Computer chair එකක් ගන්න හොද පොට් එකක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පුටුවක් ගන්න ඕනෙ.ගත්ත අය හොද තැනක් කියන්න.අලුත්ම එකක් ගන්න එකද හොද.පොඩ්ඩක් යූස් කරපු එකක්ද.

    නැත්නම් අපේ ගෙවල් පැත්තෙ තැනක් තියනවා ඒකෙ නම් හදලා විකුනන්නෙ පාවිච්චි කරපුවා
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    1607702866795.png
    1607702886487.png


    Damro eke, mae models hody da bn. maath hoyana gmn ine chair ekak ganna?
     
    • Like
    Reactions: SLKolla2020