බලමු අයවැයෙන් හරි අඩු වෙනව නම් ලොකු දෙයක්...දේශපාලනේ කරන්ඩත් මිනිස්සු කාල ඉන්ඩ එපැයි ඉස්සර වෙලා....පොල් බෑයක් කඩෙන් අරන් යන තැනට රට පිරිහිලා
ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....
ela kiriye polpot මහින්ද හිටිය නං බලු කෑමවත් අඩු කරනවඅපේ බල්ල මැරෙන්න ඔන්න මෙන්න මහින්ද මහත්තය නැතුව කන්න නැතුව
![]()



රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....
අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.
..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....
![]()
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දීල අන්තිමට තිබ්බ බත් පතත් නැතුව ඉන්නෙ දැන්....හැබැයි හොදම වැඩේ ඔකුන්ට...බඩ පොත්තට ඇලෙද්දි තේරෙයි වෙනසෙ රගේ....
![]()
අනේද කියන්නෙ යහපාලන උගුඩුවන්ගෙ හෙවනල්ලත් ඇදයි...බලපන් මචාන් පොල් බෑය 50යි මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද දෙයියනේ පව් අප්පා අසරන මිනිස්සු.....
යහපාලු පාන්ඩුව හාල් වලට දැම්ම පාලන මිල වගේම වෙයි මචන් ඕකත්...හාල් පාලන මිල 70යි කඩේ විකුනන්නෙ 120ට....
තිබ්බ බත් පතත් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ....කියපුව මතකනෙ ඉස්සර....අන්තිමට පොල් බෑය 50යි ගෙඩිය 100යි....කාට කියන්ඩද මේ අවනඩු...
බලමු අයවැයෙන් හරි අඩු වෙනව නම් ලොකු දෙයක්...දේශපාලනේ කරන්ඩත් මිනිස්සු කාල ඉන්ඩ එපැයි ඉස්සර වෙලා....පොල් බෑයක් කඩෙන් අරන් යන තැනට රට පිරිහිලා....![]()
ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....
වහින්නෙ නැත්තෙ පාලකයනගෙ කරුමෙට බන්...ආන්න මහින්දගෙ කාලෙ නිසි කලට වැසි වැහැල රට සුකිත මුදිත වෙලා තිබ්බෙ...
.ඒකට මේ කාලකන්නි ඩබල ආව දවස ඉදන් නාය යනව ,නියගෙ,ගo වතුර,කුණු කදු කඩන් වැටෙනව....මොනවද නොවුනෙ....ඔව වෙන්නෙ පාලකයන්ගෙ කරුමෙට....
![]()
ඒක චන්දිකාගෙ කාලෙ අවෙ බන්...මහින්දගෙ සම්බන්ධයක් නැ...
මහින්ද රට ගත්තට පස්සෙ නිසි කලට වැසි වැහැල රට නිකන් කේතුමතී පුරය වගේ තිබ්බෙ...ඒක මදි උනා ලක්ශ 62කේ මීහරක්ට අන්තිමට වෙනස උදා කරගන්ඩ ගිහින් තමා මේ කෙලෝගෙන ඉන්නෙ අන්තිමට වැස්සත් නැ...
![]()
මචන් 15000-20000 පඩි ගන්න උනුත් ජිවත් වෙන්නෙ කොහොමද...
රටක් බාරගත්ත නම් පාලකයන්ට මීටවඩා වගකීමක් තියෙනව....දුප්පත්ම මිනිහගෙ පොල් සම්බෝලෙයි බතටයි කෙලියම ......
![]()
උබට හෙම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ අමාරුයි කියුවම අනුකම්පාවක් දැනෙන් නැද්ද??? ඇත්ත කියපන්කො....
දැන් නම් කොත්තමල්ලිත් අහස උසට ගිහින් ඇති මචන්...ඒ සුරන්ගනා කතා දැන් නැ....පොල් බෑය 50ට යනකන් මේ නිවටයො උඩ බලාගෙන ඉන්නනෙ....අහිසක මිනිස්සු බඩගින්නේ.....![]()
දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...
ඒ කාලෙ බල්ලොත් හොදට කාල බීල උන්න බන්...දැන් බල්ලෙක්ටවත් කන්ඩ නැ හාල් 150 යි කිලෝ එකක් ...දැන් සැපෙයි..????![]()
තොගෙ බඩු මිලට අනුව කිරිබත් සෑදීමට යන වියදම..
90+120+60+108+93+60+50=581
එක වේලකට කිරිබත් කන්ඩ රුපියල් 581ක් බුදු අම්මෝ...
හරි බන් 581+200=781 යනව කියන්නෙත් ලේසි පසු ගානක්ද...අනික ලබු කිරිබත් කන්ඩ එක වේලකට රුපියල් 781-1000 ..![]()

ඒ කාලෙ නම් රුපියලක් වැඩි උනාම තෙර්ඩ් වැටෙන්නෙ...දැන් ඉතින් මම ඉදල ඉදල තෙර්ඩ් එකක් දාන්නෙ අයෙ 150 උනාම පොල් ගෙඩියක්....
ඇයි අපිට මෙහෙම කලේ ස'කවුද කියන්නෙ ස පාක්ෂිකයන්ට සලකන්නෙ නෑ කියල. ඉරෝසන්ගෙ මේ ආසාව ඉස්ට කරන්නෙ.
ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන නොකරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!! දර්ශන ට හෝ වික්ටර් අයිවන්ට චරිත සහතික නොදී, (මොකද ඔවුනුත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටහරි කඩේ යන බැවින් ) වෙලා තියන, තවමත් සිදුවෙන කතාව අහන්න .