උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වැදගත් ප‍්‍රශ්නයක්.... ගෝඨගෙන් බලාපොරොත්තු වුණු 100% තියා ඒ ආසන්නයටවත් බුවා ඇවිල්ල නෑ.... ඒකට මහ මැතිවරණය හරහා ගෝඨට වහන්වෙලා පාර්ලිමේන්තුවට ආපු සෙට් එක එක හේතුවක්... අනෙත් එක මේ කොවිඞ් මගුල.... ගෝඨට අවංක වුවමනාවක් තිබ්බත් මේ වෙලාවේ ගෝඨට විකල්ප නෑ....
    ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාර
    නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
    පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
    එ මිනිහට බැනල මක් කරන්නද
     
    • Haha
    Reactions: Bitter Truth

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    රාජපක්ෂ හුත්තලා බලය නැති කාලෙ පාඩමක් ඉගෙනගෙන හොද උන් වෙලා ඇති කෘයලා හිතලා චන්දෙ දුන්නෙ. ඒත් පහන් සක්කිලි වැඩමයි ආයෙත් කරන්නෙ, ගෝටාත් පුටින් වගේ කියලා හිතන් හිටියට ඌත් සජිත් වගේ , තනි සිංහල ආණ්ඩුවට නානලා පුකේ අරිනවා දැං

    මේකෙන් පේන්නෙ ගෝටාගෙ කොන්ද නැතිකම
    පුක දීලා , කඩේ යන්න තරම් දෙයක් මුං රටවෙනුවෙන් කරන්නෙ නෑ.

    Meke @miyuru4u kiyana ekage pawule ewun thamai oya natanne 😂 higana haththa...
     
    • Like
    Reactions: Mohowk

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බඩුර්ඩීන් කැලෑ කපනව කියල ගෝටට චන්දෙ දුන්න. දැන් තොගේට කැලෑ එලි වෙනව. ෂෝකයට පත් ගෝටට චන්දෙ දුන්න කෙනෙක්.
    කරන්න දෙයක් නෑ ඉතින්. එහෙමයි කියල සජිත් හෝ අනුර හොද වෙන්නෙ නෑ මච්න්. සාපේක්ෂව හොද එකාටනෙ චන්දෙ දෙන්නෙ.

    හැබැයි උබවත් මමවත් බලාපොරොත්තු පොදි බැදන් හිටපු ගෝටෙක් දැන් නෑ නේද?. පුරුදු විදියටම රට යනව. එච්චරයි.

    දේශපාලනේ ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි මහින්දල මිනිස්සුන්ව ලස්සනට අන්දනව.

    කෝ දැන් හම්බ විරෝදය.
    කෝ නොලිමිට් වර්ජන?
    කෝ දැන් වද කොත්තු?
    කෝ දැන් බදුර්ඩීන් කැලේ කපද්දි හිටපු පරිසර වේදියො.

    මේ සේරම උන් අපේ ඔලු වලට දාල මිනිස්සුන්ව උන්ට ඕනෙ තැනට තල්ලු කරන්න ගහපු ගේම්.

    මම මේ ත්‍රෙඞ් එක දැම්මේ කලිං ත්‍රෙඞ් එකකට පාලූ ගෙදර වළං බිදින සෙට් එකට උත්තර දෙන්න... උඹ ඒක කියවල නැත්තං කියවල හිටපං... මම ඒ ත්‍රෙඞ් එකේ කොතනකවත් ගෝඨට කඬේ ගියේ නෑ.... ඒ චන්දේ මූලික වෙලා තිබ්බේ මතවාද දෙකක් අතර තරගයක් මිස පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... සිංහලූන්ට තනියෙන් ආණ්ඩු හදන්න බෑ... සිංහලා අතර සමගියක් නෑ.... මුස්ලිම් අපි දෙමල අපි නැත්තං ආණ්ඩු හදන්න බෑ වගේ මතයක් ගොඩනැගිල තිබ්බා... ඒ මතවාදය පරාජය කරන්න ඕන වුණා... ඒක සිංහලයා තේරුම් ගත්තා.... දේශපාලකයිනුත් තේරුම් ගත්තා.... මම ඒ ත්‍රෙඞ් එක අවසන් කළේ මතවාදය බීජයක් විදියට රෝපණය කරලා ඒක වෘක්‍ෂයක් කරමු කියලයි...
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    82796056_2520048261650340_6698640563475841024_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ට උඩු වලි ත්‍රෙඩ් ඵකක්..P&S ඵකට යන්න ඕන කට්ලට් ටිකක් අරන් ඵන්න..තේ ඵකකුත් හදන් කට්ලට් කකා අාතල් ඵකක් ගත්තැහැකි..:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ට උඩු වලි ත්‍රෙඩ් ඵකක්..කඩේට යන්න.ඕන කට්ලට් ටිකක් අරන් ඵන්න..:D

    කඩෙන් කන්නෙ පරිස්සමෙං මේ දවස්වල :yes:
     
    • Wow
    • Haha
    Reactions: viribus and dxx

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මම මේ ත්‍රෙඞ් එක දැම්මේ කලිං ත්‍රෙඞ් එකකට පාලූ ගෙදර වළං බිදින සෙට් එකට උත්තර දෙන්න... උඹ ඒක කියවල නැත්තං කියවල හිටපං... මම ඒ ත්‍රෙඞ් එකේ කොතනකවත් ගෝඨට කඬේ ගියේ නෑ.... ඒ චන්දේ මූලික වෙලා තිබ්බේ මතවාද දෙකක් අතර තරගයක් මිස පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... සිංහලූන්ට තනියෙන් ආණ්ඩු හදන්න බෑ... සිංහලා අතර සමගියක් නෑ.... මුස්ලිම් අපි දෙමල අපි නැත්තං ආණ්ඩු හදන්න බෑ වගේ මතයක් ගොඩනැගිල තිබ්බා... ඒ මතවාදය පරාජය කරන්න ඕන වුණා... ඒක සිංහලයා තේරුම් ගත්තා.... දේශපාලකයිනුත් තේරුම් ගත්තා.... මම ඒ ත්‍රෙඞ් එක අවසන් කළේ මතවාදය බීජයක් විදියට රෝපණය කරලා ඒක වෘක්‍ෂයක් කරමු කියලයි...
    උබේ කලින් ත්‍රෙඩ් කියවල තියෙනව බන්. හම්බ විරෝදය ගැන පට්ට ලිපි ලිව්වෙ උබනෙ. කේක් වලට වදබෙහෙත් දාල තිබ්බ මුස්ලිම් කඩයක් ගැනත් ලියල තිබුන.

    සින්හල මිනිස්සුන්ගෙ හිත්වල දර්මපාල තුමාගෙ කාලෙ ඉදන් කියපු දේශප්‍රේමී කතා අහල මුස්ලිම් ආක්‍රමණ ගැන බයක් තියෙනව. මුස්ලිම් විරෝදයක් තියෙනව.
    ඒක මහින්දල යූස් කරල ලොකු චන්ද පදනමක් හදා ගත්ත.

    මිනිස්සුත් තනි සින්හල ආණ්ඩුවක් හදල දුන්න.
    ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුන දෙවල් වෙනවද?
    කාති උසාවි?
    මද්‍රසා පාසැල්
    එක විවාහ නීතියක්?
    ................................
    දැන් කොවිඩ් මිනී ආදාහනය?

    අපි බලාපොරොත්තු උනේ සින්හයෙක් වගේ ඔය දේවල් මර්දනය කරයි කියල නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නාඩි වැටෙන එකාටත් මේ විදිහටම ගියොත් 2025 කෙළවෙනව :lol:
    කොවිඞ් අස්සේ සජියගේ ආණ්ඩුව තිබුණනං හිතාගන්න පුලූවන් වෙන දේ.... අඩුම ආදහනය ද භූමදානය ද කියල සංවාදයවත් කරළියට එන්නේ නෑ.... අටලූගම අකුරණ වගේ පැති දවසකටවත් වහන්න බැරි වෙනවා.... මම අදටත් කියනවා ඉන්න සෙට් එක අනුව ගෝඨ තමයි හොද ඒක විවාදයක් නෑ... කවුරු හරි ගෝඨට දුන්නේ අපරාදේ කියනවනං අනිවාර්යයෙන්ම ඌ කියන්න ඕන එහෙනං සජිය ද අනුරද හොද කියලා... එහෙම නැතිව වැනෙනවනං ඌ පොන්නයෙක්....
     
    • Like
    Reactions: KDH and Superman101

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    attatama gotata ratata deyak karanna one kamak tibbath mahinday horu ralay ekka ewa karanna ba.. ekay atta..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කොවිඞ් අස්සේ සජියගේ ආණ්ඩුව තිබුණනං හිතාගන්න පුලූවන් වෙන දේ.... අඩුම ආදහනය ද භූමදානය ද කියල සංවාදයවත් කරළියට එන්නේ නෑ.... අටලූගම අකුරණ වගේ පැති දවසකටවත් වහන්න බැරි වෙනවා....

    මේ ටික නම් 100% ඇත්ත :yes: අනුරගෙ ආණ්ඩුවක් තිබ්බත් එච්චරයි
     
    • Like
    Reactions: KDH

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබේ කලින් ත්‍රෙඩ් කියවල තියෙනව බන්. හම්බ විරෝදය ගැන පට්ට ලිපි ලිව්වෙ උබනෙ. කේක් වලට වදබෙහෙත් දාල තිබ්බ මුස්ලිම් කඩයක් ගැනත් ලියල තිබුන.

    සින්හල මිනිස්සුන්ගෙ හිත්වල දර්මපාල තුමාගෙ කාලෙ ඉදන් කියපු දේශප්‍රේමී කතා අහල මුස්ලිම් ආක්‍රමණ ගැන බයක් තියෙනව. මුස්ලිම් විරෝදයක් තියෙනව.
    ඒක මහින්දල යූස් කරල ලොකු චන්ද පදනමක් හදා ගත්ත.

    මිනිස්සුත් තනි සින්හල ආණ්ඩුවක් හදල දුන්න.
    ඉතින් මිනිස්සු බලාපොරොත්තු වුන දෙවල් වෙනවද?
    කාති උසාවි?
    මද්‍රසා පාසැල්
    එක විවාහ නීතියක්?
    ................................
    දැන් කොවිඩ් මිනී ආදාහනය?

    අපි බලාපොරොත්තු උනේ සින්හයෙක් වගේ ඔය දේවල් මර්දනය කරයි කියල නේද?

    එක පැයකිං එළිවෙන්නේ නෑ කියල කතාවක් තියෙනවා බං.... මම කලිනුත් කිව්වේ මෙතන තිබ්බේ මතවාදි තරගයක්... ඒ මතය දිනුම්.... ඒ දිනුමත් එක්ක සාධනීය ලක්‍ෂණ ගොඩාක් තියෙනවා... මේ කොවිඞ් කේස් එකේ වාතම සෙට් එක මුස්ලිම්... මේ වෙන කොට මුස්ලිම් කොලනි ලොක් ඩවුන් කරල මාස ගණන් ගතවෙනවා... මේ වෙලාවේ සජියගේ ආණ්ඩුව තිබ්බනං දවසක්වත් ඕවා ලොක් ඩවුන් වෙන්නේ නෑ... කාති, මද්‍රසා, එක නීතියක් ඒවත් ඉෂ්ඨ කරගන්න ඕන දේවල්.... ඉස්සර වේදිකාවල සිංහලූන්ව බල්ලට දාල කතා කළත් දැන් එකෙක්වත් එහෙම කරන්නේ නෑ... උන් සිංහලූන්ට බයයි... ආදාහනය ද භූමදානය ද කියල මහින්දල කෙලින් තීරණ ගන්නේ නැතිව හොර ගල් අහුලන්නේ සිංහල චන්ද පදනමට බයේ.... ඒවා තමයි මතවාදයක් දිනවනවා කියන්නේ...
     
    • Like
    Reactions: KDH and SuperX

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වැදගත් ප‍්‍රශ්නයක්.... ගෝඨගෙන් බලාපොරොත්තු වුණු 100% තියා ඒ ආසන්නයටවත් බුවා ඇවිල්ල නෑ.... ඒකට මහ මැතිවරණය හරහා ගෝඨට වහන්වෙලා පාර්ලිමේන්තුවට ආපු සෙට් එක එක හේතුවක්... අනෙත් එක මේ කොවිඞ් මගුල.... ගෝඨට අවංක වුවමනාවක් තිබ්බත් මේ වෙලාවේ ගෝඨට විකල්ප නෑ....

    ekath poddak deparak kalpana karanna
    ubata matakada kalin gota ara mudukku cleanup karala e minissu ayin karala e idam utilize kala
    ekaledi minissu nalawannna giye naha
    eth dan balapanko gas kapana ewa kalaa kapana ewa endorse karanawa
    me anduwen lokuma impact eka une parisarayata

    chande dunnu eke weraddak naha habai karana hama weradi wedema anumatha karana ekanam weraddak
    ewa waradi kiyala therum ganne nathi eka eetath hapan wenama level ekak

    ekama scene eka minissunta arenna wena saththunta chande denna bahane, apitath kalin me rate hadunu gas kola walata chande denna baha :)
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    කොවිඞ් අස්සේ සජියගේ ආණ්ඩුව තිබුණනං හිතාගන්න පුලූවන් වෙන දේ.... අඩුම ආදහනය ද භූමදානය ද කියල සංවාදයවත් කරළියට එන්නේ නෑ.... අටලූගම අකුරණ වගේ පැති දවසකටවත් වහන්න බැරි වෙනවා.... මම අදටත් කියනවා ඉන්න සෙට් එක අනුව ගෝඨ තමයි හොද ඒක විවාදයක් නෑ... කවුරු හරි ගෝඨට දුන්නේ අපරාදේ කියනවනං අනිවාර්යයෙන්ම ඌ කියන්න ඕන එහෙනං සජිය ද අනුරද හොද කියලා... එහෙම නැතිව වැනෙනවනං ඌ පොන්නයෙක්....
    1 ගොම
    2 බලු බෙටි
    3. අලි බෙටි

    පිගන් තුනකට දාල ඔය තුනෙන් එකක් කන්න කිව්වොත් උබ කන්නෙ මොකද්ද?
    එකක් තෝරගන්න බැරි උනොත් උබ පොන්නයෙක්.
    මම නම් ගොම කනව මචන්:yes:. බලු බෙටි තරම් ගදත් නෑ. අලි බෙටි තරම් කෙදිත් නෑ:lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තාමත් අනිත් උන්ගේ අඩුපාඩු කියවනවා නේද සමහරක් උන් තමා මුන්වත් හෙනාවේ වියත්මග කියලා. 🤣🤣
    FB_IMG_1607679843061.jpg
    FB_IMG_1607679925727.jpg
     
    • Like
    Reactions: Lankaputhra16

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ekath poddak deparak kalpana karanna
    ubata matakada kalin gota ara mudukku cleanup karala e minissu ayin karala e idam utilize kala
    ekaledi minissu nalawannna giye naha
    eth dan balapanko gas kapana ewa kalaa kapana ewa endorse karanawa
    me anduwen lokuma impact eka une parisarayata

    chande dunnu eke weraddak naha habai karana hama weradi wedema anumatha karana ekanam weraddak
    ewa waradi kiyala therum ganne nathi eka eetath hapan wenama level ekak

    මම වැඩියෙන්ම වාද කරල තියෙන්නේ ඉරෝසනයත් එක්ක... මට මහින්ද වාදියෙක්වත් ගෝඨ වාදියෙක්වත් වෙන්න ඕන නෑ.... හැබැයි ඒ අවස්ථාවේ හොදම විකල්පය ගෝඨ... මේ වගේ වසංගත කේස් එකකදී ඒකේ වැදගත්කම තවත් වැඩියි.... උඹ කියන කතාව හරි.... ගෝඨගේ පස්සේ උගේ හෙවණැල්ලට වහන් වෙලා ආවේ පරණ පුරුදු සෙට් එකම.... උන්ට රට ගැන සැබෑ කැක්කුමක් නෑ.... එහෙම කියල ගෝඨට නිහඩව ඉන්නත් බෑ.... ඌට දැන් උපරිමයට විධායක බලය තියෙනවා.... ඒ හින්ද සෘජු මැදිහත් වීමක් කරන්න කාලෙ හරි...
     
    • Haha
    • Like
    Reactions: KDH and hasithayad

    රටගැන කැක්කුමක් තියෙනම් මේ වගේ අදහස් එලියට එන්න ඕනෙ. මිනිස්සු ෆොර්ස් කරන්න ඕනෙ අපි දැන් උපරිම බලය දීල තියෙන්න මේ මේ දේවල් කරන්න කියල.
    අඩුම තරමෙ කැලෑ කපන එක ගැනවත් කතා කරනවද?

    එහෙම නැතුව සජිත් හිටියනම් අරෙහෙම වෙයි, මෙහෙම වෙයි කියන එක නෙමෙයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    1 ගොම
    2 බලු බෙටි
    3. අලි බෙටි

    පිගන් තුනකට දාල ඔය තුනෙන් එකක් කන්න කිව්වොත් උබ කන්නෙ මොකද්ද?
    එකක් තෝරගන්න බැරි උනොත් උබ පොන්නයෙක්.
    මම නම් ගොම කනව මචන්:yes:. බලු බෙටි තරම් ගදත් නෑ. අලි බෙටි තරම් කෙදිත් නෑ:lol::lol:
    රටගැන කැක්කුමක් තියෙනම් මේ වගේ අදහස් එලියට එන්න ඕනෙ. මිනිස්සු ෆොර්ස් කරන්න ඕනෙ අපි දැන් උපරිම බලය දීල තියෙන්න මේ මේ දේවල් කරන්න කියල.
    අඩුම තරමෙ කැලෑ කපන එක ගැනවත් කතා කරනවද?

    එහෙම නැතුව සජිත් හිටියනම් අරෙහෙම වෙයි, මෙහෙම වෙයි කියන එක නෙමෙයි.
    බෙටි කියල දැන දැනම කන්න තරම් පොන්නයෙක් නෙවෙයි මමනං.... විශේෂයෙන් ජනාධිපතිවරණයක දී හොදම විකල්පය තෝරාගන්න එක කරන්නම වෙනවා... ඒක දේශපාලන න්‍යායයක්....

    රටගැන කැක්කුමක් තියෙනම් මේ වගේ අදහස් එලියට එන්න ඕනෙ. මිනිස්සු ෆොර්ස් කරන්න ඕනෙ අපි දැන් උපරිම බලය දීල තියෙන්න මේ මේ දේවල් කරන්න කියල.
    අඩුම තරමෙ කැලෑ කපන එක ගැනවත් කතා කරනවද?

    එහෙම නැතුව සජිත් හිටියනම් අරෙහෙම වෙයි, මෙහෙම වෙයි කියන එක නෙමෙයි.

    මම මේ ත්‍රෙඞ් එක දැම්මේ මගේ වෙන ත්‍රෙඞ් එකක පාලූ ගෙයි වළං බිදින සෙට් එකට උත්තරයක් වශයෙන්.... නැත්තං දැන් තියෙන ආණ්ඩුවට සුදු හුණු ගාන්න නෙවෙයි.... ඒ ත්‍රෙඞ් එක දැම්මේ ජනාධිපතිවරණය කාලේ... සජිය ද අනුර ද ගෝඨ ද කියන ප‍්‍රශ්නයට උත්තරයක් තමයි ඒකේ තිබුණේ....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩක් නෑ.....අනික් උන් වගේම කයියයි පඩ ගදයි විතරයි.:angry:

    කැසට් වගේ ගැසට් ගහනවා විතරයි. ඊට වඩා හොදයි කැසට් එකක්ම ගැහුවා නම්.
     
    Last edited:

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මම මේ ත්‍රෙඞ් එක දැම්මේ මගේ වෙන ත්‍රෙඞ් එකක පාලූ ගෙයි වළං බිදින සෙට් එකට උත්තරයක් වශයෙන්.... නැත්තං දැන් තියෙන ආණ්ඩුවට සුදු හුණු ගාන්න නෙවෙයි.... ඒ ත්‍රෙඞ් එක දැම්මේ ජනාධිපතිවරණය කාලේ... සජිය ද අනුර ද ගෝඨ ද කියන ප‍්‍රශ්නයට උත්තරයක් තමයි ඒකේ තිබුණේ....

    ආ ඒක මිසක්. උබ එහෙනම් වළං ටික පරිස්සම් කර ගන්නින්. අපි ගියා.