ළමෙක් හම්බුන අම්මා කෙනෙක් එ ළමය හම්බ උනෙ දෙවියෙක් නිසා කිව්ව කියල කිව්වොත් ඔයා මොකද හිතන්නෙ?
ෆොර් එග්සාම්පල් ඔයා අවුරුදු දෙකක් රට ඉඳල එනව, වයිෆ් ප්‍රෙග්නන්ට්, වඉෆ් කියනව අනේ මේ ළමය හම්බුනෙ දෙවියන්ගෙන්, දෙවියො දුන්න දරුව මේ කියල, වටේ පිටේ අය නම් කියනවා රෑට රෑට කරන්ට් බිල බලන කෙනයි, පාන් ගේන මල්ලියි ඔයාලගෙ ගෙදරට රින්ගනවා දැකල තියෙන්වා කියල. ඔයාගෙ ලොගික් එක කොහොමද එ වෙලාවට?
තව දෙයක්, බෙන්සීන් මොලෙකියුල් එකෙ ස්ටෘක්චර් එක හොයා ගත්තෙ කොහොමද කියල අහල තියෙනවද?