japan,europe bike brands

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    ඇයි බන් ජපන්,යුරෝප් බයික් ඩිරෙක්ට් මෙහෙ ගන්න බැරි,මෙහෙ තියෙන්න ඔක්කොම ඉදියන් මගුල්නේ.ගාන වැඩි උනත් ගන්න උන් නම් ඕන තරම් ඉන්නවා අති.

    yamaha-mt07.jpg

    2019_kawasaki_z400_review_price_specs_001.ashx

    Triumph-Motorcycles-1-750x352.jpg

    1607056030113.png
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    බහුතරේ හිගන්නො. උන් බලන්නෙ ලීටරේට වැඩිම දුර මිසක් riding pleasure නෙවෙයි

    ආසවට සල්ලි තියන එකාටවත් පදින්න බැරි තරම් ටැක්ස්. 250CC යක් රෙජිස්ටර් වෙලා එනකොට ලක්ස 10 ට කිට්ටු වෙනව.
    ජැපන්/ යුරොප් වල 250 කියන්නෙ beginer bikes, උන් අඩුම පදින්නෙ 400CC - 500CC වගේ. ඒවා මෙහෙට ආවොත් 20-25ක් වෙයි

    ඉල්ලුම නැති නිසා, කවුරුවත් ගේන්නෙ නෑ මහ පරිමානෙන්

    EX Brandnew DRZ SM 400CC ekak genuine import register kaloth 20 paninawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe bike kiyanne car ganna bari nisa ganna wahanayk. Biker kiyala culture ekak naha. Kawruth bike padina un ganan ganneth naha.

    Bike walata wahana walata wada tax % ekath godak adui. Eth ganne naha.
    Wena rata wala bike car walata wada ganan wadi, eth un gannawa.

    Lankawe prashne bike eka wadagath/watina wahanayak widiyata lankawe minissu dakinne naha.
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මල්ටි මිලියනර්ලා ගේ පුත්තු තමා බන් වැඩිහරියක් බයික් ගෙන්නනන්නේ ගෙන්නන ඩයල් දම්මලා.

    දුකාටි ගන්නවද බන් ලක්ෂ 20-30 දීල සාමාන්‍ය මිනිහෙක්.

    ජපන් බ්‍රෑන්ඩ් එකක වුනත් ගණන් බලහන් කෙලින්ම 10න් එහා

    හැබැයි ඔය මද්යම පංතියේ ඉන්න සමහරක් හින්දා බයික් එක හෑල්ලුවෙලා තියෙනව.

    උදාහරණ විදියට

    කිසිදු මාර්ග නීතියක් පිළිපදින්නේ නැතිව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්.
    පාර මැද්දේ කොට කොටා යන එවුන් යන එකෙක්ට යන්න නොදී.
    හිතෙන හිතෙන තැන නවත්තන හරවන ගොබ්බ ගෑනු සහ මිනිස්සු.
    පරණ ජපන් බයික් එකක (ගොඩක් වෙලාවට අවුරුදු 20-30ක් පරණ) සයිලන්සරේ කාමර ඇරලා or කන් අඩි පැලෙන තරම් සද්දේ එන සයිලන්සරයක් දාගෙන ක්‍රවුඩ් තැන් වලදී කිසිම හේතුවක් නැතිව එන්ජිම රේස් කරන් රීගෙන යාම.

    තව හේතු ඇති .ඔය කාරනා බස් ,වෑන් ,කාර්, 3 වීල් ,ලොරි වලටත් අදාලයි.

    ඉතින් බූරුවෝ බහුතරයක් ඉන්න රටක උන්ට පදින්න තියෙන්නෙත් උන්ටම ඩිසයින් කරපු බුඋරු වාහන තමයි.

    කලාතුරකින් මනුස්සයෙක් හරි විදියට පාරේ යනවා ඩක්කුවක් එලෙව්වත්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    Indian bike import karana eka nawathunoth anduwata apa nathi wenwa bn. Thani monopoly ekak thiyenne
    mokadda bn e scene eka?api un ekka deal ekak dalada indian bike mechchara ganak ganna ona kiyala avruddakata
    බහුතරේ හිගන්නො. උන් බලන්නෙ ලීටරේට වැඩිම දුර මිසක් riding pleasure නෙවෙයි

    ආසවට සල්ලි තියන එකාටවත් පදින්න බැරි තරම් ටැක්ස්. 250CC යක් රෙජිස්ටර් වෙලා එනකොට ලක්ස 10 ට කිට්ටු වෙනව.
    ජැපන්/ යුරොප් වල 250 කියන්නෙ beginer bikes, උන් අඩුම පදින්නෙ 400CC - 500CC වගේ. ඒවා මෙහෙට ආවොත් 20-25ක් වෙයි

    ඉල්ලුම නැති නිසා, කවුරුවත් ගේන්නෙ නෑ මහ පරිමානෙන්

    EX Brandnew DRZ SM 400CC ekak genuine import register kaloth 20 paninawa.
    DRZ SM 400CC supiri wandiya neda?math idian ladiyak bn padinne,kisi athal ekak ne.thel nam ithin karanava.1 cc =rs1000 kyanne aththada reg karanna.

    Lankawe bike kiyanne car ganna bari nisa ganna wahanayk. Biker kiyala culture ekak naha. Kawruth bike padina un ganan ganneth naha.

    Bike walata wahana walata wada tax % ekath godak adui. Eth ganne naha.
    Wena rata wala bike car walata wada ganan wadi, eth un gannawa.

    Lankawe prashne bike eka wadagath/watina wahanayak widiyata lankawe minissu dakinne naha.
    ow,habayi issara japan bike sahenna thibbane,dan japn bike ekak gannava kiyanne salli tiyena ekekutath amaru deyak.ape mama issara gov eke job ekak kare.e kale eyalata deela thibba honda cb 125 bike gov eken.thamayi baba vage tiyenava bn,oka hamba vela tiyenne 80s vala.
    මල්ටි මිලියනර්ලා ගේ පුත්තු තමා බන් වැඩිහරියක් බයික් ගෙන්නනන්නේ ගෙන්නන ඩයල් දම්මලා.

    දුකාටි ගන්නවද බන් ලක්ෂ 20-30 දීල සාමාන්‍ය මිනිහෙක්.

    ජපන් බ්‍රෑන්ඩ් එකක වුනත් ගණන් බලහන් කෙලින්ම 10න් එහා

    හැබැයි ඔය මද්යම පංතියේ ඉන්න සමහරක් හින්දා බයික් එක හෑල්ලුවෙලා තියෙනව.

    උදාහරණ විදියට

    කිසිදු මාර්ග නීතියක් පිළිපදින්නේ නැතිව ගාල කඩාගත්ත හරක් වගේ එලවන උන්.
    පාර මැද්දේ කොට කොටා යන එවුන් යන එකෙක්ට යන්න නොදී.
    හිතෙන හිතෙන තැන නවත්තන හරවන ගොබ්බ ගෑනු සහ මිනිස්සු.
    පරණ ජපන් බයික් එකක (ගොඩක් වෙලාවට අවුරුදු 20-30ක් පරණ) සයිලන්සරේ කාමර ඇරලා or කන් අඩි පැලෙන තරම් සද්දේ එන සයිලන්සරයක් දාගෙන ක්‍රවුඩ් තැන් වලදී කිසිම හේතුවක් නැතිව එන්ජිම රේස් කරන් රීගෙන යාම.

    තව හේතු ඇති .ඔය කාරනා බස් ,වෑන් ,කාර්, 3 වීල් ,ලොරි වලටත් අදාලයි.

    ඉතින් බූරුවෝ බහුතරයක් ඉන්න රටක උන්ට පදින්න තියෙන්නෙත් උන්ටම ඩිසයින් කරපු බුඋරු වාහන තමයි.

    කලාතුරකින් මනුස්සයෙක් හරි විදියට පාරේ යනවා ඩක්කුවක් එලෙව්වත්.
    ow bn,mehe reg karannath amarui neda loku bike.politician lage nadayo vana un nam padinava bn supiri wandi..lankave paraval unath loku 250cc valata vada hoda vadi bike vala yanna amarui vage,hambanthota paththa vage nam maru.
    pitarata vala eka paratama loku bike padinna bene,mulin adu cc ganaka ekak padala kalayak giyama neda loku evata yanna puluwan,18 yr ekekuta 600cc vage padinna be man hithanne,vayasa ekka thamayi eka theeranaya venne.
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මොරටුව, එගොඩඋයන, නව ගාලුපාරේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙයි.

    ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක ඇගේ දියණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

    බරපතල තුවාල ලැබූ එම තුන්දෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.

    අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    තේරෙනව නේද අවදානම අනික් වාහන වගේම මේකත් ඇති මනුස්සයෙක් මරලා දාන්න යන එකටත් කෙලවෙනවා වගේ.

    උබලටත් අදුරන කවුරුහරි ඉන්නවනම් බූරුවෝ වගේ පාරේ බයික් පදින මාර්ග නීති බල්ලට ගණන් ගන්නේ නැති උඹේ ජීවිතය ගැන හිතලවත් ඒ වගේ බයික් වල යන්න එපා.

    මන් පහුගිය ටිකේ වැඩට ගියේ ගෙදර වාහනේ.වැඩක් නෑ කියලා එපාම වුනා මිනිස්සු බයික් පදින හැටියට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Lankawe bike kiyanne car ganna bari nisa ganna wahanayk. Biker kiyala culture ekak naha. Kawruth bike padina un ganan ganneth naha.

    Bike walata wahana walata wada tax % ekath godak adui. Eth ganne naha.
    Wena rata wala bike car walata wada ganan wadi, eth un gannawa.

    Lankawe prashne bike eka wadagath/watina wahanayak widiyata lankawe minissu dakinne naha.

    Ethakota BMW Kawasaki wage bikes padina aya wadagath nethida?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    මොරටුව, එගොඩඋයන, නව ගාලුපාරේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙයි.

    ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක ඇගේ දියණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

    බරපතල තුවාල ලැබූ එම තුන්දෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙයි.

    අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    තේරෙනව නේද අවදානම අනික් වාහන වගේම මේකත් ඇති මනුස්සයෙක් මරලා දාන්න යන එකටත් කෙලවෙනවා වගේ.

    උබලටත් අදුරන කවුරුහරි ඉන්නවනම් බූරුවෝ වගේ පාරේ බයික් පදින මාර්ග නීති බල්ලට ගණන් ගන්නේ නැති උඹේ ජීවිතය ගැන හිතලවත් ඒ වගේ බයික් වල යන්න එපා.

    මන් පහුගිය ටිකේ වැඩට ගියේ ගෙදර වාහනේ.වැඩක් නෑ කියලා එපාම වුනා මිනිස්සු බයික් පදින හැටියට.
    okata godak vayasa balapanava,18-22 vage vayasa un thamayi ohoma yanne.job ekak karagena vagakeem vadi venakota oya gon gathiya tika tika adu venava,man asa 40 vage yanna thamayi,sapata
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    lankawe hema bike ekama wage tiyenawa hebei Horata. ekko pitaratin horata ussapuwa keli galola genawa parts wage passe mehe ekathu karala parana pothak hoyala eke ch. eng. no gahanawa. ekko auction 1kin aran with keys keli galola mehe danawa race padina ekekge margen parts widihata. serama tax nethuwa tiyenne ekiyanne genuine widihata reg. karaganna behe
    dan nam bikes walata poddak case wedi. unregitered ehema ussan yanawa gewal walata awillama. iye pereda wennapuwe BMW R1200RS ekak ehema aran gihin
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    lankawe hema bike ekama wage tiyenawa hebei Horata. ekko pitaratin horata ussapuwa keli galola genawa parts wage passe mehe ekathu karala parana pothak hoyala eke ch. eng. no gahanawa. ekko auction 1kin aran with keys keli galola mehe danawa race padina ekekge margen parts widihata. serama tax nethuwa tiyenne ekiyanne genuine widihata reg. karaganna behe
    dan nam bikes walata poddak case wedi. unregitered ehema ussan yanawa gewal walata awillama. iye pereda wennapuwe BMW R1200RS ekak ehema aran gihin
    ow bn,me podi un nisa asavata padina ekekvath dan bike ekak badina eka case
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    බයික් පැද්දට වාහන වලට වගේ බයික් වලට ලොකුවට ආසාවක් නෑ.
    හැබයි මේ දෙක දැක්කමනං හිත ගියා.
    Hoda bike ekak padinna ona bn.indian jarava nam melo rahak ne.