Psychiatrists vs psychologists

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Psychiatrists saha psychologist athara wenasa mokakda?
    Psychiatrists consult karanne mona leda walatada?
    Psychologist consult karanne mona leda walatada?
     
    • Like
    Reactions: Tharaka_x

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    Psychiatrist= Mano waidya waraya. Manasika roga walata prathikaara (medical doctor)

    Psychologist= mano wisesagna/widyagnaya manasa pilibanda study karayi. Research karayi. Beheth diya nohaki. Counseling kala haki. (Usually Non medical)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    Psychiatrists la kiyanne medical doctors la eyalata beheth denna puluwan.
    Psychologist beheth denna ba talk therapy wage dewal kranne.

    Autism wage dewal walata psychiatrists beheth kranwa.
    Psychologist talk therapy kranwa.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Psychologist කෙනෙකුට බෙහෙත් දෙන්න බැහැ. CBT වගේ එක එක ක්‍රියාකාරකම් වලට උදව් කරනව ඇති.
    රෝගයක් නම් psychiatrist කෙනෙක් ළගට යන්න
    MBBS MD තියෙන අය තමයි psychiatrist.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Psychiatrist= Mano waidya waraya. Manasika roga walata prathikaara (medical doctor)

    Psychologist= mano wisesagna/widyagnaya manasa pilibanda study karayi. Research karayi. Beheth diya nohaki. Counseling kala haki. (Usually Non medical)
    Psychiatrists lath counseling karanawada?

    Kenekta manasika ledak nam mulin yanne psychologist gawatada? Psychologist da psychiatrists ta ledawa yomu karanne?
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Psychiatrists lath counseling karanawada?

    Kenekta manasika ledak nam mulin yanne psychologist gawatada? Psychologist da psychiatrists ta ledawa yomu karanne?
    එහෙම එකක් නෑ කෙලින් ම psychiatrist ලගට යන්න පුළුවන්.
    එයාල කවුන්සලින් කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. කතා කරන්නෙ නැහැ පැය ගණන්. ඒකට නම් psychologist කෙනෙක් ළගට යවයි counseling කරන්න ඕන විදියේ කෙනෙක් නම්.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Depression Anxiety wage leda walata psychologist kenek hodai. Therapy thama 1st treatment options eka. Kohomath beheth walin hoda karanna ba.. control eke thiyanawa misak

    Wena darunu roga walata psychiatrist thamai.

    Psychiatrists lath counseling karanawada?

    Kenekta manasika ledak nam mulin yanne psychologist gawatada? Psychologist da psychiatrists ta ledawa yomu karanne?
     
    • Like
    Reactions: aruna1

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    එහෙම එකක් නෑ කෙලින් ම psychiatrist ලගට යන්න පුළුවන්.
    එයාල කවුන්සලින් කරන්නෙ නෑ සාමාන්‍යයෙන්. කතා කරන්නෙ නැහැ පැය ගණන්. ඒකට නම් psychologist කෙනෙක් ළගට යවයි counseling කරන්න ඕන විදියේ කෙනෙක් නම්.
    🙄🙄
     
    • Love
    Reactions: kasunigamage

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    Psychiatrists saha psychologist athara wenasa mokakda?
    Psychiatrists consult karanne mona leda walatada?
    Psychologist consult karanne mona leda walatada?

    ඔය විෂය තුල ඔබට ප්‍රධාන වෘතිය චරිත 3 මුණ ගැසේ...

    1.Psychiatrists - මනෝ වයිද්‍යවරයා (MBBS DOC) - අවුෂද (medicine) ප්‍රතිකාර කරන්නේ මොවුන් විතරයි. බේත් දෙනවා බිවහම උදේට නිදිමරගතේ වැඩකරන්න වෙන්නේ. සමහරවිට දවසම මුස්පෙන්තුයි. නමුත් දිගුකාලින ඉතා හොද ප්‍රතිපල තියනවා. කිසිවිටකත් මානසික ප්‍රශනයක් සදහා Psychiatrists ගාවට මුලින්ම යන්න එපා.

    2.Psychologist - මනෝ චිකිත්ෂකයෝ (බොහෝවිට MBBS හෝ BSc එකක් සහිතයි). මොවුන් කරන්නේ ඔබත් එක්ක කතා කරලා යම්කිසි ක්‍රියකාරකම් කොටසක් එක්ක ඔබගේ සිතේ තියන ප්‍රශ්නයක් තුනී කරන්න හෝ නැතිනම් හිත හදාගන්න / ශක්තිමත් කරගන්න උදව් කරනවා. උදා: බාවනා හෝ යෝගී ක්‍රම වලට යොමුකරනවා. මනසට කරන වියායාම කියලා දෙනවා. ඔබත් නොදැනුවත්වම ඔබ විදවන ප්‍රශ්නයට හේතුවූ මුලයන් ඔබට පහදා දෙනවා. බැරිමනම් මොවුන් විසින් අදාල Psychiatrists කෙනෙකුට යොමුකරනවා. මුලින්ම යන්න හොද මේ අය ගාවට.

    3. Counsellor - මනෝ උපදේශයක්යෝ (අද්‍යාපන සුදුසුකම් වලට වඩා අද්දැකීම් වැදගත්). ලෝකෙනම් ඉතාමත් දක්ෂ අය ඉන්නවා. හැබැයි ලංකාවෙනම් ඉන්න අති බහුතරයක් පට්ට හොරු හා කයිවාරු කාරයෝ. මේ අය කරන්නේ අපිත් එක්ක කතා කරලා අපේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කරන අතරේම (ඔබට කන් දීමෙන් හා ඔබ පිළිගැනීමෙන් ) උපේක්ෂාවෙන් හා බුද්ධිමත්ව ජිවිතයට මුහුණ දෙන්න උදව් කරන එක. පවුල් / දික්කසාද ප්‍රශ්න වලට මුලින්ම යන්නේ මේඅය ගාවට. නමුත් බොහෝවිට ලංකාවේ ඉන්න උන්නම් බොහෝවිට කරන්නේ කොහොහරි තියන පොතකින් කියෝපු දෙයක් ඔහේ ඇදබාන එක , කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. මෙම සේවාව නොමිලේ ලබාදෙන තැනුත් තියනවා (සුමිත්‍රයෝ).
     
    • Like
    Reactions: Tharaka_x

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    somewhat similar to Medical Doctor and other healers including unqualified Ayurveda , Devine intervention etc. We cannot see any standard in this second ctegory. Same with Phycologist.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    Psychiatrists saha psychologist athara wenasa mokakda?
    Psychiatrists consult karanne mona leda walatada?
    Psychologist consult karanne mona leda walatada?
    Psychologists do not go through medical training or have an MBBS degree. They have either a Bachelor's, Masters or a Doctorate in Psychology or Psy.D which is a variant similar to a Doctorate but more focused on the professional practice of psychology.
    Psychologists see people with conditions that can be helped effectively with psychological treatments like behavioural problems, learning difficulties, depression and anxiety. They usually do not prescribe medications.
     
    • Like
    Reactions: Tharaka_x