චීන සඳගමන

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඇමරිකාව හදට ගිය එක එතකොට ඇත්තක්ද...දැන් චීනයට පවා පුලුවන්නේ පැහැදිලි ෆොටෝස්, වීඩියෝස් වලින් ඔප්පු කරල පෙන්වන්න එදා ඇමරිකාව කලේ රගපෑමක්ද නැද්ද කියලා. එහෙම දෙයක් නොකරන්නේ ඒක ඇත්තක් නිසාද...? බොහෝ අය හිතන විදියට මාත් හිතන් හිටියේ ඇමරිකාවේ සද ගමන ස්ටූඩියෝ එහෙක කරපු බොරුවක් කියලා. උබලා මොකද හිතන්නේ.
    CHA1.png
    CHA2.png
    CHA3.png
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,548
    10,103
    113
    අපි හිතන්න ඔනෙ හඳට ගියාද කියන එකට වඩා අපි යන්නෙ කොහොමද කියලයි!
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි හිතන්න ඔනෙ හඳට ගියාද කියන එකට වඩා අපි යන්නෙ කොහොමද කියලයි!
    රාවනා නැගිට්ටම පුලූවන්
    එහෙම නැත්තන් සුද්දො අරන්ගිය පුස්කොළපොත් ගේන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,174
    113
    එකමත් එක රටක
    ඇමරිකාව 1969 ගණන් වල නේද හදට ගියේ . ඒකාලේ මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද කියලා ලොකු ප්‍රශ්ණයක් ඉතුරු වෙනවා 🤔
    හදට යන්නේ නැත්තේ ඊට පස්සේ තේරුමක් නැති වියදමක් නිසා. 1969 කියන්නේ ලෝකේ දියුණුයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapksha wahallu cheennu ganamai danne unta China walin thora lokayak ne epa karapu eun loketatama wadayak
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඇමරිකාව 1969 ගණන් වල නේද හදට ගියේ . ඒකාලේ මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද කියලා ලොකු ප්‍රශ්ණයක් ඉතුරු වෙනවා 🤔
    ඇත්ත ,අදින් අව්.51 කලින් එහෙම යන්න තරම් දියුනු තාක්ෂනයක් තිබුන්නැහැ කියන එක තමයි ලෝකයේ වැඩි දෙනාගේ මතය. නමුත් චීනයට දැන් සියල්ල හෙලිකරන්න පුලුවන් නේහ්.. උන්ගේ සතුව high resolution videos ,pics එහෙම නැතුව යන්න බෑනේ....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,599
    22,749
    113
    අම්බකිස්ස
    හදට ගියේ රොකට් එකේ තිබ්බේ අතින් කම්බි නවලාහදපු සිස්ටම් එකක් බිට් එකක් කියන එකට...ඩොකියුමන්ටරි එකක දැක්කේ..
     
    • Like
    Reactions: PHBhagya

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හඳට ගියේ එක පාරක් නෙමෙයි. පෘතුවි මිනිසුන් දොළොස් දෙනෙක් මේ වෙනවිට හඳට ගොස් තිබෙනවා.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඇත්ත ,අදින් අව්.51 කලින් එහෙම යන්න තරම් දියුනු තාක්ෂනයක් තිබුන්නැහැ කියන එක තමයි ලෝකයේ වැඩි දෙනාගේ මතය. නමුත් චීනයට දැන් සියල්ල හෙලිකරන්න පුලුවන් නේහ්.. උන්ගේ සතුව high resolution videos ,pics එහෙම නැතුව යන්න බෑනේ....

    බොරු! පට්ට පල් බොරු!! ලෝකෙ බොහොම පොඩි පිරිසයි විශ්වාස කරන්නෙ හඳට ගියේ නෑ කියන එක (ඉස්ලාම් භක්තිකයන් ඇරුනහම ), නන්-එමෙරිකන් ටෙලෙස්කෝප් වලින් ගත්ත ෆොටෝස් තියෙන්ව හඳෙ තියෙන එමෙරිකන් ෆ්ලෑග්ස් වල.

    පොලොවෙ ඉඳන් හඳේ තියෙන අමෙරිකන් ෆ්ලෑග්ස් වල හෙවනැල්ල බලන්න පුලුවන්. චන්ද්‍ර පාශාණ මුලු ලෝකෙ පුරාම ඉන්න එක එක රටවල් වල ස්පේස් ඒජන්සීස් වලින් ටෙස්ට් කරල තියෙන්වා, වෙරිෆයි කරල තියෙනවා.

    පෘථිවියෙන් එපිට මවුන්ට් කරල තියන කැමරාස් වලින් ගගනගාමියො ඇව්දපු පාරවල් පවා පේනව කියල ඩොකියුමන්ට් කරල තියෙන්වා. චීනෙ, ජපානෙ ඇන්ඩ් ඉන්දියාවෙ ස්පේස්ක්‍රාෆ්ට් වලින් මූන් ලෑන්ඩින්ග් සයිට්ස් පැහැදිලිව අඳුරගෙන වෙරිෆයි කරලත් තියෙනවා!
     
    මහත්තයා නාසා එකේ සුළු සේවකයෙක්ද ?
     
    • Haha
    Reactions: BumbleB and weer 11

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බොරු! පට්ට පල් බොරු!! ලෝකෙ බොහොම පොඩි පිරිසයි විශ්වාස කරන්නෙ හඳට ගියේ නෑ කියන එක (ඉස්ලාම් භක්තිකයන් ඇරුනහම ), නන්-එමෙරිකන් ටෙලෙස්කෝප් වලින් ගත්ත ෆොටෝස් තියෙන්ව හඳෙ තියෙන එමෙරිකන් ෆ්ලෑග්ස් වල.

    පොලොවෙ ඉඳන් හඳේ තියෙන අමෙරිකන් ෆ්ලෑග්ස් වල හෙවනැල්ල බලන්න පුලුවන්. චන්ද්‍ර පාශාණ මුලු ලෝකෙ පුරාම ඉන්න එක එක රටවල් වල ස්පේස් ඒජන්සීස් වලින් ටෙස්ට් කරල තියෙන්වා, වෙරිෆයි කරල තියෙනවා.

    පෘථිවියෙන් එපිට මවුන්ට් කරල තියන කැමරාස් වලින් ගගනගාමියො ඇව්දපු පාරවල් පවා පේනව කියල ඩොකියුමන්ට් කරල තියෙන්වා. චීනෙ, ජපානෙ ඇන්ඩ් ඉන්දියාවෙ ස්පේස්ක්‍රාෆ්ට් වලින් මූන් ලෑන්ඩින්ග් සයිට්ස් පැහැදිලිව අඳුරගෙන වෙරිෆයි කරලත් තියෙනවා!
    Rajapksha wahallu dan cheenu sudda karan patan aran
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    Last edited: