Indian bike import karana eka nawathunoth anduwata apa nathi wenwa bn. Thani monopoly ekak thiyenne
mokadda bn e scene eka?api un ekka deal ekak dalada indian bike mechchara ganak ganna ona kiyala avruddakata
බහුතරේ හිගන්නො. උන් බලන්නෙ ලීටරේට වැඩිම දුර මිසක් riding pleasure නෙවෙයි
ආසවට සල්ලි තියන එකාටවත් පදින්න බැරි තරම් ටැක්ස්. 250CC යක් රෙජිස්ටර් වෙලා එනකොට ලක්ස 10 ට කිට්ටු වෙනව.
ජැපන්/ යුරොප් වල 250 කියන්නෙ beginer bikes, උන් අඩුම පදින්නෙ 400CC - 500CC වගේ. ඒවා මෙහෙට ආවොත් 20-25ක් වෙයි
ඉල්ලුම නැති නිසා, කවුරුවත් ගේන්නෙ නෑ මහ පරිමානෙන්
EX Brandnew DRZ SM 400CC ekak genuine import register kaloth 20 paninawa.
DRZ SM 400CC supiri wandiya neda?math idian ladiyak bn padinne,kisi athal ekak ne.thel nam ithin karanava.1 cc =rs1000 kyanne aththada reg karanna.
Lankawe bike kiyanne car ganna bari nisa ganna wahanayk. Biker kiyala culture ekak naha. Kawruth bike padina un ganan ganneth naha.
Bike walata wahana walata wada tax % ekath godak adui. Eth ganne naha.
Wena rata wala bike car walata wada ganan wadi, eth un gannawa.
Lankawe prashne bike eka wadagath/watina wahanayak widiyata lankawe minissu dakinne naha.
ow,habayi issara japan bike sahenna thibbane,dan japn bike ekak gannava kiyanne salli tiyena ekekutath amaru deyak.ape mama issara gov eke job ekak kare.e kale eyalata deela thibba honda cb 125 bike gov eken.thamayi baba vage tiyenava bn,oka hamba vela tiyenne 80s vala.
මල්ටි මිලියනර්ලා ගේ පුත්තු තමා බන් වැඩිහරියක් බයික් ගෙන්නනන්නේ ගෙන්නන ඩයල් දම්මලා.
දුකාටි ගන්නවද බන් ලක්ෂ 20-30 දීල සාමාන්‍ය මිනිහෙක්.
ජපන් බ්‍රෑන්ඩ් එකක වුනත් ගණන් බලහන් කෙලින්ම 10න් එහා
හැබැයි ඔය මද්යම පංතියේ ඉන්න සමහරක් හින්දා බයික් එක හෑල්ලුවෙලා තියෙනව.
උදාහරණ විදියට
කිසිදු මාර්ග නීතියක් පිළිපදින්නේ නැතිව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්.
පාර මැද්දේ කොට කොටා යන එවුන් යන එකෙක්ට යන්න නොදී.
හිතෙන හිතෙන තැන නවත්තන හරවන ගොබ්බ ගෑනු සහ මිනිස්සු.
පරණ ජපන් බයික් එකක (ගොඩක් වෙලාවට අවුරුදු 20-30ක් පරණ) සයිලන්සරේ කාමර ඇරලා or කන් අඩි පැලෙන තරම් සද්දේ එන සයිලන්සරයක් දාගෙන ක්‍රවුඩ් තැන් වලදී කිසිම හේතුවක් නැතිව එන්ජිම රේස් කරන් රීගෙන යාම.
තව හේතු ඇති .ඔය කාරනා බස් ,වෑන් ,කාර්, 3 වීල් ,ලොරි වලටත් අදාලයි.
ඉතින් බූරුවෝ බහුතරයක් ඉන්න රටක උන්ට පදින්න තියෙන්නෙත් උන්ටම ඩිසයින් කරපු බුඋරු වාහන තමයි.
කලාතුරකින් මනුස්සයෙක් හරි විදියට පාරේ යනවා ඩක්කුවක් එලෙව්වත්.
ow bn,mehe reg karannath amarui neda loku bike.politician lage nadayo vana un nam padinava bn supiri wandi..lankave paraval unath loku 250cc valata vada hoda vadi bike vala yanna amarui vage,hambanthota paththa vage nam maru.
pitarata vala eka paratama loku bike padinna bene,mulin adu cc ganaka ekak padala kalayak giyama neda loku evata yanna puluwan,18 yr ekekuta 600cc vage padinna be man hithanne,vayasa ekka thamayi eka theeranaya venne.