganna.
fat ලොස් කරපු හැටි කියපන්කො. කරගන්න ඕනි ඒත් කිසිම කික් එකක් නෑ.
I highly recommend this guy.
එල උබ ස්කිප් කරේ රෑ වෙලද දවල් එකදලොකු දෙයක් නෑ බන් මම ඉස්සර දවසට කැලරි 3800ක් වගේ ගත්ත ඒක අඩු කරා 3000ට පස්සේ මාස 3කට පස්සේ ඒක අඩු කරා 2500-2800ත් අතර දැන් ගන්නේ 2500ට අඩුවෙන්. ඊට අමතරම මම එක වේලක් ස්කිප් කරා. හෙවි වෙයිට් ට්‍රේනින් කරා. මස් කන එක වැඩි කරා. ඔච්චරයි කරේ. ටික ටික ගානට අඩු උනා.
මුගේ ගානට මසල් තියෙනව ටෑන්ක් ටොප් එක ගහල හෝ නැතුව ඉන්නකොට කිසි අවුලක් නෑ. ටී ෂර්ට් එක දැම්මම ගූ හැත්තෑවයි.
89 dan kiyata adu kalada?
Dan body walata genunge as uda yanne ne bn.bodybuilding kale ivarai.dan lambo ekakin wage bessanan uda yay
69.7 - 70.3kg දවසින් දවස ඇග හෝල්ඩ් කරන්න ඉන්න වතුර ප්‍රමාණය අනුව වෙනස් වෙනව.
නැත්තෙ නෑ බන් තියෙනව. මට ගොඩක් කෙල්ලොන්ගෙන් කම්ප්ලිමන්ට් අවිත් තියනව. හැන්ඩ්සම් කියල. උන් මගෙන් අහල උනුත් ජිම් යන්න අරන් තියෙනව. ඩයට් කරන්න අරන් තියෙනව.
පෙරේද හාඩ්වෙයාර් එකකට ගියාම ඒකෙ කොල්ලෙකුත් ඇහුව සෙල්ම් කරනවද කියල. මම නෑ කිව්වම පොර කිව්ව ඉස්සර හරි සෙල්ලම් කරාද කියල.
බඩු අරන් බයික් එක ලඟට ගියාම කීල්ස් එකේ කෙල්ලො බලන් ඉන්නව දැකල තියෙනව.
ඒත් වෙනද තිබ්බ ගැම්ම නෑ මට. වෙනද හෙන ගැම්මෙන් මිනිස්සු ඉන්න තැනට ගය්නේ ටිකක් සයිස් නිසා. දැන් ස්මෝල් නිසා කිසි ගැම්මක් නෑ.
එල උබ ස්කිප් කරේ රෑ වෙලද දවල් එකද
uba handsome athi ban upathin.body eka newe.adu kule look ekek kotchara body haduwath compliment hambenne ne
Use this oneඇඟේ ෆැට් එක මනින අමුතු ගැජට් එක්ක තියේ නේද? එකෙන් මනින ඒකකේ මොකක්ද?
ඇඟේ ෆැට් එක මනින අමුතු ගැජට් එක්ක තියේ නේද? එකෙන් මනින ඒකකේ මොකක්ද?
Don't worry.
යකෝ 25% කියන්නේ ලොකු ගානක්ද. ඒ වුනාට මගේ පෙනුම එහෙම අලි බතල නෑනේ.Don't worry.
10℅ wage karaganin. Etakota met muscular gatiyak ewi munatath.
Ubata kella boot tiyapu eka ahanna deyakda
Loku gank nemeyi danata. Eth uba digatama mehema giyoth ehema wewi.යකෝ 25% කියන්නේ ලොකු ගානක්ද. ඒ වුනාට මගේ පෙනුම එහෙම අලි බතල නෑනේ.![]()
බලපන් හරි ගාන දැම්ම. තව අඩු කරගන්න ඕන බන්. ඉන වැඩියි.Loku gank nemeyi danata. Eth uba digatama mehema giyoth ehema wewi.