අපේ එලකිරි සෙට් එක,සමහරවිට මං මේ කියන්න යන දේ ගැන දන්න අයත් ඇති,නොදන්න අයත් ඇති ඒවගේම මේ නිරාගමික කියන සමාජ පිළිලයට අහු උන සෙට් එකකුත් ඇති,හොදයි දන්න අයටත් නොදන්න අයටත් අහු උන අයටත් මං මේ කියන විස්තරය ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව,අපි අද කතාකරන්නෙ අද ගොඩ දෙනෙක් කතා කරන මේ නිරාගමිකයො ගැන,ඇත්තටම කවුද මේ ඒතිස්ට්ල එහෙම නැත්නම් නිරාගමිකයො කියන්නෙ,අපි බලමු ඒ ගැන,
නිරාගමික ඒතිස්ට් ලටත් වෙනම පල්ලි වගේ ගොඩනැගිලි තියෙනවා. මේවා ප්රචාරයේ යෙදෙන අය ලෝකේ ඉන්න ප්‍රකෝටිපතියො. බහුතර සමලිංගික ප්‍රජාව නිරාගමිකයි. සියළු ආගම් වල සමලිංගිකයන්ට ලැබෙන අඩු සැලකිල්ල නිසා. ඉතිං මේ ප්‍රකෝටිපති වෙනත් විකල්ප නොමැති සමලිංගිකයන් ඔව්න්ගේ නිරාගමික මත ප්‍රචාර කරන අයට මුදල් ප්‍රකෝටි ගණන් පරිත්‍යාග කරනවා. අනිත් ආගම් වලට බලපෑම් කරනවා.
මේ තත්වය අනිත් විශ්වාස වලින් ඇති වෙන බලපෑමටත් වඩා භයානකයි. කොටින්ම මේක මාෆියාවක්. සමහරු මුදල් ගන්නවා, දන්නේත් නෑ මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා මේ මත ප්‍රචාරය කරන්න. ඒක අහලා සමහරු මේ මත ආගමක් ලෙස විශ්වාස කරන්න ගන්නවා ඔවුන්ට මෙහි ඇති මුදල් පිළිඹඳ සැබෑ යතාර්ථය ගැන කිසිම අවබෝධයක් නෑ.
පෞද්ගලිකව මං නිරාගමිකයන්ට වත්, සමලිංගික ප්‍රජාව වත් අපහාසයක් නෙවෙයි කලේ. කාගේ හරි එහෙම කෙනෙක්ගේ හිත මේ පෝස්ට් එක නිසා රිදුනා නම් සමාවෙන්න. මං සරලව කිවුවේ, ඒතිසම් සහ නිරාගමිකත්වය මූලික වූ සංවිධාන වලට මුදල් ගලා එන ක්‍රමය. කෙනෙක් සමලිංගික වීම ඒ කෙනාගේ කැමැත්ත. නිරාගමික වීමත් ඒ කෙනාගේ කැමැත්ත. ඒක ගැන පෞද්ගලිකව මට නම් කිසිම ගැටලුවක් නෑ. ඒවා හේතු කරගෙන පහත් කරලා සලකන්නේත් නෑ.
නිරාගමිකයන් නිරාගමිකත්වය ප්රචාරයට යොදාගන්නේ අනිත් ආගම්, විශ්වාස, ඇදහිලි වලට පහර ගැසීම. අන්න එතන තමයි වැරැද්ද තියෙන්නේ. නිරාගමිකයො විතරක් නෙවෙයි, අනිත් ආගම් වලත් මේක සිද්ද වෙනවා. ඒකත් වැරදියි. මේකත් වැරදියි. නිරාගමිකත්වය මෙතනදී විශේෂ වෙන්නේ ඔවුන් කිසිම ආගමක් අදහන්නේ නැති නිසාම, අනිත් ආගම් සියල්ලම විවේචනය කිරීම තමන්ගේ ආගම ප්‍රචාරණයට යොදාගන්න එක. ඒ ප්‍රචාරණයට මුදල් ලැබෙන විදිය තමයි මං විස්තර කලේ. මේ හොඳ ප්‍රචාරණ තෝරලා මුදල් ත්‍යාගත් ලබා දෙනවා.
අනිත් ලොකුම අවුල, නිරාගමිකත්වයට විද්‍යාව සම්භන්ධ කරගෙන ඒකට විද්‍යාත්මක පෙනුමක් ලබා දීමට උත්සාහ කරන එක. උදා - දෙවියන් සිටීද? නැද්ද කියන එකට විද්‍යාවෙන් කියන්නේ අදහසක් නෑ කියන එක. නමුත් නිරාගමිකයන් මෙය යොදාගන්න තර්කය තමයි විද්‍යාවෙන් දෙවියෙක් හොයාගෙන නැති නිසා, සාක්ෂි නැති නිසා, දෙවියෙක් නෑ කියන එක. එහෙම කියලා ඒක මාර විද්‍යානුකූලයි කියලා හිතං ඉන්නවා. ඇත්තටම විද්‍යාවේ එහෙම එකක් කොහෙවත් කියලා නෑ. ඒක නිකම්ම නිකං නිරාගමික විශ්වාසයක්. කොටින්ම නිරාගමිකත්වයත් වෙනම ආගමක් කියන්නේ ඒකයි.
අනිත් ලොකුම අවුල නිරාගමිකත්වය තුල ගබ්සාව ප්‍රවර්ධනය කිරීම. කොහොම උනත් අන්තිමට බලද්දී මිනීමැරුමක් ප්‍රවර්ධනය කලා වගේ වැඩක්නේ ඔතන ඇත්තම අර්ථය අනිත් පැත්තට අරං බැලුවම තියෙන්නේ.
තමං මොන මතයක් දැරුවත් කමක් නෑ. කැමති ආගමක්, දහමක්, විශ්වාසයක් අදහන එක හෝ නිරාගමික වෙන එක තමන්ගේ මානව අයිතිවාසිකමක් නේ. ආගමිකත්වය පෞද්ගලික දෙයක් කියන නිර්ආගමිකයන් නිර්ආගමිකත්වය පෞද්ගලික මට්ටමින් තියා නොගන්නේ ඇයි? එතනින්ම තේරෙනවා ඇති ඔබට මෙතන තියෙන ගැටලුව.
ඒතිසම් ගැන නොදන්න අයටයි කියන්නේ. මේකෙන් සල්ලි දෙන විදිය, ස්කොලර්ශිප් වලට අයදුම් කරන විදිය, ඩොලර් 1000, 500 දෙන විදිය ලෝක ප්‍රසිද්ධ ඒතිස්ට් ඩොට් ඕර්ග් සයිට් එකේම සඳහන් වෙනවා. සමලිංගික නිරාගමික්යන්ට විශේෂත්වයක් දක්වලත් තියෙනවා. තව සල්ලි දෙන තැන් නම් ඕන තරම් තියෙනවා. ඒතිස්ට්ස් ඩොට් ඔර්ග් එකෙන්ම කරුණු ඉදිරිපත් කලාම බොරු කියන්න බැරි නිසයි මේක ඉදිරිපත් කරන්නේ. එක එක්කෙනාගේ පෞද්ගලික බැංකු ගිනුම් වල ට්‍රාන්සැක්ශන් ඉදිරිපත් කරන්නත් මට හැකියාවක් නෑනේ.
ට්‍රාන්ස්ලේශන් එක -
ඇමරිකානු නිරාගමික්යන් එක්සත් ජනපදයේ නිරාගමික සිසුන්ට $ 1,000 ඕ'හෙයාර් ශිෂ්‍යත්ව දෙකක් සහ ජනාධිපති ශිෂ්‍යත්ව 4 ක් පිරිනමයි. ශිෂ්‍යත්වයක් පිරිනැමීම සඳහා ඔබ එක්සත් ජනපද පුරවැසියෙකු විය යුතු නැත, නමුත් ඔබ එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයකට සහභාගී විය යුතුය.
සමලිංගික නිරාගමික ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරන හඳුනාගත් සමලිංගික නිරාගමිකයින්ට සඳහා ඇමරිකානු නිරාගමිකයන් ඩොලර් 500 ශිෂ්‍යත්ව දෙකක් ප්රදානය කිරීම ආඩම්බරයට කරුණකි. සමලිංගික ප්‍රජාවේ සාමාජිකයින්ට අයදුම් කිරීමට උනන්දු කර සිටියි.
මේ තියෙන්නේ නිරාගමික සමලිංගික දේශපාලඥයෙක් පෝලන්තයේ දේශපාලනය හරහා පෝලන්ත වැසියන් ආගමෙන් ඈත් කිරීමට දරන උත්සාහය.
ඔහු ගබ්සාව නීතිගත කිරීමටත් යෝජනා කරනවා. සමලිංගිකයන් දරුවන් නොමැති කම නිසා, දරුවන්ට අකමැති බවත්, ගබ්සාවට පක්ෂ බවත් ප්‍රසිද්ධ මතයක්. නිරාගමිකයන් ගබ්සාවට කොහොමත් පක්ෂයිනේ.
තවත් ඔහු සමලිංගික අධ්‍යාපනය පාසැල් ලිංගික අධ්‍යාපනය තුලට ඇතුලත් කිරීම යෝජනා කරනවා. තවත් වැදගත් සාක්ෂි ඉදිරියට බලාපොරොත්තු වන්න.