පීනසට නිට්ටාවට බෙහෙත්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    suicxde said:

    පීනසට නිට්ටාවට බෙහෙත්

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :)

    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .;);):D:yes:

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused:

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

    ස්තුතී

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මම ගියා මෙතනට බෙහෙත් ගන්න දරුවාගේ පීනස සදහා
    (උදේට කිවිසුම්, සොටු දියර යෑම(උදේ 9න් පස්සේ වගේ නැහැ), ආය අයිස්ක්‍රිම් වගේ සිතල දේවල් කෑවාමත් කිවිසුම් සොටු දියර යාම, උදේට කටේ ගද වැඩියි කම, හිසරද ගතිය තිබීම වගේ දේවල් තමා තිබ්බේ හැදිලා දැන් අවුරුදු 2ක් වගේ [වයස අවු 7යි]. ලගදි ඉදන් වාහන වල AC එකේ යනකොට අමාරු ගතියක් ආවා ඉස්සර එහෙම තිබ්බේ නැහැ )

    * වෙද මහත්තයා සෑහෙන වයසයි දැන් අසු ගානක්ද කොහෙද කිව්වා හැබැයි එයාගේ දුව පුහුණු කරන් යනවා දැන්

    * කයිවාරු ගොඩක් අහන්න පුළුවන් වෙදමහත්තයාගෙන් හැබැයි ඒවායේ වටිනා දේවල් තියෙනවා වර්තමානයේ ආහාර රටාව ජිවන රටාවට බටහිර වෙයිද්‍ය ක්‍රමයටත් නොන්ඩි දානවා

    * ලෙඩ ගොඩකට හේතු වෙන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසයි කියලයි ඔහු කියන්නේ කොටින්ම පිළිකා ආදී රෝග සදහාත් එයම හේතු වෙනවා කියලයි ඔහු කියන්නේ.
    බටහිර වෙදකමේ රෝගයට වෙදකම් කලාට සිංහල වෙදකමේ රෝගයේ නිධානය/හේතුව සදහා බෙහෙත් කරන බවයි ඔහු කියන්නේ

    * ඉස්සරලාම බෙහෙත් දෙන්නේ බඩ එලිය යන්න ශරීර උෂ්ණත්වය පහල එන්න නම් අඩුම ගානේ දවසට දෙවරක් හොදින් මලපහ වෙන්න ඕනේ කියලයි ඔහු කියන්නේ

    * පීනස තිබ්බත් හොදට ඇල් වතුර නාන්න රෑට උනත් ඇල් වතුර නාවන්න, පුළුවන් තරම් කුරුම්බා වතුර බොන්න තැබිලිත් හොදයි නමුත් වඩා හොද කුරුම්බා කියලයි කියන්නේ, සීත ගුණ තියෙන කෑම කන්න කියලයි කියන්නේ (අයිස්ක්‍රිම්, මුදවපු කිරි, කාබනික බිම හොද නැහැලු)
    හොද කෑම නරක කෑම ලිස්ට් එකක් දෙනවා (මස්, මාළු, කරවල, මි කිරි, බිත්තර, චොකලට්, බිස්කට්, පිටි ජාති තහනම් පොඩි එකාගේ මුණ දෙල් උනා ඒක අහලා)

    * නහයට දාන්න තෙලකුයි, දෙහි ඔලුවේ ගාලා නාලා ඉවර උනාම ගාන්න තෙලක් දුන්නා තව උදෙයි හවසයි බොන්න කසායක් දුන්නා

    කියන්න අමතක උනා පුතාට හිස්හොරි ආවා වෙදමහත්තයා කිව්වේ එකත් වෙන්නේ ශරීර උෂ්ණත්වය නිසා කියලා

    බෙහෙත් වලට ගියේ රු.2100/=(තෙල් ජාති 2 ට) කසාය බඩු වලට රු.400 ක්ද කොහෙද ගියා

    දවස් 12කින් ආයේ යන්න ඕනේ බෙහෙත් ගන්න

    බලමු බෙහෙත් කරගෙන යනවා පස්සේ හොද නරක දාන්නම්
    Ado elama maath yanna ona othanata....,eka newe mas malu kanna epa kiyanne hamadamada ? naththan beth karana kale witharada ?
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මම ගියා මාස 20ක් විතර......
    එක කියන්න බැහැ. උබේ ඇගේ හැටියට තමා. මෙච්චර දවසක් සති 2න් දෙකට ගියේ හොදක් දැනුන නිසා තමයි.....
    uba maaasa 20k vegetarian unada bn ?.....yako protein nathuwa mareine
     
    • Haha
    Reactions: Error365!

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    uba maaasa 20k vegetarian unada bn ?.....yako protein nathuwa mareine
    නැහැ බන් මේ ඉන්නේ පණපිටින්...... බර නම් ටිකක් අඩු උනා. දැනුනේ අගේ තෙල් අඩු උනා වගේ
    කොවිඩ් වලට gym නොගිහින් නම් ඊට වඩා පාඩු උනා.... (Gym ගියේ බේත් අරන් ඉවර වෙලා)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    නැහැ බන් මේ ඉන්නේ පණපිටින්...... බර නම් ටිකක් අඩු උනා. දැනුනේ අගේ තෙල් අඩු උනා වගේ
    කොවිඩ් වලට gym නොගිහින් නම් ඊට වඩා පාඩු උනා.... (Gym ගියේ බේත් අරන් ඉවර වෙලා)

    machan umabta aduwak thiyanawada?

    methread ekedala thiyanawa wagema thamai matath. Hembirissawa nitharama Udetai retai. Wam aha penawa adui tikak.

    me symptoms umbata adu unada?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    machan umabta aduwak thiyanawada?
    methread ekedala thiyanawa wagema thamai matath. Hembirissawa nitharama Udetai retai. Wam aha penawa adui tikak.
    me symptoms umbata adu unada?
    loku wenasak thiyanawa. sema hadunne naha kiyala kiyanna ba, eth issara tharam karadara naha.
    weda mahaththaya recommend karanne ekane. nathi nam hodayi kiyanne naha.
    anshabaaga leddu awidinawa daakaa, cancer saneepa una, western medicine walin saneepa una kiyala check karapuwa dakka. wedamahaththaya bannata, minissu check karanawa ne.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    loku wenasak thiyanawa. sema hadunne naha kiyala kiyanna ba, eth issara tharam karadara naha.
    weda mahaththaya recommend karanne ekane. nathi nam hodayi kiyanne naha.
    anshabaaga leddu awidinawa daakaa, cancer saneepa una, western medicine walin saneepa una kiyala check karapuwa dakka. wedamahaththaya bannata, minissu check karanawa ne.

    me covid case eka iwara unama mamath yanna one ban. Pinase nisa puduma kattak kanne. Thank you machan.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    me covid case eka iwara unama mamath yanna one ban. Pinase nisa puduma kattak kanne. Thank you machan.
    ඕනෑම කෙනෙක්ට මම කියන්නේ බය නැතිව විශ්වසෙන් යන්න කියල. මම මාස 20ක් විතර කොලබ ඉදන් බඩගාන්නේ නැහැනේ සති දෙකෙන් දෙකට හොද නැති නම්.... ටික දවසක් යනකොට වෙදමහත්තයා එකම කසාය/බේත් හැමදාමත් දෙනවා වගේ තේරුනොත්. එත් විශ්වසෙන් බීපන්. හරි යනකන් දෙනවා බඩ යන කසාය.. එකයි ඒ..... ඇහුවොත් කියලා දෙනවා ඒ ඇයි කියලා. එයා කියෙව්වට නපුරු නැහැ. කියවිල්ල අහගෙන ඉන්න නම් වෙනවා....
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඕනෑම කෙනෙක්ට මම කියන්නේ බය නැතිව විශ්වසෙන් යන්න කියල. මම මාස 20ක් විතර කොලබ ඉදන් බඩගාන්නේ නැහැනේ සති දෙකෙන් දෙකට හොද නැති නම්.... ටික දවසක් යනකොට වෙදමහත්තයා එකම කසාය/බේත් හැමදාමත් දෙනවා වගේ තේරුනොත්. එත් විශ්වසෙන් බීපන්. හරි යනකන් දෙනවා බඩ යන කසාය.. එකයි ඒ..... ඇහුවොත් කියලා දෙනවා ඒ ඇයි කියලා. එයා කියෙව්වට නපුරු නැහැ. කියවිල්ල අහගෙන ඉන්න නම් වෙනවා....
    konde sudu wena eka adu unada ubage ?...uba weda mahaththayage duwa badapu eka newe neda ?
     
    • Haha
    Reactions: dgboy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    konde sudu wena eka adu unada ubage ?...uba weda mahaththayage duwa badapu eka newe neda ?

    වේද මහත්තයාට දුවලා නැහැ... ඉන්නේ ලෙලි....
    අර උඩින් කියලා තියෙන්නේ එයා ගැන. ලේලි ආයුර්වේද දොස්තර් කෙනෙක්, හැබැයි දැන් සිංහල බේත තමා කරන්නේ... ලොකු පුතා බැදපු එක්කෙනා ගැන තමා කියන්නේ.. ලොකු පුතා teacher කෙනෙක්. එයා තමා තෙල් ජාති, කුඩු ජාතිය හදන්නේ. වේද මහත්තයාට දැන් 90 කට ඔන්න මෙන්න. පුතා ගේ වයස හිතගනින්කෝ උබේ ප්‍රශ්නට උත්තරේ විදිහට.

    කොන්ඩේ සුදු වෙන එක නම් මට නම් වැඩි උනා. එක්කෝ වයසට යාම නිසා. නැති නම් පීනස අඩු වන නිසා.
    මම අහලා තියනවා පීනස අඩු කරනකොට සයිඩ් එෆෙක්ට් එකක් ලෙස කොන්ඩේ සුදු වෙනවා. පීනසටත් සුදු වෙනවා කියලා.... සත්‍ය අසත්‍ය තාව දන්නේ නැහැ. කොන්ඩේ ගැන මට තැකීමක් නැහැ.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945

    ඔය බෙහෙත් බොන සම්පුර්ණ කාලයම vegetarian වෙලා ඉන්න ඕනද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය බෙහෙත් බොන සම්පුර්ණ කාලයම vegetarian වෙලා ඉන්න ඕනද ?
    ඔව්... හොරෙන් කාපු අවස්ථා නැහැ කියලා බොරු කියන්න ඕන නැහැ. මමත් කාල තියනවා කීප වෙලාවක්.. එත් පරිස්සම් වෙන එක තමා ඉකමනට සනීප කරගන්න තියන ක්‍රමේ. ඕනෑම ලෙඩකට දෙන්නේ එකම කෑම වට්ටෝරුව තමා හොදයි. අනික්වා අගුනය්. පාන් පිටි බැහැ, මස් මාළු බිත්තර බැහැ. එළවලු වලින් බාගයක් ජාති බැහැ. සීනි, කිරි පුළුවන්. පලතුරු වලින් බාගයක් ජාති බැරි ලිස්ට් එකේ. පේර, පැපොල් තියෙන්නෙත් එපා කියලා. ටික දවසක් යනකොට පුරුදු වෙනවා. පොලොස් ඇඹුල තෙල් පෑදෙන්න උයන්නත් බැහැ. මුලින් අමාරුයි. පස්සේ පුළුවන් වෙනවා. හාල් පිටි කමක් නැහැ. තෙල් දාලා කන්නත් එපා කියනවා.
     
    කොතරම් කාලයක් බෙහෙත් බොන්න ඕනද මචං ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව්... හොරෙන් කාපු අවස්ථා නැහැ කියලා බොරු කියන්න ඕන නැහැ. මමත් කාල තියනවා කීප වෙලාවක්.. එත් පරිස්සම් වෙන එක තමා ඉකමනට සනීප කරගන්න තියන ක්‍රමේ. ඕනෑම ලෙඩකට දෙන්නේ එකම කෑම වට්ටෝරුව තමා හොදයි. අනික්වා අගුනය්. පාන් පිටි බැහැ, මස් මාළු බිත්තර බැහැ. එළවලු වලින් බාගයක් ජාති බැහැ. සීනි, කිරි පුළුවන්. පලතුරු වලින් බාගයක් ජාති බැරි ලිස්ට් එකේ. පේර, පැපොල් තියෙන්නෙත් එපා කියලා. ටික දවසක් යනකොට පුරුදු වෙනවා. පොලොස් ඇඹුල තෙල් පෑදෙන්න උයන්නත් බැහැ. මුලින් අමාරුයි. පස්සේ පුළුවන් වෙනවා. හාල් පිටි කමක් නැහැ. තෙල් දාලා කන්නත් එපා කියනවා.
    list එකේ photo එකක් පුළුවන් නම් දාන්න බලන්න