How to get 1000 Followers Facebook/Instagram

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා ලොකු උදව්වක් ඕනා, Facebook/Instagram වගේ Social Media වල Followers ල 1000 ක් හදාගන්නේ කොහොමද? Organic traffic එක එනකං බලන් හිටියොත් ලොකු කාලයක් යන නිසා වෙන විකල්ප නැද්ද? උදව්වක් දෙන්න Expert ලා
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    instagram nam mulinma fake followersla tikak salli walata aragena, follow-unfollow/ mother account eka gana child accounts walin comemnt karana eka, paid shoutouts/giveaways. Hondata post hadala daanna promote karanna kalin 20,30 k wage. Anika hashtag hondata reach thiyena ewa danna. anik unwa tag karanna.

    limit ekak thiyagena karanna naththam block wewi follow/unfollow karanna gihin ;)

    Finally mulin gatthhtha fake followerslawa unfollow karanna.
     
    • Like
    Reactions: psenarath

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    instagram nam mulinma fake followersla tikak salli walata aragena, follow-unfollow/ mother account eka gana child accounts walin comemnt karana eka, paid shoutouts/giveaways. Hondata post hadala daanna promote karanna kalin 20,30 k wage. Anika hashtag hondata reach thiyena ewa danna. anik unwa tag karanna.

    limit ekak thiyagena karanna naththam block wewi follow/unfollow karanna gihin ;)

    Finally mulin gatthhtha fake followerslawa unfollow karanna.
    thx bro , , try karala balamu
     
    sudu96

    Member
    Jun 25, 2017
    8
    7
    3
    මචන්ලා ලොකු උදව්වක් ඕනා, Facebook/Instagram වගේ Social Media වල Followers ල 1000 ක් හදාගන්නේ කොහොමද? Organic traffic එක එනකං බලන් හිටියොත් ලොකු කාලයක් යන නිසා වෙන විකල්ප නැද්ද? උදව්වක් දෙන්න Expert ලා
    තවත් Instagram අනුගාමිකයන් ලබා ගන්න!

    තවත් Instagram අනුගාමිකයන් ලබා ගන්න - Upleap (https://upleap.com/?ref=omalalahakoon)

    ඉහත වෙබ් අඩවිය කිසි විටෙකත් ඔබගේ මුරපදය ඉල්ලන්නේ නැත. ඔබ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් කිහිප දෙනෙකු මිලදී ගැනීමට තීරණය කළ වහාම, අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබගේ පරිශීලක නාමය පමණි.
    ඔබට අත්හදා බැලීමේ අනුවාදය උත්සාහ කළ හැකිය, එය වැඩ කරන්නේ නම් පැකේජයක් මිලදී ගන්න.

    * 100% වැඩ
    *මුරපදයක් අවශ්‍ය නොවේ
    * 24/7 සහාය