Ranamoto or Indian Scooter

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara
    අර මේකේ එකෙක් දාල තිබ්බේ මෙහෙ ඇසෙම්බල් කරන චයිනීස් එකක්. මාර ලුක්. ඒක ගනින්.
     
    • Like
    Reactions: Voldemort Bro

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    Ranamoto eke 178,000 and 198,0000 scooter jati dekak tibba , mewa indian scooters (dio,zr) wage durable da bn?

    indian ekak den 400,000 wage:angry:
    durable na. indian ekak ganin owa chinice kali tika mehe genalla asemble karanwa. parts nm ganda theyenwa un gwa. but uba mala wage pawichhi karanawa nm aulak na. inidan ekak wage pata ghanda ba
     
    • Like
    Reactions: Voldemort Bro

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රනෝ මොටෝ වගේ ඒව ගන්න එපා බං. ටික කාලයක් ගියාම ඔය මොඩල්ස් නැතිව යනවා. ගත්ත උන්ට පාට්ස් ලියවල තමයි දාන්න වෙන්නෙ.
    කාලෙකට කලින් තිබ්බා පට්ට ලුක් එකක් තිබ්බ ලංකාසිරි කියල බයික් එකක්. ඇසෙම්බිලින්ග් නැවැත්තුවා.. ගත්ත උන් අනාථයි...
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    අර මේකේ එකෙක් දාල තිබ්බේ මෙහෙ ඇසෙම්බල් කරන චයිනීස් එකක්. මාර ලුක්. ඒක ගනින්.
    link eka dapanko
    durable na. indian ekak ganin owa chinice kali tika mehe genalla asemble karanwa. parts nm ganda theyenwa un gwa. but uba mala wage pawichhi karanawa nm aulak na. inidan ekak wage pata ghanda ba
    Ow bn weekend eke padinna. Laga pathata yanna...
    රනෝ මොටෝ වගේ ඒව ගන්න එපා බං. ටික කාලයක් ගියාම ඔය මොඩල්ස් නැතිව යනවා. ගත්ත උන්ට පාට්ස් ලියවල තමයි දාන්න වෙන්නෙ.
    කාලෙකට කලින් තිබ්බා පට්ට ලුක් එකක් තිබ්බ ලංකාසිරි කියල බයික් එකක්. ඇසෙම්බිලින්ග් නැවැත්තුවා.. ගත්ත උන් අනාථයි...
    Ehemada ..unnam qwa un gawa tiyeno badu kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    අවුලකුත් නෑ. දන්න කෙනෙක් ලඟ ඩිමාක් ස්කූටරයක් තියෙනව. 2015 ඉඳන් පදිනව.
    ඩියෝ කටුවකට ලක්ශ 4ක් පුදන එකනං අපරාදයක්.
    ස්කූටර් වලට වඩා ක්ලච් බයික් වල නඩත්තුව ලේසියි.
    අවුල තියෙන්නෙ ඕවට පාට්ස් හොයන්න ගියාම තමා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    අවුලකුත් නෑ. දන්න කෙනෙක් ලඟ ඩිමාක් ස්කූටරයක් තියෙනව. 2015 ඉඳන් පදිනව.
    ඩියෝ කටුවකට ලක්ශ 4ක් පුදන එකනං අපරාදයක්.
    ස්කූටර් වලට වඩා ක්ලච් බයික් වල නඩත්තුව ලේසියි.
    අවුල තියෙන්නෙ ඕවට පාට්ස් හොයන්න ගියාම තමා.
    Clutch bike nadattu pahasu ai bn
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Ranomoto bike ekak padda langadi..maduruwa kiyela license one nethi bike ekak thibbe.. e type..90cc
    First time 😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    Clutch bike nadattu pahasu ai bn
    ස්කූටර් ඉක්මනට ලදරං වෙනව. දෙදරිලි සද්ද එන්නගත්තම හදන්න අමාරුයි. ඩ්‍රයිවු බෙල්ට් සවුත්තු උනොත් වියදමත් වැඩියි පාට්ස් හොයන්නත් කරදරයි. ගොඩක් මොඩ්ල් වලට ඉලෙක්ට්‍රික් පෙට්‍රල් පම්ප් එහෙමත් එනව. බයික් එක පැත්තට අදින්නගත්තොත් හැන්ඩ්ල් එකෙන් එජස් කරන්න බෑ. ස්විම් ආම් එකෙන්ම හදන්න ඕනෙ. ඇලෝවීල් නැති මොඩ්ල් වල රිම් දිරනව. සයිලන්සර් එක කොට නිසා ලඟ බෙන්ඩ් වැඩියි ඇතුලත් සංකීර්ණයි ඒ නිසා ඉක්මනට දිරනව ඇතුලෙන් කෑලි කැඩුනම සද්ද බද්ද එන්නගන්නව. ස්විච් ඉක්මනට සවුත්තු වෙනව (අලුත් ඩියෝ වලත් තියෙන අවුලක්). හදිස්සියකට ස්පාක් ප්ලග් සුද්දකරන්න උනොත් මුලු බයික් එකම ගලවන්න ඕනෙ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    ස්කූටර් ඉක්මනට ලදරං වෙනව. දෙදරිලි සද්ද එන්නගත්තම හදන්න අමාරුයි. ඩ්‍රයිවු බෙල්ට් සවුත්තු උනොත් වියදමත් වැඩියි පාට්ස් හොයන්නත් කරදරයි. ගොඩක් මොඩ්ල් වලට ඉලෙක්ට්‍රික් පෙට්‍රල් පම්ප් එහෙමත් එනව. බයික් එක පැත්තට අදින්නගත්තොත් හැන්ඩ්ල් එකෙන් එජස් කරන්න බෑ. ස්විම් ආම් එකෙන්ම හදන්න ඕනෙ. ඇලෝවීල් නැති මොඩ්ල් වල රිම් දිරනව. සයිලන්සර් එක කොට නිසා ලඟ බෙන්ඩ් වැඩියි ඇතුලත් සංකීර්ණයි ඒ නිසා ඉක්මනට දිරනව ඇතුලෙන් කෑලි කැඩුනම සද්ද බද්ද එන්නගන්නව. ස්විච් ඉක්මනට සවුත්තු වෙනව (අලුත් ඩියෝ වලත් තියෙන අවුලක්). හදිස්සියකට ස්පාක් ප්ලග් සුද්දකරන්න උනොත් මුලු බයික් එකම ගලවන්න ඕනෙ.
    Thanks
     
    • Like
    Reactions: PHBhagya

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    machan ranomoto nam ganna epa ubata malata aya denna wenne ne anika company eken kochchara parts thiyenawa kiwath ganna giyama ne bn owa. nathnam gini ganan. gannawa nam dio/zr/wego try karahan machan
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    dio eka nam hodayi machan,anith evanam ehema vadiya use karala ne. maintaice aththema nathi tharam bn.leda ehemath marama aduyi.second hand market ekath hodayi.
    tvs eketh tiyenava tvs ntorq bike eka.ekath hoda second market ekak tiyenava.dio ekata vada meka dan popular.gannavanam oya deken ekak ganin.dio avrudu ganak padala tiyenava.recomend karanna puluwan.
     
    • Love
    Reactions: Voldemort Bro