50k kata Property yak wage tibbot , legal charges, stamp duty, processing fee ma gewanna weine bn 30, 000/-k witra..Appo okt hena watayak ynd one, hnb eked khd apekuth one kwlu

Okඋබේ ආර්තික මට්ටමේ නෑ බන් හැමෝම
මේන්න මේක තමා වෙන්නේ ඔය BOC උන්නම් මෙලෝ රක් නෑ. අදත් අපේ HR එකෙන් ගිය බලන්න ඔනේ හෙටවත් මොනවා හරි වෙයිද කියලා. 50000 වඩා වැඩියෙන් මාත් වාරික දානවා LOAN 3 ක් තියාන. එහෙම අපි වගේ උන්ට තමා මේක වටින්නේ.HR එක හරහා වෙන්න මචන් වැඩේ.
Office එකේ ඔය Loan එක ඕනේ අයගේ List එකක් හදල Bank එකට දෙනවා.
Salary දෙද්දී උබෙන් වාරිකේ කපලා Office එකෙන් Bank එකට දානවා.
ඒ කාලේ 25000න් කරන්න පුලුවන් දෙයින් 1/4ක් වත් දැන් කරන්න බෑ මචන්.Ok
බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අපිහම්බු කරන දේවල් වලින් කොහොමද මුදල් මැනේජ් කරන්න ඕනෙ කියලා.
මගෙ තාත්තා රුපියල් 25 000 ක පඩියක් අරගෙන ළමයින්ට උපරිමයෙන් ඉගැන්නුවා. හැබැයි අනික් මිනිස්සු පිනවන්න ජීවත් උනේ නෑ. අද වෙලා තියෙන්නෙ ඒකේ අනික් පැත්ත. බහුතරයක් ජීවත් වෙන්නෙ අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න හිතාගෙන.
![]()
ඇරගැනීමකට නෙමෙයි බං කිව්වෙ.ඒ කාලේ 25000න් කරන්න පුලුවන් දෙයින් 1/4ක් වත් දැන් කරන්න බෑ මචන්.
මන් මේ උබත් එක්ක ඇරගන්න හදනවා නෙවෙයි . සමහරුන්ට තමන්ගේ බිරිද, ලමයි ගැන විතරක් නෙවෙයි . වයසක දෙමාපියෝ ගැනයි, සමහරුන්ගේ අබාදිත වගේ ඉන්න සහෝදර සහෝදරියෝන්ටත් වියදම් කරන්න වෙනවා.
ඇරගැනීමකට නෙමෙයි බං කිව්වෙ.
ඒ කාලේ කිවේ 2015 පෙබරවාරි ( වයස 26 & 1/2 ක් වෙනකන්ම ) වෙනකන්ම මට වියදම් කලේ තාත්තා. මං හිතන්නෙ ලොකු කාලයක් ගිහින් නෑ.
මිනිස්සු හිර වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලෝන් නිසා. නිකමට හිතපන් ණය වෙලා වෙඩිමක් ගන්නවා වටේ පිටේ උන්ට වඩා උජාරුවට, ඊට පස්සෙ අල්ලපු ගෙදර ගන්න TV , refrigerator වලට වඩා ලොකු එව්වා ගන්නවා ගෙවීමේ ක්‍රමයට, ඊට පස්සෙ ෆිනෑන්ස් දාලා ගන්නවා වටේට පේන්න වාහනයක්, ඊට පස්සෙ පත ලොකු ගෙවල් ගහනවා ඒත් ණය වෙලා. ක්‍රෙඩිට් කාඩ් , ෆිනෑන්ස් , හවුසින් ලෝන්, වෙඩින් ලෝන් ගෙව ගෙවා මැරෙනකන් දුක් විඳිනවා.
නිකමට හිතලා බලපන් ලංකාවෙ 90% කගෙම ජීවන චක්‍රය තමයි ඕක. වගකියන්න ඕනේ තමුන්ම තමයි. අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වීම. උවමනා සරළ වෙන තරමට ජීවිතය සැහැල්ලුයි, පිලිවෙලයි, සැනසීමයි.
මගේ ලයිෆ් එකේ මම ගහපු basic rules වගයක් තියෙනව ඔය සම්බන්දව. No credit cards, no loans, not buying items in terms of monthly installments. Not impressing others.

Uba ohoma hitan idyata kasadyak kqragattama ohoma be putha..ඇරගැනීමකට නෙමෙයි බං කිව්වෙ.
ඒ කාලේ කිවේ 2015 පෙබරවාරි ( වයස 26 & 1/2 ක් වෙනකන්ම ) වෙනකන්ම මට වියදම් කලේ තාත්තා. මං හිතන්නෙ ලොකු කාලයක් ගිහින් නෑ.
මිනිස්සු හිර වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලෝන් නිසා. නිකමට හිතපන් ණය වෙලා වෙඩිමක් ගන්නවා වටේ පිටේ උන්ට වඩා උජාරුවට, ඊට පස්සෙ අල්ලපු ගෙදර ගන්න TV , refrigerator වලට වඩා ලොකු එව්වා ගන්නවා ගෙවීමේ ක්‍රමයට, ඊට පස්සෙ ෆිනෑන්ස් දාලා ගන්නවා වටේට පේන්න වාහනයක්, ඊට පස්සෙ පත ලොකු ගෙවල් ගහනවා ඒත් ණය වෙලා. ක්‍රෙඩිට් කාඩ් , ෆිනෑන්ස් , හවුසින් ලෝන්, වෙඩින් ලෝන් ගෙව ගෙවා මැරෙනකන් දුක් විඳිනවා.
නිකමට හිතලා බලපන් ලංකාවෙ 90% කගෙම ජීවන චක්‍රය තමයි ඕක. වගකියන්න ඕනේ තමුන්ම තමයි. අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වීම. උවමනා සරළ වෙන තරමට ජීවිතය සැහැල්ලුයි, පිලිවෙලයි, සැනසීමයි.
මගේ ලයිෆ් එකේ මම ගහපු basic rules වගයක් තියෙනව ඔය සම්බන්දව. No credit cards, no loans, not buying items in terms of monthly installments. Not impressing others.
I have enough savings already bro. So no worries.Uba ohoma hitan idyata kasadyak kqragattama ohoma be putha..
Ubata inherited money nettan
Malata geyak wat hadanna be loan noda
mole adu wenna dupatthakamath wedi wena wagę...උබේ බෑන්ක් බැලන්ස් එක පෙන්නලා ලෝන් එකක් ගනින් බන් මේ දවස් වල පොලිත් අඩුයිද කොහෙද බන්ඔව් නේ ෆ්රිලාන්ස් කරන අයට ගන්න බැරිද ?
Bank balance ekak tiyenawanm ai loan ganneඋබේ බෑන්ක් බැලන්ස් එක පෙන්නලා ලෝන් එකක් ගනින් බන් මේ දවස් වල පොලිත් අඩුයිද කොහෙද බන්
මමත් එහෙම එකක් ඇප්ලයි කළා ඒක ඊට වඩා ලේසි බන්