බොරු! පට්ට පල් බොරු!! ලෝකෙ බොහොම පොඩි පිරිසයි විශ්වාස කරන්නෙ හඳට ගියේ නෑ කියන එක (ඉස්ලාම් භක්තිකයන් ඇරුනහම ), නන්-එමෙරිකන් ටෙලෙස්කෝප් වලින් ගත්ත ෆොටෝස් තියෙන්ව හඳෙ තියෙන එමෙරිකන් ෆ්ලෑග්ස් වල.
පොලොවෙ ඉඳන් හඳේ තියෙන අමෙරිකන් ෆ්ලෑග්ස් වල හෙවනැල්ල බලන්න පුලුවන්. චන්ද්‍ර පාශාණ මුලු ලෝකෙ පුරාම ඉන්න එක එක රටවල් වල ස්පේස් ඒජන්සීස් වලින් ටෙස්ට් කරල තියෙන්වා, වෙරිෆයි කරල තියෙනවා.
පෘථිවියෙන් එපිට මවුන්ට් කරල තියන කැමරාස් වලින් ගගනගාමියො ඇව්දපු පාරවල් පවා පේනව කියල ඩොකියුමන්ට් කරල තියෙන්වා. චීනෙ, ජපානෙ ඇන්ඩ් ඉන්දියාවෙ ස්පේස්ක්‍රාෆ්ට් වලින් මූන් ලෑන්ඩින්ග් සයිට්ස් පැහැදිලිව අඳුරගෙන වෙරිෆයි කරලත් තියෙනවා!