Dammika Korona Paniya Hari Giyoth SIRASA TV ekata waha kanna wenne.

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Yako... Ramanujan kiyala thiyenawa devi kenek kiwwa kiyala.
    Meke ewun ehema nahai kiyanawa.
    Lamayek labunu amma kenek a lamayage thaththa neya kiyala kenekwa pennaddi wate un kiyanawa naha naha me inne a lamayage thaththa nemei kiyala. Mekath a wage.

    ළමෙක් හම්බුන අම්මා කෙනෙක් එ ළමය හම්බ උනෙ දෙවියෙක් නිසා කිව්ව කියල කිව්වොත් ඔයා මොකද හිතන්නෙ?

    ෆොර් එග්සාම්පල් ඔයා අවුරුදු දෙකක් රට ඉඳල එනව, වයිෆ් ප්‍රෙග්නන්ට්, වඉෆ් කියනව අනේ මේ ළමය හම්බුනෙ දෙවියන්ගෙන්, දෙවියො දුන්න දරුව මේ කියල, වටේ පිටේ අය නම් කියනවා රෑට රෑට කරන්ට් බිල බලන කෙනයි, පාන් ගේන මල්ලියි ඔයාලගෙ ගෙදරට රින්ගනවා දැකල තියෙන්වා කියල. ඔයාගෙ ලොගික් එක කොහොමද එ වෙලාවට?

    තව දෙයක්, බෙන්සීන් මොලෙකියුල් එකෙ ස්ටෘක්චර් එක හොයා ගත්තෙ කොහොමද කියල අහල තියෙනවද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,451
    113

    Regards to benzene, I've heard it was seen in a dream serpent swallowing its own tail.
    Dhammika perera rahu kaale balana ekath me wage.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,757
    113
    38
    Galle
    Ado Dammika Paniyata hari Giyoth, Oka Fake kiyapu godak denek ta apath nathuwa yanna wenne.

    Srinivasa Ramanujan Mathamatician ganaa ahala athi ne,

    View attachment 106973

    View attachment 106978

    Srinivasa Ramanujan credits his mathematical findings to the Goddess of Namagiri. According to Ramanujan, she appeared to him in visions, proposing mathematical formulas that he would then have to verify. One such event was described by him as follows:

    main-qimg-c1b8d013aab793a4ca2cab064cc93551

    View attachment 106976
    Ban, are you alive?
     
    • Haha
    Reactions: ndilshan1989