බොන එක නවත්තන්න Consultant Psychiatrist කෙනෙක්

BankBoy22

Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    බීමත්කමට ඇබ්බැහි වූ කෙනෙක් ඉන් මුදවා ගැනීම සඳහා recommend කරන්න පුලුවන් ඔයාලා දන්න හොඳ Consultant Psychiatrist කෙනෙක් කියනවද ?

    ලොකු උදව්වක්...🙏

    ( Colombo වලින් )

    උපදේශනේ අපි දුන්නට හරි යන්නෙ නෑ... මට නෙවී අපේ නෑදෑයෙක්ට බලන්නෙ.. පොරට උපදේශනේ+Medicine දෙකම ඕනි වෙලා තියෙන්නෙ. නැතුව ගොඩ දාන්න අමාරුයි.

    ඒකයි consultant කෙනෙක් ඇහුවෙ පෙන්නන්න.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider