durable na. indian ekak ganin owa chinice kali tika mehe genalla asemble karanwa. parts nm ganda theyenwa un gwa. but uba mala wage pawichhi karanawa nm aulak na. inidan ekak wage pata ghanda baRanamoto eke 178,000 and 198,0000 scooter jati dekak tibba , mewa indian scooters (dio,zr) wage durable da bn?
indian ekak den 400,000 wage![]()
link eka dapankoඅර මේකේ එකෙක් දාල තිබ්බේ මෙහෙ ඇසෙම්බල් කරන චයිනීස් එකක්. මාර ලුක්. ඒක ගනින්.
Ow bn weekend eke padinna. Laga pathata yanna...durable na. indian ekak ganin owa chinice kali tika mehe genalla asemble karanwa. parts nm ganda theyenwa un gwa. but uba mala wage pawichhi karanawa nm aulak na. inidan ekak wage pata ghanda ba
Ehemada ..unnam qwa un gawa tiyeno badu kiyalaරනෝ මොටෝ වගේ ඒව ගන්න එපා බං. ටික කාලයක් ගියාම ඔය මොඩල්ස් නැතිව යනවා. ගත්ත උන්ට පාට්ස් ලියවල තමයි දාන්න වෙන්නෙ.
කාලෙකට කලින් තිබ්බා පට්ට ලුක් එකක් තිබ්බ ලංකාසිරි කියල බයික් එකක්. ඇසෙම්බිලින්ග් නැවැත්තුවා.. ගත්ත උන් අනාථයි...
http://nevorpmotors.com/scooter.html#link eka dapanko
Clutch bike nadattu pahasu ai bnඅවුලකුත් නෑ. දන්න කෙනෙක් ලඟ ඩිමාක් ස්කූටරයක් තියෙනව. 2015 ඉඳන් පදිනව.
ඩියෝ කටුවකට ලක්ශ 4ක් පුදන එකනං අපරාදයක්.
ස්කූටර් වලට වඩා ක්ලච් බයික් වල නඩත්තුව ලේසියි.
අවුල තියෙන්නෙ ඕවට පාට්ස් හොයන්න ගියාම තමා.
ස්කූටර් ඉක්මනට ලදරං වෙනව. දෙදරිලි සද්ද එන්නගත්තම හදන්න අමාරුයි. ඩ්‍රයිවු බෙල්ට් සවුත්තු උනොත් වියදමත් වැඩියි පාට්ස් හොයන්නත් කරදරයි. ගොඩක් මොඩ්ල් වලට ඉලෙක්ට්‍රික් පෙට්‍රල් පම්ප් එහෙමත් එනව. බයික් එක පැත්තට අදින්නගත්තොත් හැන්ඩ්ල් එකෙන් එජස් කරන්න බෑ. ස්විම් ආම් එකෙන්ම හදන්න ඕනෙ. ඇලෝවීල් නැති මොඩ්ල් වල රිම් දිරනව. සයිලන්සර් එක කොට නිසා ලඟ බෙන්ඩ් වැඩියි ඇතුලත් සංකීර්ණයි ඒ නිසා ඉක්මනට දිරනව ඇතුලෙන් කෑලි කැඩුනම සද්ද බද්ද එන්නගන්නව. ස්විච් ඉක්මනට සවුත්තු වෙනව (අලුත් ඩියෝ වලත් තියෙන අවුලක්). හදිස්සියකට ස්පාක් ප්ලග් සුද්දකරන්න උනොත් මුලු බයික් එකම ගලවන්න ඕනෙ.Clutch bike nadattu pahasu ai bn
kotinma ohom brand ekk thynv kyl.. Thanksස්කූටර් ඉක්මනට ලදරං වෙනව. දෙදරිලි සද්ද එන්නගත්තම හදන්න අමාරුයි. ඩ්‍රයිවු බෙල්ට් සවුත්තු උනොත් වියදමත් වැඩියි පාට්ස් හොයන්නත් කරදරයි. ගොඩක් මොඩ්ල් වලට ඉලෙක්ට්‍රික් පෙට්‍රල් පම්ප් එහෙමත් එනව. බයික් එක පැත්තට අදින්නගත්තොත් හැන්ඩ්ල් එකෙන් එජස් කරන්න බෑ. ස්විම් ආම් එකෙන්ම හදන්න ඕනෙ. ඇලෝවීල් නැති මොඩ්ල් වල රිම් දිරනව. සයිලන්සර් එක කොට නිසා ලඟ බෙන්ඩ් වැඩියි ඇතුලත් සංකීර්ණයි ඒ නිසා ඉක්මනට දිරනව ඇතුලෙන් කෑලි කැඩුනම සද්ද බද්ද එන්නගන්නව. ස්විච් ඉක්මනට සවුත්තු වෙනව (අලුත් ඩියෝ වලත් තියෙන අවුලක්). හදිස්සියකට ස්පාක් ප්ලග් සුද්දකරන්න උනොත් මුලු බයික් එකම ගලවන්න ඕනෙ.
Ranamoto eke 178,000 and 198,0000 scooter jati dekak tibba , mewa indian scooters (dio,zr) wage durable da bn?
indian ekak den 400,000 wage![]()
Next year A/L hodata passwela, Cus Exam ekath pass unama kiyannako.......Ado why ban![]()
HahaNext year A/L hodata passwela, Cus Exam ekath pass unama kiyannako.......
Thava podden okkoma details tika denava mama... lol
aha ehenam mage wede karala dennako....Haha
Aqua ekak tyenne
laga duwanna podi bike ekak beluwe