එරෝශන් පොන්නයාට රෙන්න පුකේ ගූ නෑ මේ ටිකේ, රෙවිලාඉන්නෙ පව් යකො 


මේ අනුව 20ට හා පරිසර විනාසයට පොහොට්ටුව ඇතුලේම විමල් කන්ඩායම් විරුද්ද බව පෙන්වන්නේ ඉහල නායකයගේ උවමනාවට අනුවයි. විස්සට හා කැලැ කැපීමට සමාජයේ මතුවන විරෝදි කන්ඩායම් වලට ජනතා ඇස යොමු නොකර තමන්ගේම විමල් ටීම්(fake protesters) වෙත ජනයාගෙ නෙත හරවයි
වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
එරෝසන් ලින්ක් එක දැම්මට පස්සෙ කීල්ස් එකෙන් පොල් විකුණන එකත් නැවැත්තුව.කෝ යකෝ කීල්ස් එකේ පොල් ලින්ක් එක![]()
සමහරවිට 100 පැනපු ගමන් අයින් කරන්න ඇති ආණ්ඩුවට මඩ වදින නිසාඑරෝසන් ලින්ක් එක දැම්මට පස්සෙ කීල්ස් එකෙන් පොල් විකුණන එකත් නැවැත්තුව.