Rs. 50,000/- Government Loan for Festival Season

Devil_D

Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    HR එක හරහා වෙන්න මචන් වැඩේ.
    Office එකේ ඔය Loan එක ඕනේ අයගේ List එකක් හදල Bank එකට දෙනවා.
    Salary දෙද්දී උබෙන් වාරිකේ කපලා Office එකෙන් Bank එකට දානවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    නත්තල් නිවාඩුවටනම් ඕක ගන්න වෙන්නේ නැ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබේ ආර්තික මට්ටමේ නෑ බන් හැමෝම
    Ok

    බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අපිහම්බු කරන දේවල් වලින් කොහොමද මුදල් මැනේජ් කරන්න ඕනෙ කියලා.

    මගෙ තාත්‍තා රුපියල් 25 000 ක පඩියක් අරගෙන ළමයින්ට උපරිමයෙන් ඉගැන්නුවා. හැබැයි අනික් මිනිස්සු පිනවන්න ජීවත් උනේ නෑ. අද වෙලා තියෙන්නෙ ඒකේ අනික් පැත්ත. බහුතරයක් ජීවත් වෙන්නෙ අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න හිතාගෙන.

    Bill-Gates-NOW.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    HR එක හරහා වෙන්න මචන් වැඩේ.
    Office එකේ ඔය Loan එක ඕනේ අයගේ List එකක් හදල Bank එකට දෙනවා.
    Salary දෙද්දී උබෙන් වාරිකේ කපලා Office එකෙන් Bank එකට දානවා.
    මේන්න මේක තමා වෙන්නේ ඔය BOC උන්නම් මෙලෝ රක් නෑ. අදත් අපේ HR එකෙන් ගිය බලන්න ඔනේ හෙටවත් මොනවා හරි වෙයිද කියලා. 50000 වඩා වැඩියෙන් මාත් වාරික දානවා LOAN 3 ක් තියාන. එහෙම අපි වගේ උන්ට තමා මේක වටින්නේ.
     
    • Like
    Reactions: Devil_D

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,817
    113
    Fantasy
    Ok

    බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා අපිහම්බු කරන දේවල් වලින් කොහොමද මුදල් මැනේජ් කරන්න ඕනෙ කියලා.

    මගෙ තාත්‍තා රුපියල් 25 000 ක පඩියක් අරගෙන ළමයින්ට උපරිමයෙන් ඉගැන්නුවා. හැබැයි අනික් මිනිස්සු පිනවන්න ජීවත් උනේ නෑ. අද වෙලා තියෙන්නෙ ඒකේ අනික් පැත්ත. බහුතරයක් ජීවත් වෙන්නෙ අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න හිතාගෙන.

    Bill-Gates-NOW.png
    ඒ කාලේ 25000න් කරන්න පුලුවන් දෙයින් 1/4ක් වත් දැන් කරන්න බෑ මචන්.
    මන් මේ උබත් එක්ක ඇරගන්න හදනවා නෙවෙයි . සමහරුන්ට තමන්ගේ බිරිද, ලමයි ගැන විතරක් නෙවෙයි . වයසක දෙමාපියෝ ගැනයි, සමහරුන්ගේ අබාදිත වගේ ඉන්න සහෝදර සහෝදරියෝන්ටත් වියදම් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: chami_84

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ කාලේ 25000න් කරන්න පුලුවන් දෙයින් 1/4ක් වත් දැන් කරන්න බෑ මචන්.
    මන් මේ උබත් එක්ක ඇරගන්න හදනවා නෙවෙයි . සමහරුන්ට තමන්ගේ බිරිද, ලමයි ගැන විතරක් නෙවෙයි . වයසක දෙමාපියෝ ගැනයි, සමහරුන්ගේ අබාදිත වගේ ඉන්න සහෝදර සහෝදරියෝන්ටත් වියදම් කරන්න වෙනවා.
    ඇරගැනීමකට නෙමෙයි බං කිව්වෙ.

    ඒ කාලේ කිවේ 2015 පෙබරවාරි ( වයස 26 & 1/2 ක් වෙනකන්ම ) වෙනකන්ම මට වියදම් කලේ තාත්තා. මං හිතන්නෙ ලොකු කාලයක් ගිහින් නෑ.

    මිනිස්සු හිර වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලෝන් නිසා. නිකමට හිතපන් ණය වෙලා වෙඩිමක් ගන්නවා වටේ පිටේ උන්ට වඩා උජාරුවට, ඊට පස්සෙ අල්ලපු ගෙදර ගන්න TV , refrigerator වලට වඩා ලොකු එව්වා ගන්නවා ගෙවීමේ ක්‍රමයට, ඊට පස්සෙ ෆිනෑන්ස් දාලා ගන්නවා වටේට පේන්න වාහනයක්, ඊට පස්සෙ පත ලොකු ගෙවල් ගහනවා ඒත් ණය වෙලා. ක්‍රෙඩිට් කාඩ් , ෆිනෑන්ස් , හවුසින් ලෝන්, වෙඩින් ලෝන් ගෙව ගෙවා මැරෙනකන් දුක් විඳිනවා.

    නිකමට හිතලා බලපන් ලංකාවෙ 90% කගෙම ජීවන චක්‍රය තමයි ඕක. වගකියන්න ඕනේ තමුන්ම තමයි. අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වීම. උවමනා සරළ වෙන තරමට ජීවිතය සැහැල්ලුයි, පිලිවෙලයි, සැනසීමයි.

    මගේ ලයිෆ් එකේ මම ගහපු basic rules වගයක් තියෙනව ඔය සම්බන්දව. No credit cards, no loans, not buying items in terms of monthly installments. Not impressing others.
     
    :rolleyes::rolleyes::rolleyes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    excellent

    but invest karanne kohomada ban
    wedding walata, mala gewal walata denna wenawa, donation karana wenawa nathi bari unta
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,841
    113
    126
    Hogwarts
    ඇරගැනීමකට නෙමෙයි බං කිව්වෙ.

    ඒ කාලේ කිවේ 2015 පෙබරවාරි ( වයස 26 & 1/2 ක් වෙනකන්ම ) වෙනකන්ම මට වියදම් කලේ තාත්තා. මං හිතන්නෙ ලොකු කාලයක් ගිහින් නෑ.

    මිනිස්සු හිර වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ලෝන් නිසා. නිකමට හිතපන් ණය වෙලා වෙඩිමක් ගන්නවා වටේ පිටේ උන්ට වඩා උජාරුවට, ඊට පස්සෙ අල්ලපු ගෙදර ගන්න TV , refrigerator වලට වඩා ලොකු එව්වා ගන්නවා ගෙවීමේ ක්‍රමයට, ඊට පස්සෙ ෆිනෑන්ස් දාලා ගන්නවා වටේට පේන්න වාහනයක්, ඊට පස්සෙ පත ලොකු ගෙවල් ගහනවා ඒත් ණය වෙලා. ක්‍රෙඩිට් කාඩ් , ෆිනෑන්ස් , හවුසින් ලෝන්, වෙඩින් ලෝන් ගෙව ගෙවා මැරෙනකන් දුක් විඳිනවා.

    නිකමට හිතලා බලපන් ලංකාවෙ 90% කගෙම ජීවන චක්‍රය තමයි ඕක. වගකියන්න ඕනේ තමුන්ම තමයි. අනුන්ව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වීම. උවමනා සරළ වෙන තරමට ජීවිතය සැහැල්ලුයි, පිලිවෙලයි, සැනසීමයි.

    මගේ ලයිෆ් එකේ මම ගහපු basic rules වගයක් තියෙනව ඔය සම්බන්දව. No credit cards, no loans, not buying items in terms of monthly installments. Not impressing others.
    Uba ohoma hitan idyata kasadyak kqragattama ohoma be putha..
    Ubata inherited money nettan
    Malata geyak wat hadanna be loan noda
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අනේ මන්දා boc එකට පඩි වැටෙනවනම් ගන්න ලෙසි කිවා. එත් ලොන් අරන් තියනවනම් ගාන අඩු කරනවා. මගේ commercial තියෙන්නේ. එතකොට මාස 6 ක පඩි වර්තා ඔනේ. ඊට අමතරව ස්ටැන්ඩඩ් ඔර්ඩර් එකක් දාන්න ඔනෙ commercial එකෙන් BOC එකට. මල විකාරයක් මන් අල්ලලා දැම්මාබන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් නේ ෆ්රිලාන්ස් කරන අයට ගන්න බැරිද ?
    උබේ බෑන්ක් බැලන්ස් එක පෙන්නලා ලෝන් එකක් ගනින් බන් මේ දවස් වල පොලිත් අඩුයිද කොහෙද බන්
    මමත් එහෙම එකක් ඇප්ලයි කළා ඒක ඊට වඩා ලේසි බන්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,841
    113
    126
    Hogwarts
    උබේ බෑන්ක් බැලන්ස් එක පෙන්නලා ලෝන් එකක් ගනින් බන් මේ දවස් වල පොලිත් අඩුයිද කොහෙද බන්
    මමත් එහෙම එකක් ඇප්ලයි කළා ඒක ඊට වඩා ලේසි බන්
    Bank balance ekak tiyenawanm ai loan ganne
     
    • Haha
    Reactions: nikdw