නිරාගමික මාෆියාව පිලිබද

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    අපේ එලකිරි සෙට් එක,සමහරවිට මං මේ කියන්න යන දේ ගැන දන්න අයත් ඇති,නොදන්න අයත් ඇති ඒවගේම මේ නිරාගමික කියන සමාජ පිළිලයට අහු උන සෙට් එකකුත් ඇති,හොදයි දන්න අයටත් නොදන්න අයටත් අහු උන අයටත් මං මේ කියන විස්තරය ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව,අපි අද කතාකරන්නෙ අද ගොඩ දෙනෙක් කතා කරන මේ නිරාගමිකයො ගැන,ඇත්තටම කවුද මේ ඒතිස්ට්ල එහෙම නැත්නම් නිරාගමිකයො කියන්නෙ,අපි බලමු ඒ ගැන,
    නිරාගමික ඒතිස්ට් ලටත් වෙනම පල්ලි වගේ ගොඩනැගිලි තියෙනවා. මේවා ප්‍රචාරයේ යෙදෙන අය ලෝකේ ඉන්න ප්‍රකෝටිපතියො. බහුතර සමලිංගික ප්‍රජාව නිරාගමිකයි. සියළු ආගම් වල සමලිංගිකයන්ට ලැබෙන අඩු සැලකිල්ල නිසා. ඉතිං මේ ප්‍රකෝටිපති වෙනත් විකල්ප නොමැති සමලිංගිකයන් ඔව්න්ගේ නිරාගමික මත ප්‍රචාර කරන අයට මුදල් ප්‍රකෝටි ගණන් පරිත්‍යාග කරනවා. අනිත් ආගම් වලට බලපෑම් කරනවා.

    මේ තත්වය අනිත් විශ්වාස වලින් ඇති වෙන බලපෑමටත් වඩා භයානකයි. කොටින්ම මේක මාෆියාවක්. සමහරු මුදල් ගන්නවා, දන්නේත් නෑ මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියලා මේ මත ප්‍රචාරය කරන්න. ඒක අහලා සමහරු මේ මත ආගමක් ලෙස විශ්වාස කරන්න ගන්නවා ඔවුන්ට මෙහි ඇති මුදල් පිළිඹඳ සැබෑ යතාර්ථය ගැන කිසිම අවබෝධයක් නෑ.

    පෞද්ගලිකව මං නිරාගමිකයන්ට වත්, සමලිංගික ප්‍රජාව වත් අපහාසයක් නෙවෙයි කලේ. කාගේ හරි එහෙම කෙනෙක්ගේ හිත මේ පෝස්ට් එක නිසා රිදුනා නම් සමාවෙන්න. මං සරලව කිවුවේ, ඒතිසම් සහ නිරාගමිකත්වය මූලික වූ සංවිධාන වලට මුදල් ගලා එන ක්‍රමය. කෙනෙක් සමලිංගික වීම ඒ කෙනාගේ කැමැත්ත. නිරාගමික වීමත් ඒ කෙනාගේ කැමැත්ත. ඒක ගැන පෞද්ගලිකව මට නම් කිසිම ගැටලුවක් නෑ. ඒවා හේතු කරගෙන පහත් කරලා සලකන්නේත් නෑ.

    නිරාගමිකයන් නිරාගමිකත්වය ප්‍රචාරයට යොදාගන්නේ අනිත් ආගම්, විශ්වාස, ඇදහිලි වලට පහර ගැසීම. අන්න එතන තමයි වැරැද්ද තියෙන්නේ. නිරාගමිකයො විතරක් නෙවෙයි, අනිත් ආගම් වලත් මේක සිද්ද වෙනවා. ඒකත් වැරදියි. මේකත් වැරදියි. නිරාගමිකත්වය මෙතනදී විශේෂ වෙන්නේ ඔවුන් කිසිම ආගමක් අදහන්නේ නැති නිසාම, අනිත් ආගම් සියල්ලම විවේචනය කිරීම තමන්ගේ ආගම ප්‍රචාරණයට යොදාගන්න එක. ඒ ප්‍රචාරණයට මුදල් ලැබෙන විදිය තමයි මං විස්තර කලේ. මේ හොඳ ප්‍රචාරණ තෝරලා මුදල් ත්‍යාගත් ලබා දෙනවා.

    අනිත් ලොකුම අවුල, නිරාගමිකත්වයට විද්‍යාව සම්භන්ධ කරගෙන ඒකට විද්‍යාත්මක පෙනුමක් ලබා දීමට උත්සාහ කරන එක. උදා - දෙවියන් සිටීද? නැද්ද කියන එකට විද්‍යාවෙන් කියන්නේ අදහසක් නෑ කියන එක. නමුත් නිරාගමිකයන් මෙය යොදාගන්න තර්කය තමයි විද්‍යාවෙන් දෙවියෙක් හොයාගෙන නැති නිසා, සාක්ෂි නැති නිසා, දෙවියෙක් නෑ කියන එක. එහෙම කියලා ඒක මාර විද්‍යානුකූලයි කියලා හිතං ඉන්නවා. ඇත්තටම විද්‍යාවේ එහෙම එකක් කොහෙවත් කියලා නෑ. ඒක නිකම්ම නිකං නිරාගමික විශ්වාසයක්. කොටින්ම නිරාගමිකත්වයත් වෙනම ආගමක් කියන්නේ ඒකයි.

    අනිත් ලොකුම අවුල නිරාගමිකත්වය තුල ගබ්සාව ප්‍රවර්ධනය කිරීම. කොහොම උනත් අන්තිමට බලද්දී මිනීමැරුමක් ප්‍රවර්ධනය කලා වගේ වැඩක්නේ ඔතන ඇත්තම අර්ථය අනිත් පැත්තට අරං බැලුවම තියෙන්නේ.

    තමං මොන මතයක් දැරුවත් කමක් නෑ. කැමති ආගමක්, දහමක්, විශ්වාසයක් අදහන එක හෝ නිරාගමික වෙන එක තමන්ගේ මානව අයිතිවාසිකමක් නේ. ආගමිකත්වය පෞද්ගලික දෙයක් කියන නිර්ආගමිකයන් නිර්ආගමිකත්වය පෞද්ගලික මට්ටමින් තියා නොගන්නේ ඇයි? එතනින්ම තේරෙනවා ඇති ඔබට මෙතන තියෙන ගැටලුව.

    ඒතිසම් ගැන නොදන්න අයටයි කියන්නේ. මේකෙන් සල්ලි දෙන විදිය, ස්කොලර්ශිප් වලට අයදුම් කරන විදිය, ඩොලර් 1000, 500 දෙන විදිය ලෝක ප්රසිද්ධ ඒතිස්ට් ඩොට් ඕර්ග් සයිට් එකේම සඳහන් වෙනවා. සමලිංගික නිරාගමික්යන්ට විශේෂත්වයක් දක්වලත් තියෙනවා. තව සල්ලි දෙන තැන් නම් ඕන තරම් තියෙනවා. ඒතිස්ට්ස් ඩොට් ඔර්ග් එකෙන්ම කරුණු ඉදිරිපත් කලාම බොරු කියන්න බැරි නිසයි මේක ඉදිරිපත් කරන්නේ. එක එක්කෙනාගේ පෞද්ගලික බැංකු ගිනුම් වල ට්රාන්සැක්ශන් ඉදිරිපත් කරන්නත් මට හැකියාවක් නෑනේ.

    ට්රාන්ස්ලේශන් එක -

    ඇමරිකානු නිරාගමික්යන් එක්සත් ජනපදයේ නිරාගමික සිසුන්ට $ 1,000 ඕ'හෙයාර් ශිෂ්යත්ව දෙකක් සහ ජනාධිපති ශිෂ්යත්ව 4 ක් පිරිනමයි. ශිෂ්යත්වයක් පිරිනැමීම සඳහා ඔබ එක්සත් ජනපද පුරවැසියෙකු විය යුතු නැත, නමුත් ඔබ එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයකට සහභාගී විය යුතුය.

    සමලිංගික නිරාගමික ක්රියාකාරිත්වය ප්රවර්ධනය කරන හඳුනාගත් සමලිංගික නිරාගමිකයින්ට සඳහා ඇමරිකානු නිරාගමිකයන් ඩොලර් 500 ශිෂ්යත්ව දෙකක් ප්රදානය කිරීම ආඩම්බරයට කරුණකි. සමලිංගික ප්රජාවේ සාමාජිකයින්ට අයදුම් කිරීමට උනන්දු කර සිටියි.

    මේ තියෙන්නේ නිරාගමික සමලිංගික දේශපාලඥයෙක් පෝලන්තයේ දේශපාලනය හරහා පෝලන්ත වැසියන් ආගමෙන් ඈත් කිරීමට දරන උත්සාහය.

    ඔහු ගබ්සාව නීතිගත කිරීමටත් යෝජනා කරනවා. සමලිංගිකයන් දරුවන් නොමැති කම නිසා, දරුවන්ට අකමැති බවත්, ගබ්සාවට පක්ෂ බවත් ප්රසිද්ධ මතයක්. නිරාගමිකයන් ගබ්සාවට කොහොමත් පක්ෂයිනේ.

    තවත් ඔහු සමලිංගික අධ්‍යාපනය පාසැල් ලිංගික අධ්‍යාපනය තුලට ඇතුලත් කිරීම යෝජනා කරනවා. තවත් වැදගත් සාක්ෂි ඉදිරියට බලාපොරොත්තු වන්න.
     

    Attachments

    • FB_IMG_1608184892284.jpg
      FB_IMG_1608184892284.jpg
      42.9 KB · Views: 74
    • FB_IMG_1608184894376.jpg
      FB_IMG_1608184894376.jpg
      48.9 KB · Views: 73
    • FB_IMG_1608184896361.jpg
      FB_IMG_1608184896361.jpg
      33.9 KB · Views: 73
    • FB_IMG_1608184898414.jpg
      FB_IMG_1608184898414.jpg
      33.9 KB · Views: 72
    • FB_IMG_1608184900629.jpg
      FB_IMG_1608184900629.jpg
      38.1 KB · Views: 74

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    දැන් උඹ මොකක්ද කියන්නේ...? තේරෙන්න කියපංකෝ....
    මූ කියන්න හදන්නෙ විශේශයෙන් අර 3% ඉන්නෙ අන්න උන් පොන්සි සෙට් එකක් කියලා
     
    • Haha
    Reactions: castellain

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    නිදහසේ ලෝකය දිහා බලන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. නමුත් ඔය නිරාගමිකයි කියලා දාගලන සෙට් එක කරන්නේ අනිත් ආගම් වලට බාල විදියට අපහාස කරන එක විතරයි එකට නම් මන් තරයේ විරුද්ධ යි. සමලිංගික ප්‍රජාව බොහෝ දෙනෙක් නිරාගමික බව ඇත්ත ඒක ආගම් වල අවුලක් ආගමෙන් ඔවුනව ප්‍රතික්ෂේප කරනවා නම් උන්ට කරන්න දෙයක් නෑ. මගේ මතය නම් නීරාගමි ක සෙට් ඒක වගේම ඔය ආගම් ඔලුවෙ තියන් දගලන ආගමික පිරිසත් මේ සමාජෙට කරන්නේ ලොකු විනාශයක් මිත්‍යා මත විශ්වාස පතුරලා මිනිස්සු රවට්ටලා ජීවත් වෙන එක තමා ඔය දෙගොල්ලොම කරන්නේ.
     
    • Like
    Reactions: castellain

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    buddha tai, allaha tai, jesus tai, kali tai puk$$$% dena ekata vada hodai ban athiest vidiyata inna eka
    ඒකද උබගෙ නිරාගමික හැදියාව බල්ලො බලල්ලු වගේ ඉන්න එකද,ශික්ෂණය විනය හැදියාව පැත්තකට දාල සත්තු වගේ ඔහේ ජීවත් වෙන එකද,ඒකද ජීවිතය කනව බොනව සෙක්ස් කරනව ඕකද බන් ජීවිතය,සත්තුත් නිරාගමිකනෙ අපේ ගෙදර බල්ලෙක් ඉන්නව ඌත් නිරාගමිකයි බන් 🤣🤣
     
    • Like
    Reactions: castellain

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඒකද උබගෙ නිරාගමික හැදියාව බල්ලො බලල්ලු වගේ ඉන්න එකද,ශික්ෂණය විනය හැදියාව පැත්තකට දාල සත්තු වගේ ඔහේ ජීවත් වෙන එකද,ඒකද ජීවිතය කනව බොනව සෙක්ස් කරනව ඕකද බන් ජීවිතය,සත්තුත් නිරාගමිකනෙ අපේ ගෙදර බල්ලෙක් ඉන්නව ඌත් නිරාගමිකයි බන් 🤣🤣
    ballo kiyanne manussayanta vada kochchara hoda sathekada ban. aduma gana kelaguna vath uta thiyanava.

    meh loke inna skkilima saththu tika thamai oya minissu kiyana saththu tika oketh agama hadana un kiyanna eketh yatinma inna saththu tika.

    sathunva manussyoth ekka compare karala saththunta agorva karanna epa modayo
     
    • Like
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙනෙක් බල්ලන්ට වඳිනව නම් පුද පූජා පවත්වනව නම් උඹ හිනාවෙන්නෙ නැද්ද? එහෙම නැත්නම් ඒ වඳින උන් එක්ක සෙට් වෙලා උඹත් බල්ලන්ට වඳිනවද?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Liberal minds are liberal indeed
    We are communist, not liberal. If you are born then you have to work for the government or anything else and you should not follow some unuseful things like practicing religion. time waste ( that is why we love china and cuba).
    we believe that people don't need freedom
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    පෝලන්තයේ නම් මෙයා එක්ක හැප්පෙන්න ඕන Lech Walesa, බලමු.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අනිත් ලොකුම අවුල, නිරාගමිකත්වයට විද්‍යාව සම්භන්ධ කරගෙන ඒකට විද්‍යාත්මක පෙනුමක් ලබා දීමට උත්සාහ කරන එක. උදා - දෙවියන් සිටීද? නැද්ද කියන එකට විද්‍යාවෙන් කියන්නේ අදහසක් නෑ කියන එක. නමුත් නිරාගමිකයන් මෙය යොදාගන්න තර්කය තමයි විද්‍යාවෙන් දෙවියෙක් හොයාගෙන නැති නිසා, සාක්ෂි නැති නිසා, දෙවියෙක් නෑ කියන එක. එහෙම කියලා ඒක මාර විද්‍යානුකූලයි කියලා හිතං ඉන්නවා. ඇත්තටම විද්‍යාවේ එහෙම එකක් කොහෙවත් කියලා නෑ. ඒක නිකම්ම නිකං නිරාගමික විශ්වාසයක්. කොටින්ම නිරාගමිකත්වයත් වෙනම ආගමක් කියන්නේ ඒකයි.

    වැරදියිනේ පුතා

    දෙය්යෝ ගැන විද්‍යාවේ අදහස තමයි දෙය්යෝ ඉන්නවා කියන්න සාක්ෂි නෑ කියන එක. දෙය්යෝ පිලි නොගන්න අයගෙත් මතය ඒකම තමයි. නිරගමිකයෝ කියන්නේ දෙය්යෝ නෑ කියල නෙවෙයි දෙය්යෝ ඉන්නවා කියල පිළිගන්න තරම් සාක්ෂි නැහැ කියන එක.

    දැන් දෙය්යෝ නෑ කියන්න සාක්ෂි ඉල්ලන් එන්න එපා. සාධක භාරය කියල දෙයක් තියනවනේ, දෙය්යෝ ඔප්පු කරන්න ඕනේ දෙය්යෝ ඉන්නවා කියන මිනිස්සු.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒකද උබගෙ නිරාගමික හැදියාව බල්ලො බලල්ලු වගේ ඉන්න එකද,ශික්ෂණය විනය හැදියාව පැත්තකට දාල සත්තු වගේ ඔහේ ජීවත් වෙන එකද,ඒකද ජීවිතය කනව බොනව සෙක්ස් කරනව ඕකද බන් ජීවිතය,සත්තුත් නිරාගමිකනෙ අපේ ගෙදර බල්ලෙක් ඉන්නව ඌත් නිරාගමිකයි බන් 🤣🤣

    ශික්‍ෂණය ? හැදියාව?? ආගම නිසා??? :shocked: 😄 උඹ ආවේ අගහරු ලෝකෙන්ද...? අද ලෝකයේ වැඩිම හිසරදයක් වෙලා තියෙන්නේ ආගමික කල්ලි කියන එක දන්නේ නැද්ද...? නවසීලන්තයේ හරි ලංකාවේ හරි පෙන්නල දුන්නේ ඒ ඇත්ත නෙවෙයිද...? එතකොට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරල දාන්නේ උඹ ඔය කියන ආගමික මාෆියාව නෙවෙයිද...? මෙහෙම ආගම් ව්‍යාප්තියට පොරවල්ලා පුක පලාගෙන දගලන්නේ ඇයි කියල උඹ හොයල බැලුවද...? මොකද දන්නවද ආගමික ඉගැන්වීම් සීඝ‍්‍රයෙන් බොරු බව ඔප්පු වීගෙන යනවා... මිනිස්සු ඒ හින්ද ආගම් ඔලුව උඩ තියාගෙන ඒ ආගමික ඉගැන්වීම්වලට යටවෙලා බයවෙලා ඉන්නේ නෑ.. ඒ හින්දම තමන්ගේ ශාස්තෘවරයා, තමන්ගේ සර්වබලධාරියා පොරක් කරන්න අනුගාමිකයා මාර කට්ටක් කනවා.... දිය කරල පොවන්න හදනවා... ගුලි කරල ගිලින්න දෙනවා.... නාවන්න හදනවා... එහෙම බැරි තැන ටී 56, ක්ලේමෝ සූසයිඩර්ස්ලා බස්සනවා.... කොටින්ම දැන් තියෙන ආගම් කල්ලි දෙකක් අතර මාෆියාවක්.... අනිත් එක උඹ උඹගේ ආගම උඩ දාගෙන තවත් ආගමකට ඔච්චං කරනවා... ඌ උගෙ ආගම උඩදාගෙන උඹට ඔච්චං කරනවා... බලපුවාම දෙන්නම හෙලුවෙන්.....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නිරාගමිකයන්ටත් එක එක ආගම් තියෙනවා. ඕනෑම දෙයක් උපාදානය කරගත්තම භයානකයි. සමහරු ආගම් උපාදානය කරං ඉන්නවා, ඔය නිරාලා උන්ගේ විකාර මතවාද උපාදානය කරං ඉන්නවා. තමනුත් හෙළුවෙන් ඉඳන් අනික් උන්ට අපහාස කරන එක උන් බහුතරයකගේ සිරිත. උන්ට සල්ලි pump වෙනවා කියන එක හරියට හරි. රැඩිකල් කියලා මොළ ශෝධනයක් කරනවා.
    හැම දේම බාගෙට ඉගෙනගත්ත තමන් තරං උගතෙක් නෑ කියල හිතන පොන්සියෝ මේකෙන් පොරවල් වෙලා රඟනවා. ඒ වගේම පිරිසක් හුරේ දානවා.
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    නිරාගමිකයන්ටත් එක එක ආගම් තියෙනවා. ඕනෑම දෙයක් උපාදානය කරගත්තම භයානකයි. සමහරු ආගම් උපාදානය කරං ඉන්නවා, ඔය නිරාලා උන්ගේ විකාර මතවාද උපාදානය කරං ඉන්නවා. තමනුත් හෙළුවෙන් ඉඳන් අනික් උන්ට අපහාස කරන එක උන් බහුතරයකගේ සිරිත. උන්ට සල්ලි pump වෙනවා කියන එක හරියට හරි. රැඩිකල් කියලා මොළ ශෝධනයක් කරනවා.
    හැම දේම බාගෙට ඉගෙනගත්ත තමන් තරං උගතෙක් නෑ කියල හිතන පොන්සියෝ මේකෙන් පොරවල් වෙලා රඟනවා. ඒ වගේම පිරිසක් හුරේ දානවා.
    අනිවාර්යයෙන් බන් ඕක නොතේරෙන මේ බොරු රැඩිකල් උන් නිරාගමික කියල,මිනිහෙක්ට හොදට ජීවත් වෙන්න ආගම් අවශ්‍ය නෑ කියනව,ඔය නිරාගමික කියන සංකල්පය ගොඩක් පරණ කන්සෙප්ට් එකක් මේ අද ඊයෙ ආව එකක් නෙවෙයි ඕක නොදන්න නිරාගමික ඉතිහාසයවත් නොදන්න පුකේ රැඩිකල් උන් දන්නෙ ආගම් බොරු කිය කිය දගලන්න විතරයි මේ වගේ අද බාලයො එක්ක කතා කරන එකත් තේරුමක් නෑ මොකද උන්ට කොච්චර තේරුම් කරල දෙන්න හැදුවත් උන් තේරුම් ගන්නෙ නෑ ඉගෙනගන්නෙත් නෑ තමන්ගෙ අදහස හරි අනිත් හැමදේම වැරදි කියන මුලාවෙ ඉන්නෙ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනිවාර්යයෙන් බන් ඕක නොතේරෙන මේ බොරු රැඩිකල් උන් නිරාගමික කියල,මිනිහෙක්ට හොදට ජීවත් වෙන්න ආගම් අවශ්‍ය නෑ කියනව,ඔය නිරාගමික කියන සංකල්පය ගොඩක් පරණ කන්සෙප්ට් එකක් මේ අද ඊයෙ ආව එකක් නෙවෙයි ඕක නොදන්න නිරාගමික ඉතිහාසයවත් නොදන්න පුකේ රැඩිකල් උන් දන්නෙ ආගම් බොරු කිය කිය දගලන්න විතරයි මේ වගේ අද බාලයො එක්ක කතා කරන එකත් තේරුමක් නෑ මොකද උන්ට කොච්චර තේරුම් කරල දෙන්න හැදුවත් උන් තේරුම් ගන්නෙ නෑ ඉගෙනගන්නෙත් නෑ තමන්ගෙ අදහස හරි අනිත් හැමදේම වැරදි කියන මුලාවෙ ඉන්නෙ

    මචං බුදු හාමුදුරුවන්ටත් ආගමක් තිබ්බේ නැහැ. නියම බුදු දහම පිළිපදින්නා එක විදිහක නිරගමිකයෙක් තමයි. බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අධ්‍යනය කරන්නේ නැතිව දැන් ඉන්න රැඩිකල් නිරා කියන උන් බරපතල විදිහට අපහාස කරනවා හේතුව ඔය කියපු සමලින්ගිකයෝයි මුස්ලිම් අන්තවදින්ගේ සල්ලි වලින් යැපෙන පිරිසකගේයි මෙහෙයවීමක් යටතේ. උන් බහුතරයක් හිතං ඉන්නේ පේන දේ තමයි යථාර්තය කියලා.
    හරියට භාවනාවක්වත් නොකරපු රැඩිකල් පොන්සියෝ එනවා නිවන ගැන දේශනා කරන්න. අන්න එතනයි අවුල තියෙන්නේ.