දැනට නම් මොන අවුලක්වත් මීටර් වෙලා නෑ මේ comment කරන්නෙත් ඒකෙන්Note 9s use karana aya review ekak denno. Delowak athara atharaman welaa inne. M21 eke display eke durability issue ekak thiyenava lu. Note 9s eke latest MIUI update eka avul lu.
දැනට නම් මොන අවුලක්වත් මීටර් වෙලා නෑ මේ comment කරන්නෙත් ඒකෙන්Note 9s use karana aya review ekak denno. Delowak athara atharaman welaa inne. M21 eke display eke durability issue ekak thiyenava lu. Note 9s eke latest MIUI update eka avul lu.
Thanx machn comment ekata. Oke earpiece eke avulak na neda? YouTube baladdi stereo eke eka paththak vitharak ahena scene ekak enavada? Mata Note 9 eke ehema ledak aava. Setting wala audio balance eka eheta meheta karala goda daanne.දැනට නම් මොන අවුලක්වත් මීටර් වෙලා නෑ මේ comment කරන්නෙත් ඒකෙන්
මම පාවිචි කරන්නෙ Redmi 9s. හේතු :- Gorilla Glass 5, Display size 6.67", Infrared port, Samsung එකේ display අවුල් ගියොත් වියදම වැඩි, සාපේක්ෂව ගාන සාධාරණයි. Assembled in India(මුල්කාලෙ Chinese phones, India Bike වගේ වැඩිමිලට Samsung නමට වැඩි ගානක් දීල අරං Build Quality එක ගැන වදවෙන්න වෙයි කියල හිතුන.) Huawei තමා කලින් පාවිචි කරේ. Samsung ගන්නවනං Build Quality 1 Grade A USA, Middle East, Europe වලට හදන phone 1k ගන්න තිබුනනං පට්ට. Samsung ලංකාවෙ විකුණන එකට වඩා Huawei, Xiaomi හොඳයි. Shape එකේ වැඩක් කරගන්න..
![]()
අරං මාසයයි. තාම කිසි අවුලක් set වුනේ නෑ ලෙසට වැඩ..Software eke avul thiyenavada machn.? Heta M21 eka Rs. 31,500 ta wage ganna puluwan. Note 9s eka Rs. 40k wage wenava. E hinda ganna ekak worth wenna epai. Heta weddi decide karanna ona.![]()
Thanx machn reply ekataඅරං මාසයයි. තාම කිසි අවුලක් set වුනේ නෑ ලෙසට වැඩ..![]()
Samsung අපිට හදන Midrange phone වලට වඩා Xiaomi, Oppo, Vivo, Huawei හොඳයි කියල මට නං හිතෙන්නෙ..Thanx machn reply ekata![]()
Software eke avul thiyenavada machn.? Heta M21 eka Rs. 31,500 ta wage ganna puluwan. Note 9s eka Rs. 40k wage wenava. E hinda ganna ekak worth wenna epai. Heta weddi decide karanna ona.![]()
Daraz Christmas Sale. 1 year brand warranty. 4GB/64GB.31.5 denne use ekak da ban M21