Questions Samsung Galaxy M21 or Xiaomi Redmi Note 9

Samsung Galaxy M21 or Xiaomi Redmi Note 9

  • Samsung Galaxy M21

    Votes: 13 39.4%
  • Xiaomi Redmi Note 9

    Votes: 20 60.6%

  • Total voters
    33

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Note 9s use karana aya review ekak denno. Delowak athara atharaman welaa inne. M21 eke display eke durability issue ekak thiyenava lu. Note 9s eke latest MIUI update eka avul lu.
    දැනට නම් මොන අවුලක්වත් මීටර් වෙලා නෑ මේ comment කරන්නෙත් ඒකෙන්
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,772
    2,622
    113
    Kadawatha, Sri Lanka
    දැනට නම් මොන අවුලක්වත් මීටර් වෙලා නෑ මේ comment කරන්නෙත් ඒකෙන්
    Thanx machn comment ekata. Oke earpiece eke avulak na neda? YouTube baladdi stereo eke eka paththak vitharak ahena scene ekak enavada? Mata Note 9 eke ehema ledak aava. Setting wala audio balance eka eheta meheta karala goda daanne.
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    මම පාවිචි කරන්නෙ Redmi 9s. හේතු :- Gorilla Glass 5, Display size 6.67", Infrared port, Samsung එකේ display අවුල් ගියොත් වියදම වැඩි, සාපේක්ෂව ගාන සාධාරණයි. Assembled in India 🤔🤔🤔🤔 (මුල්කාලෙ Chinese phones, India Bike වගේ වැඩිමිලට Samsung නමට වැඩි ගානක් දීල අරං Build Quality එක ගැන වදවෙන්න වෙයි කියල හිතුන.) Huawei තමා කලින් පාවිචි කරේ. Samsung ගන්නවනං Build Quality 1 Grade A USA, Middle East, Europe වලට හදන phone 1k ⁣ගන්න තිබුනනං පට්ට. Samsung ලංකාවෙ විකුණන එකට වඩා Huawei, Xiaomi හොඳයි. Shape එකේ වැඩක් කරගන්න..🙂🙂🙂🙂
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,772
    2,622
    113
    Kadawatha, Sri Lanka
    මම පාවිචි කරන්නෙ Redmi 9s. හේතු :- Gorilla Glass 5, Display size 6.67", Infrared port, Samsung එකේ display අවුල් ගියොත් වියදම වැඩි, සාපේක්ෂව ගාන සාධාරණයි. Assembled in India 🤔🤔🤔🤔 (මුල්කාලෙ Chinese phones, India Bike වගේ වැඩිමිලට Samsung නමට වැඩි ගානක් දීල අරං Build Quality එක ගැන වදවෙන්න වෙයි කියල හිතුන.) Huawei තමා කලින් පාවිචි කරේ. Samsung ගන්නවනං Build Quality 1 Grade A USA, Middle East, Europe වලට හදන phone 1k ⁣ගන්න තිබුනනං පට්ට. Samsung ලංකාවෙ විකුණන එකට වඩා Huawei, Xiaomi හොඳයි. Shape එකේ වැඩක් කරගන්න..🙂🙂🙂🙂

    Software eke avul thiyenavada machn.? Heta M21 eka Rs. 31,500 ta wage ganna puluwan. Note 9s eka Rs. 40k wage wenava. E hinda ganna ekak worth wenna epai. Heta weddi decide karanna ona. 🙄
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    mi ekak aran dan aurudu dekakata kittu una, eka parama wada kara kara iddi 4n eka off un dan logo eka vitharai on wen na, software gahuwa hari giye na, wena aulaknam tibbe na pavichchi karaddi