උදව්වක්

pathiraja1423

Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    මචන්ල ID එක ඉක්මනට ගෙන්න ගන්ඩ විදිහක් නෑද්ද. AG Office එකෙන් දාල සති දෙකක්. කතා කරන කොට ප්‍රින්ට් එකෙ කියනව. ID Office එකෙ වෙඩකරන කවුද ඉන්නේ. Please help me.