
Raize eka 5M wageda ban thibbe?

ඔව් මටත් මතක ඒ ගණං තමයි. මේක හරියට මාර්කට් උනේ නෑ CHR එක 70 ගණං වලට ගන්න පුලුවන්කම තිබ්බ නිසා පර්මිට් එකක් දාල. ඒත් මේකට පර්මිට් එකක් දැම්මොත් පාඩුයි.මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්.![]()
දැන් ඔය ගානට ඉඩමක් අරන් දාලා වාහන ගෙන්නන කාලෙක ඉඩම විකුණලා වාහනයක් ගත්ත නම් හරි.
මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්.![]()
ඔව් මටත් මතක ඒ ගණං තමයි. මේක හරියට මාර්කට් උනේ නෑ CHR එක 70 ගණං වලට ගන්න පුලුවන්කම තිබ්බ නිසා පර්මිට් එකක් දාල. ඒත් මේකට පර්මිට් එකක් දැම්මොත් පාඩුයි.
ඔව් බං පට්ට අපරාදයක්. අපේ අයිය බැරිම තැන ගත්ත Vitz එකක් ගිය සතියෙ. 2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75දැන් ඔය ගානට ඉඩමක් අරන් දාලා වාහන ගෙන්නන කාලෙක ඉඩම විකුණලා වාහනයක් ගත්ත නම් හරි.
ඔව් බං පට්ට අපරාදයක්. අපේ අයිය බැරිම තැන ගත්ත Vitz එකක් ගිය සතියෙ. 2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75
පට්ටම පාඩුයි. මොනව කරන්නද ඉතිං.

Raize eka 5M wageda ban thibbe?
ඕයි ඕයි 65 laxe ai bn
Raize pissuda bn
මතක විදිහට ෆුල් ඔප්ශන් එක 65ට වගේ තිබුනෙ මචන්.![]()
2015 මොඩල් එක 2018 Registered ලක්ෂ 43.75
මොනව කරන්නද ඉතිං.
ඔව් බං මම කිව්ව ඔය සල්ලි FD එකක් දාල වාහනයක් රෙන්ට් එකට දුවන්න ඒකත් ලාබවෙයි කියල. ඒත් මේක අවුරුදු දෙක තුනක් ඇදෙයි කියල බයට ගත්ත.බ්රෑන්ඩ් නිව් එක ගිය ගාන.![]()
දැන් 6%ට FD දාන්න දෙන්නෙත් නෑ නේ බං. අවුරුද්දට දැම්මත් 5.25%යිhttps://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-galle
ලක්ශ 25 වියදං කරල අරන් ඉතිරි ටික FD එකක් දාල පෙට්රල් ගහනව
ලක්ශ 20 6% පොළියට FD දැම්මත් මාසෙට 10,000 තියෙනව පෙට්රල් වලට

දැන් 6%ට FD දාන්න දෙන්නෙත් නෑ නේ බං. අවුරුද්දට දැම්මත් 5.25%යි
හැබැයි මේ වාහනේ නම් මේ ගානට නියමයි නේ බං? මේකෙ හරි ගානද මේ?
Hutte ratak ban meka kooti 7/8 dila wahana ganna banku mankolla kanna ona natnam kudu wikunanna ona
Goda yanawa boru

බ්රෑන්ඩ් නිවු 2018 ගත්තෙ 41යිබ්රෑන්ඩ් නිව් එක ගිය ගාන.![]()
බ්රෑන්ඩ් නිවු 2018 ගත්තෙ 41යි
කෘසරේ ඔච්චර ගණංද . මම හිතුවෙ වැරදිලා කියල.