Switzerland hondaine bn ita wada. Italian language ekath use karanawa eka paththaka.බහුතරයකට ජොබ්ස් කේස් කියලා ආරංචි. නැත්තං ඉතාලි මිනිස්සු යූකේ ජර්මන් බඩගායිද?
ඉතාලි මිනිස්සුන්ගේ බොරු සෝබනේ විතරයි![]()
Switzerland hondaine bn ita wada. Italian language ekath use karanawa eka paththaka.බහුතරයකට ජොබ්ස් කේස් කියලා ආරංචි. නැත්තං ඉතාලි මිනිස්සු යූකේ ජර්මන් බඩගායිද?
ඉතාලි මිනිස්සුන්ගේ බොරු සෝබනේ විතරයි![]()
ස්විස් ගවර්මන්ට් එකෙන් අලුතින් එන අයට සපෝට් එක මදි කියලා කියන්නේ. මම දන්න දෙතුන්දෙනෙක්ම වැඩේ අතෑරල දාල ෆ්රාන්ස්, ජර්මන් සෙට්ල් වුනා. දරු මල්ලෝ ගැන හිතන උන් නෙදර්ලන්ඩ්, ඔස්ට්රියා නැත්තං යූකේ.Switzerland hondaine bn ita wada. Italian language ekath use karanawa eka paththaka.
Uba support eka kiyanne mokadda?ස්විස් ගවර්මන්ට් එකෙන් අලුතින් එන අයට සපෝට් එක මදි කියලා කියන්නේ. මම දන්න දෙතුන්දෙනෙක්ම වැඩේ අතෑරල දාල ෆ්රාන්ස්, ජර්මන් සෙට්ල් වුනා. දරු මල්ලෝ ගැන හිතන උන් නෙදර්ලන්ඩ්, ඔස්ට්රියා නැත්තං යූකේ.
ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ බ්රෙක්සිට් නිසා. නැත්තං ගමේ කුකුලොන්ට රජ සැප
Switzerland Germany walata wada mehe living cost eke adui ekaiAde patta aduine.
පවුල් පිටිං මයිග්රේට් වෙනකොට මුල් කාලේ තනි ජොබ් එකෙන් අදින්න අමාරුයි. ඒක කිව්වේ. උඹ තනි මිනිහා නං ඕන දෙයක්. ඩොකියුමන්ට්ස් රෙඩිනං කියාගන්න පුලුවං රටකට යමං. ඉගෙනගෙනනං ඉන්නේ යුනියන් එක ඇතුලේ ඕනතරං ඔපචුනිටීස් තියෙනවා.Uba support eka kiyanne mokadda?
Matanam jobak set unoth man yanawa.![]()
Switzerland Germany walata wada mehe living cost eke adui ekai
Hutto, ube pamporiya vitrane oooifree da machan?? ane machan godak pin, msg kara.

පවුල් පිටිං මයිග්රේට් වෙනකොට මුල් කාලේ තනි ජොබ් එකෙන් අදින්න අමාරුයි. ඒක කිව්වේ. උඹ තනි මිනිහා නං ඕන දෙයක්. ඩොකියුමන්ට්ස් රෙඩිනං කියාගන්න පුලුවං රටකට යමං. ඉගෙනගෙනනං ඉන්නේ යුනියන් එක ඇතුලේ ඕනතරං ඔපචුනිටීස් තියෙනවා.
උඹේ මාසේ මුලු වියදම කොහොමද මචං
Switzerland Germany walata wada mehe living cost eke adui ekai
උඹ එස්ටෝනියා නේද ඉන්නේMan ithin single. Eka hinda wadiya hithanda deyak na. Jobak hambunoth giya.
Ow igenagena thiyanawa nam one tharam job thiyanawa. (education != degree).
Nama kiyanda puluwan rataka thamai bn inne. ¯\_(ツ)_/¯
Ubalage apartment wala rent ehema kohomada? Mage nam wadima wiyadama yanne apartment ekata.
Kama anan manan nam wadiya yanne nane.
Lol. I neither confirm nor deny that I live in Estonia. I have no interest in saying where exactly I'm living.උඹ එස්ටෝනියා නේද ඉන්නේඋඹ වගේම ටයිප් කරන එකෙක් ඉන්නවා මේකේ ඌ ඉන්නේ එහේ. මම හිතනවා ඌ උඹේ ෆේක් එකක් නැත්තං උඹ උගේ ෆේක් එකක් කියලා
Our total fixed cost to live in Italy is about 1.200 Euros, but you can round it up to 1.300 per month, which is basically what we spent monthly, really. There is always something to pay over here, others over there, a burnt lamp, a train ticket, or whatever.
මේක බලලා කල්පනාකරපං ඉතාලියේ පිලිවෙලට ඉදලා ගේමක් ගහන්න පුලුවන්ද කියලා.1400ක් පඩි අරං 1300ක් වියදං කරාම අතේ යූරෝ 100යි. එහෙම නැත්තං වියදං අඩුකරං බංගලි වගේ හඩුවට ජීවත්වෙන්න ඕන ඉතුරුකරන්න.
https://www.numbeo.com/cost-of-living/country_result.jsp?country=Italy

Lol. I neither confirm nor deny that I live in Estonia. I have no interest in saying where exactly I'm living.
1400k hambunoth nam man yanawa oi lankawata.![]()
500€ wageපවුල් පිටිං මයිග්රේට් වෙනකොට මුල් කාලේ තනි ජොබ් එකෙන් අදින්න අමාරුයි. ඒක කිව්වේ. උඹ තනි මිනිහා නං ඕන දෙයක්. ඩොකියුමන්ට්ස් රෙඩිනං කියාගන්න පුලුවං රටකට යමං. ඉගෙනගෙනනං ඉන්නේ යුනියන් එක ඇතුලේ ඕනතරං ඔපචුනිටීස් තියෙනවා.
උඹේ මාසේ මුලු වියදම කොහොමද මචං
Ai belarus awl da bnYou and I are on the same flock I guess![]()
All I want to say is every country has their own pros and cons, so it's migrants responsibility to scale them and choose the right country to settle. Of course you have to tolerate some conditions such as extreme climates etc., but on the other hand you'll get lots of benefits as a reword.
ඕවා හොඳට කල්පනාකරලා කරන්න ඕන වැඩ බං. මට මතක විදියට රුමේනියාවල සීන් එකක් තියෙනවා එහෙ වර්ක් විසා ගියොත් වෙනින් යුරෝප් රටකට යන්න බෑ වගේ. අනික් දේ තමයි යුරෝප් යුරෝප් කිව්වට එක්ස් සෝවියට් රටවල් වලටනං යන්න හිතන්නවත් එපා ඒ අතින් ලංකාව දාහෙන් සම්පතයි, මම දන්නා එකෙක් රට ගාය හැදිලා ඌට මොකක් හරි රටකට යන්න ඕන කියලා අන්තිමට බෙලරුස් ගිහිං එහේ කෙල්ලෙක් බැඳළා හිරවුනා. ජීවිතේම ඉවරයි.