TRCSL එකෙන් approve කරලා නැති IMEI numbers තියන phones වලට action එකක් ගන්නවා කියලා මම news එකක දැක්කා. එතකොට dual sim වලට IMEI numbers දෙකක් තියනවා නේ. මගෙ එකේ primary IMEI number එක තමයි register කරලා තියෙන්නේ. අනිත් එක නැ. එතකොට මොකද වෙන්නේ? 


ඔක්කොටම ..Aluthen ena ewada ban kalin use karana ewa awulk naneda
අලුත් එවට තමයි කේස් එකAluthen ena ewada ban kalin use karana ewa awulk naneda
එකනේ . මහ ගොං නීති මුන් දාන්නේDongle වලට ඔය කෙස් එකහ් නැද්ද දන්නෙහ් නැහ් ...
සාමාන්යෙන් ෆොන් ඇර කොච්චර ඩිවයිසස් තියෙනවද සිම් දාන්නහ් පුලුවන් ..
na bn. mama hithanne oka karanne illegal widiyata import karana phones nawathwanna. gov ekata labenna ona tax godak nathi wenawa oka nisa.එකනේ . මහ ගොං නීති මුන් දාන්නේ
IMEI (IMEI number)දැන් තියන device එක පාවිච්චි කරන්න පුලුවන්ද බැරිද කියලා දැනගන්න ක්රමයක් තියනවද ?
mokakda msg eka?matath msg ekak awa bn. mage router eke imei eka 000000... nisa
![]()
IEMI eka 000000 nam kohomada un check karanne aluth da paranada kiyala?උන් කියලා තිබ්බා බන් ඔය සේරම ප්රශ්න වලට උත්තර
සේරම සිම් දාන ඩිවයිස් වලට ඕක අදාලයි, ඩොන්ගල්, GPS Tracker etc etc
දැනට සිම් දාල යූස් කරන ඩිවයිස් වලට ඕක අදාල නැහැ,
අලුත්ම ඩිවයිස් වලට තමයි සීන් එක තියෙන්නෙ, අලුත් ඩිවයිස් එකක් SP කෙනෙක් ලඟ රෙජිස්ටර් වෙද්දි ඒක මීට කලින් සිම් එකක් දාල රෙජිස්ටර් වෙලා නැත්නම් සහ TRCSL Approval අරන් ආවෙ නැති ඩිවයිස් එකක් නම් සර්විස් ප්රොවයිඩර් ලඟ රෙජිස්ටර් වෙන්නෙ නැහැ.