TRCSL warns unapproved devices with a SIM will be disconnected

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    TRCSL එකෙන් approve කරලා නැති IMEI numbers තියන phones වලට action එකක් ගන්නවා කියලා මම news එකක දැක්කා. එතකොට dual sim වලට IMEI numbers දෙකක් තියනවා නේ. මගෙ එකේ primary IMEI number එක තමයි register කරලා තියෙන්නේ. අනිත් එක නැ. එතකොට මොකද වෙන්නේ? :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Dongle වලට ඔය කෙස් එකහ් නැද්ද දන්නෙහ් නැහ් ...
    සාමාන්යෙන් ෆොන් ඇර කොච්චර ඩිවයිසස් තියෙනවද සිම් දාන්නහ් පුලුවන් ..
     
    • Like
    Reactions: topkollek

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Dongle වලට ඔය කෙස් එකහ් නැද්ද දන්නෙහ් නැහ් ...
    සාමාන්යෙන් ෆොන් ඇර කොච්චර ඩිවයිසස් තියෙනවද සිම් දාන්නහ් පුලුවන් ..
    එකනේ . මහ ගොං නීති මුන් දාන්නේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එකනේ . මහ ගොං නීති මුන් දාන්නේ
    na bn. mama hithanne oka karanne illegal widiyata import karana phones nawathwanna. gov ekata labenna ona tax godak nathi wenawa oka nisa.
    Godak lankawe mobile shops illegal widiyata phone gennanne. oken ewa adu wenawa
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    What they going to people who have got phones a gifts ? When they disable it people are going not aware, Mainly the elderly people who uses phones for emergency. Fucking un-methodological idiots
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මුන් ලොකු ගේමක් ගහනවා ලංකාවත් චීනේ වගේ කරලා මිනිස්සු ටික අල්ලේ නටවන්න. ඊලඟ ඡන්දෙන් 5/6 ම දුන්නම කට්ටියට සනීප වෙයි
     
    • Haha
    • Like
    Reactions: dxx and topkollek

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මහ ලොකු TRCSL.
    හරියට විස්තරේ අහන්න call කරාම මොකෙක්වත් answer කරන්නෙ නෑ. නෙද්දකින්.
     
    • Haha
    Reactions: dxx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    උන් කියලා තිබ්බා බන් ඔය සේරම ප්‍රශ්න වලට උත්තර

    සේරම සිම් දාන ඩිවයිස් වලට ඕක අදාලයි, ඩොන්ගල්, GPS Tracker etc etc

    දැනට සිම් දාල යූස් කරන ඩිවයිස් වලට ඕක අදාල නැහැ,
    අලුත්ම ඩිවයිස් වලට තමයි සීන් එක තියෙන්නෙ, අලුත් ඩිවයිස් එකක් SP කෙනෙක් ලඟ රෙජිස්ටර් වෙද්දි ඒක මීට කලින් සිම් එකක් දාල රෙජිස්ටර් වෙලා නැත්නම් සහ TRCSL Approval අරන් ආවෙ නැති ඩිවයිස් එකක් නම් සර්විස් ප්‍රොවයිඩර් ලඟ රෙජිස්ටර් වෙන්නෙ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් කියලා තිබ්බා බන් ඔය සේරම ප්‍රශ්න වලට උත්තර

    සේරම සිම් දාන ඩිවයිස් වලට ඕක අදාලයි, ඩොන්ගල්, GPS Tracker etc etc

    දැනට සිම් දාල යූස් කරන ඩිවයිස් වලට ඕක අදාල නැහැ,
    අලුත්ම ඩිවයිස් වලට තමයි සීන් එක තියෙන්නෙ, අලුත් ඩිවයිස් එකක් SP කෙනෙක් ලඟ රෙජිස්ටර් වෙද්දි ඒක මීට කලින් සිම් එකක් දාල රෙජිස්ටර් වෙලා නැත්නම් සහ TRCSL Approval අරන් ආවෙ නැති ඩිවයිස් එකක් නම් සර්විස් ප්‍රොවයිඩර් ලඟ රෙජිස්ටර් වෙන්නෙ නැහැ.
    IEMI eka 000000 nam kohomada un check karanne aluth da paranada kiyala?