වාහන මිල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Raize එක ඇර අනිත් ඒවා නම් හීන තමයි. :lol:

    1.PNG

    2.PNG

    3.PNG

    4.PNG
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්. :rolleyes:
    ඔව් මටත් මතක ඒ ගණං තමයි. මේක හරියට මාර්කට් උනේ නෑ CHR එක 70 ගණං වලට ගන්න පුලුවන්කම තිබ්බ නිසා පර්මිට් එකක් දාල. ඒත් මේකට පර්මිට් එකක් දැම්මොත් පාඩුයි.
     
    • Like
    Reactions: Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්. :rolleyes:

    ඔව් මටත් මතක ඒ ගණං තමයි. මේක හරියට මාර්කට් උනේ නෑ CHR එක 70 ගණං වලට ගන්න පුලුවන්කම තිබ්බ නිසා පර්මිට් එකක් දාල. ඒත් මේකට පර්මිට් එකක් දැම්මොත් පාඩුයි.

    Ela ela (y)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් ඔය ගානට ඉඩමක් අරන් දාලා වාහන ගෙන්නන කාලෙක ඉඩම විකුණලා වාහනයක් ගත්ත නම් හරි.
    ඔව් බං පට්ට අපරාදයක්. අපේ අයිය බැරිම තැන ගත්ත Vitz එකක් ගිය සතියෙ. 2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75
    පට්ටම පාඩුයි. මොනව කරන්නද ඉතිං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් බං පට්ට අපරාදයක්. අපේ අයිය බැරිම තැන ගත්ත Vitz එකක් ගිය සතියෙ. 2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75
    පට්ටම පාඩුයි. මොනව කරන්නද ඉතිං.

    බ්‍රෑන්ඩ් නිව් එක ගිය ගාන. :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Raize eka 5M wageda ban thibbe?
    ඕයි ඕයි 65 lax 🤯 e ai bn
    Raize pissuda bn
    මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්. :rolleyes:

    50 ta ban awe mage yaluwek gatta

    Chr eke anith eka oka

    Hutte ratak ban meka kooti 7/8 dila wahana ganna banku mankolla kanna ona natnam kudu wikunanna ona

    Goda yanawa boru
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75

    මොනව කරන්නද ඉතිං.

    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-galle

    ලක්ශ 25 වියදං කරල අරන් ඉතිරි ටික FD එකක් දාල පෙට්‍රල් ගහනව

    ලක්ශ 20 6% පොළියට FD දැම්මත් මාසෙට 10,000 තියෙනව පෙට්‍රල් වලට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බ්‍රෑන්ඩ් නිව් එක ගිය ගාන. :rolleyes:
    ඔව් බං මම කිව්ව ඔය සල්ලි FD එකක් දාල වාහනයක් රෙන්ට් එකට දුවන්න ඒකත් ලාබවෙයි කියල. ඒත් මේක අවුරුදු දෙක තුනක් ඇදෙයි කියල බයට ගත්ත.
    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-galle

    ලක්ශ 25 වියදං කරල අරන් ඉතිරි ටික FD එකක් දාල පෙට්‍රල් ගහනව

    ලක්ශ 20 6% පොළියට FD දැම්මත් මාසෙට 10,000 තියෙනව පෙට්‍රල් වලට
    දැන් 6%ට FD දාන්න දෙන්නෙත් නෑ නේ බං. අවුරුද්දට දැම්මත් 5.25%යි :lol:
    හැබැයි මේ වාහනේ නම් මේ ගානට නියමයි නේ බං? මේකෙ හරි ගානද මේ?
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    දැන් 6%ට FD දාන්න දෙන්නෙත් නෑ නේ බං. අවුරුද්දට දැම්මත් 5.25%යි :lol:
    හැබැයි මේ වාහනේ නම් මේ ගානට නියමයි නේ බං? මේකෙ හරි ගානද මේ?

    අවු 2 ක් දානව එහෙනං, 6.6% මන්ත්ලි
    ඕක තමයි ගාන, ලංකාවෙ එකලස් කරපු නිසා 2014 දිත් ලක්ශ 30-32 වගේ වුණේ Brand New

    rRadIcG.png
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hutte ratak ban meka kooti 7/8 dila wahana ganna banku mankolla kanna ona natnam kudu wikunanna ona
    Goda yanawa boru

    අපි කොහොමටත් වාහනයක නියම මිල වගේ දෙගුණයක් සල්ලි දීලානෙ ගන්නෙ. ඉතින් ඒක හතර පස් ගුණයක් වැඩි වුනාම ඒ ගනන්වලට වාහන ගන්න එක්කො කසන සල්ලි තියෙන්න ඕන නැත්තං පිස්සෙක් වෙන්න ඕන. :rolleyes:
     
    • Like
    Reactions: dilann

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    බ්‍රෑන්ඩ් නිවු 2018 ගත්තෙ 41යි

    කෘසරේ ඔච්චර ගණංද . මම හිතුවෙ වැරදිලා කියල.

    Hmm. Next model change ekedi godak welawata V8 engine eka drop wei. Oka me awrudde mula neththan 2019 anthima kale gennapu ekak wenna one. Loku ganak thiyan wikunanne.
     
    • Like
    • Wow
    Reactions: Kolama and PHBhagya