බස් සින්දු

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අර බස් වල දාන්න අනුමත කරපු සින්දු සෙට් එක ගන්න ලින්ක් එකක් තියෙනවද? සීඩී එකක් තියෙනව සමහර බස් වල....
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Athathatama oka thama kriyathmaka wenawada?
    Colombo wala nam eka bus ekaka naha oya kramaya.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    බස් වල සිංදු ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මල ජරාවල් යන්නේ. මං නං යන්නෙම CTB වල. කනක් ඇහිලා යන්න පුලුවන්
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බස් වල සිංදු ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මල ජරාවල් යන්නේ. මං නං යන්නෙම CTB වල. කනක් ඇහිලා යන්න පුලුවන්
    langadi bus ekaka giya sidnuwak adare hinda athe nama kota gaththa kiyala....


    addddaaaa...... me tika wenna oniyo...mn bala gannam... pin...