ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාරවැදගත් ප්රශ්නයක්.... ගෝඨගෙන් බලාපොරොත්තු වුණු 100% තියා ඒ ආසන්නයටවත් බුවා ඇවිල්ල නෑ.... ඒකට මහ මැතිවරණය හරහා ගෝඨට වහන්වෙලා පාර්ලිමේන්තුවට ආපු සෙට් එක එක හේතුවක්... අනෙත් එක මේ කොවිඞ් මගුල.... ගෝඨට අවංක වුවමනාවක් තිබ්බත් මේ වෙලාවේ ගෝඨට විකල්ප නෑ....
නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
එ මිනිහට බැනල මක් කරන්නද




