Indian vehicle price down

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    නිල නොලත් ලෙස 100% විශ්වාසවන්ත ආරංචියක් ලැබුන ඒක දැන ගත්තු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න හිතුව මේක සුවහසක් වාහනයක් ගන්න සිහින මවපු අයට වැදගත් වේවි
    මේකයි සීන් එක ලබන අවුරුද්දේ පෙබරවාරි වල එන්ජින් ධාරිතාව 1000 ඇතුළුව ඊට අඩු සියළු ඉන්දීය වාහන ආනයනය කිරීම ආරම්භ කරනව පෙර පැවති කොන්දේසි වලටම ඒ කියන්නෙ මිල ගනන් වෙනස් වෙනන්නෙ නෑ . ඒ නිසා ඔයාල කව්රු හරි ඉන්දියන් වාහනයක් ගන්න ඉන්නව නම් පෙබරවාරි වන තුරු ඉවසා ඉන්න



     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,493
    113
    already gave away my kwid to AMW at 18.75. Waiting for them to find me a used car as they dont have brandnews :(
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    indian wahana walain monwada bn hoda awa thiynna danna nati nisa ahnna
    Baleno eka thamai tikak hari standard ekakata thiyenne. Ape un Japan walin ussagena enneth Indian assembled Baleno thamai. AMW eken 1000 Turbo eka gennane New Zeland Market ekata gahana eka. Swift aluth ekath India hadanawa danna widiyata (RS eka nemei).
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    එක ආණ්ඩුවක්වත් කියන දේ සහා කියපු දේ ඒ විදියටම කරයිද සහ කරාද කියන එක තමයි අවුල?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    ohoma kalama boruwata wedi wela tiyana japan parana wahana wala ganath adu wei :)

    Mama nam kiyanne government eka oka release nokara, mehe assembly plant ekak hadala indian ekak hari kamak naha assemble karanna baluwanam hodai, tax adu nowunath kollanta job hari hamba wenawane
    Ow maath hithanne naa genna dey kiyala. Reserve tikata badu hambawenawa aniwa.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අලුතින් ගන්න ඕනෙ නෑ සෙකන්ඩ් හෑන්ඩ් එකක්වත්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,493
    113
    Baleno eka thamai tikak hari standard ekakata thiyenne. Ape un Japan walin ussagena enneth Indian assembled Baleno thamai. AMW eken 1000 Turbo eka gennane New Zeland Market ekata gahana eka. Swift aluth ekath India hadanawa danna widiyata (RS eka nemei).
    im looking for a baleno, currently only 1 used left from 2019. thinking of going for it. milage around 13k. not bad
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,031
    113
    Gotland
    තෑන්ක්ස් මචෝ...
    රත්තරං මිශ්‍ර ලෝහයෙන් හදල තියෙන ජපං වාහන වලටත් සාධාරණයක් වෙයි කියල හිතනව.

    dan aluthma trend eka japan katu ad danawa price eka danne ne. hawek set una gaman gold price kiyanne
     
    • Wow
    Reactions: PHBhagya