පැනිය වැඩ ! #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.‼️
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    346866.jpg

    erozan



    Today at 10:46 AM

    මොකක්ද ඔය කතාව මම නම් දන්නෙත් නැ සෝස් ප්ලීස්
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    🔴 කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.‼
    කාලි මැනියන් කෝප කරවීමේ විපාක ඕවා - පැනි ධම්මික :lol: :lol:
     

    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    කතාවක් ගියා නේද ඇමතිලා චීනෙං ගෙනාපු බෙහෙතක් විද ගත්ත කියල
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ඕකේ උන් ඔය පැනිය බීවද නැද්ද කියල නැනේ බන් ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,110
    735
    113
    gampaha
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
    Hospital ekee pani beduwe nah corona leddu daapu thanak tiyanawa ethana beduwe.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවකොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.



    මේ අතර වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙක්, ගිණුම් අංශයේ නිලධාරිනියක් සහ සුළු සේවකයන් තිදෙනකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව එම රෝහලේ 10 වාට්ටුව විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන තිබේ.

    කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.

    අදාළ පැණිය සායනික පරීක්ෂණ වලින් තොරව අත්හදා බැලූ බව කියන මේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරිය වන චූලා බණ්ඩාර මහත්මියට මේවන විට ගැටලු මතව ඇතැයි ද පැවසේ.