පීනසට නිට්ටාවට බෙහෙත්

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
මාත් ගිහිල්ල තියෙනව අපේ නෑදෑ කෙනෙක් ට බෙහෙත් ගන්න, නෑදෑ කෙනාට නම් අඩු උනේ නෑ බෙහෙත් ගත්තට .. හැබැයි ගොඩක් මිනිස්සු එනව එතනට සාමාන්‍යයෙන් 20 -25 ක් එනව දවසට ... කොච්චර මිනිස්සු ආවත් රැවටිලා එනව වෙන්න පුළුවන් ... අපි ගියා වගේ, අපිට නම් වැඩේ කෙරුනේ නෑ මාස ගානක් බෙහෙත් ගත්ත .. බුලත්කොහුපිටියේ පූනහල

mehema lesiyen hoda karanna bari leda hoda karanawa kiyana wedakam karana kattiya godak innawa dan lankawe. aththada boruda kiyala hoyanna amarui ithin
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙහෙමයි පීනසය කියන්නේ ඇලජික් කියන තත්වයක්. එහෙම පිනසය නිට්ටාවට සුව කරන්න බැහැ. මිනිහෙක්ගේ ශරීරයේන් පරිසරයේ යම් යම් දේවල්වලට දක්වන ඇලජික් තත්වයක් නැති කරන්න බැහැ . එකම දේ තවකාලිකව සුව කරන්න පුළුවන්. එච්චරයි.
 
Last edited:

sleepzzz

Member
Jun 15, 2017
27
1
0
patta bn...mamath yanna ona..mata tiyenne gal pinasa kiyala ekak..munai ,oluwai block wenawa eka digata dawas gaanak naanakota..ethakota oluwa inakan lanuwakin gata gahala wage wenawa bn..
 

little man

Member
Apr 29, 2012
69
98
0
dan poddak beheth gaththa kattiya wisthrayk dennako.., peenasa hoda wunaada bn? mama ada thama me thread eka dakke,, me tike gedara inna eke wade hodanm aniwa karala balnawa
 

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    වෙද මහත්තයගෙ කසාය වඩිය බීලා ඉවර වුනා විතරයි කියාංකො.. :lol::lol::lol:
    තාම ඉන්නවා බදාදා ගිහින් ආවේ.. වීකෙන්ඩ් යනව නම් උදෙන්ම යන්න. පට්ට සෙනග. සතියේ දවස් වල සෙනග අඩුයි. සතියේ දවස් වල දොලහ වෙනකන් විතරයි ලෙඩ්ඩු බලන්නේ.. පෝයට නැත.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    වෙද මහත්තයගෙ කසාය වඩිය බීලා ඉවර වුනා විතරයි කියාංකො.. :lol::lol::lol:
    තාම ඉන්නවා බදාදා ගිහින් ආවේ.. වීකෙන්ඩ් යනව නම් උදෙන්ම යන්න. පට්ට සෙනග. සතියේ දවස් වල සෙනග අඩුයි. සතියේ දවස් වල දොලහ වෙනකන් විතරයි ලෙඩ්ඩු බලන්නේ.. පෝයට නැත.

    Aduwak thiyeda mchn? :(
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    Ado matath mehemmamai ude aharwnne hachin 5k wage gihin sema nithatama. Oluwa ridenna gannawa fan ekak langa hitiyoth. Wam aha tikak aduwen pena ekath hari. Methanta giya nam hari wage. Thanks machan ++