භව ගසණ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මනුෂ්‍ය භවයක් ලැබීම ගැන අපිව බොරුවට බය කරලා තිබුණට වෙනත් ආගම් වල අය නේද ශැඩි හරියක් ඉන්නෙ මේ ලෝකෙ ම ගත්ත ම. අවුරුදු ගාණක් සියවස් ගාණක් තිස්සෙ එහෙමයි නෙ. අපි හිතනවා නම් අන්‍යාගමිකයො මිත්‍යා දෘෂ්ටිකයො කියලා මරණින් පස්සෙ එයාලට මිනිස් භවයක් ලබන්න බෑනෙ.
    එත් මිනිස්සු වෙලා ආයෙත් බහුතරයක් උපදිනවා නෙ. ඒ බහුතරය පෙර ආත්ම වල බෞද්ධ වෙන්න බෑනෙ ලෝක ජනගහනය බැලුව ම. අනිවාර්යෙන් එතනින් බහුතරය නැවත ඉපදෙන අන්‍යාගමිකයො නේද?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අන්‍යගමිකයෙකුට/මිත්‍යා දෘෂ්ටිකයෙකුට මිනිස් භවයක් ලබන්න බෑ කියලා කවුද ඔයාට කිවුවේ? අනික ඇයි බැරි?
    කවුද බොරුවට බය කලේ ඔයාව? 😁
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    amboooo bn eka

    thawa dyk bn buddagema ipadenna sahenna pin tynnna one kyna ekath danaganna mcn

    sakwithi raja wenwata wada uthum sowan wenwa kyna eka dan terenwada buddagame ipadenna hamotama ba ema ipadilath me darme awaboda krgnna ba kynne thawa mona kata da kyl hithapnko itn
     
    බුද්දාගමේ ඉපදෙනවා? ඒ ඉපදිලා ඉන්න කී දෙනෙක් ද හරි විදියට බුද්ධ ධර්මය විදියට ම ජීවත් වෙන්නෙ😂😂
    ඉපදෙන්න ඕන එකෙකකුට පුළුවන්. ඒක පිනක් කියන එක නම් ජෝක් එකක්😂😂
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බුද්දාගමේ ඉපදෙනවා? ඒ ඉපදිලා ඉන්න කී දෙනෙක් ද හරි විදියට බුද්ධ ධර්මය විදියට ම ජීවත් වෙන්නෙ😂😂
    ඉපදෙන්න ඕන එකෙකකුට පුළුවන්. ඒක පිනක් කියන එක නම් ජෝක් එකක්😂😂

    na bn hamudurwo banata kwwe poddak hoyala balapnko e kathwa
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්න සත්ත්වයෝ ප්‍රමාණයට සාපේක්ෂව මිනිස් බව දුර්ලභයි. ඒ මිනිස්සුත් අතරේ තමන්ගේ බුද්ධිය දියුණු කරගෙන නිවීම අවබෝධ කරගන්නා පුද්ගලයින් ඉතාමත්ම දුර්ලභයි.
    මහා කාලයක් භව අතරේ සැරි සරන අතරේ ධර්මය ඇසීමට ලැබීමත් දුර්ලභයි.

    මේ හැම එකම කාලය එක්ක සසඳලා බලන්න.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අන්‍යගමිකයෙකුට/මිත්‍යා දෘෂ්ටිකයෙකුට මිනිස් භවයක් ලබන්න බෑ කියලා කවුද ඔයාට කිවුවේ? අනික ඇයි බැරි?
    කවුද බොරුවට බය කලේ ඔයාව? 😁
    මිත්‍යා දෘෂ්ටිය අපාගත වෙන පවක් කියලා බණ පොතක තිබුණා. මට මතක නෑ පොතේ නම.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බුද්දාගමේ ඉපදෙනවා? ඒ ඉපදිලා ඉන්න කී දෙනෙක් ද හරි විදියට බුද්ධ ධර්මය විදියට ම ජීවත් වෙන්නෙ😂😂
    ඉපදෙන්න ඕන එකෙකකුට පුළුවන්. ඒක පිනක් කියන එක නම් ජෝක් එකක්😂😂
    උප්පැන්නේ බෞද්ධ කියලා type කරලා තිබ්බ පලියට බෞද්ධ වෙලා නිවන් යනවා නං බුදු කෙනෙක් පෙරුම් පුරලා බුදු වෙන්න ඕනද? පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනයේ සභාපති වෙනවා නේ!
    ඉපදෙන්න පිනක් ඕනද නැද්ද කියලා ඔයාටම බලා ගන්න පුළුවන් මැරුණට පස්සේ. කොහොමත් තව වැඩි කාලයක් නෑ නේ? 2050? 2060 max ?
    මිත්‍යා දෘෂ්ටිය අපාගත වෙන පවක් කියලා බණ පොතක තිබුණා. මට මතක නෑ පොතේ නම.
    මිත්‍යා දෘෂ්ටිකයෝ, අපාගත වෙනවා ප්‍රේතයෝ වෙනවා සත්තු වෙනවා
    මිත්‍යා දෘෂ්ටිකයෝ, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු වෙලා දිව්‍ය ලෝකවලත් ඉන්නවා.
    මිත්‍යා දෘෂ්ටිකයෝ, මනුස්සයෝ වෙලත් අපහු එනවා.
    කවුද කිවුවේ නෑ කියලා?

    බෞද්ධයෝ, අපාගත වෙනවා ප්‍රේතයෝ වෙනවා සත්තු වෙනවා
    බෞද්ධයෝ, "මිත්‍යා සම්‍යක් දෘෂ්ටික/මිත්‍යා දෘෂ්ටික" දෙවිදියේම දෙවිවරු වෙලා දිව්‍ය ලෝකවලත් ඉන්නවා.
    බෞද්ධයෝ, මනුස්සයෝ වෙලත් අපහු එනවා.
    බෞද්ධයෝ විදිහට ඉන්න මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා.

    මිත්‍යා දෘෂ්ටිකයො කියන්නේ අන්‍යගමිකයන්ට විතරයි කියලා කවුද කිව්වේ?
    අනික බෞද්ධ වෙච්චි ගමන් දිව්‍ය ලෝකවල යනවා නිවන් යනවා කියලා කවුද කිවුවේ?

    ඔයා බුදු දහමට අපහස කිරීමේ අරමුණෙන් කියාගෙන ආපු තර්ක ඔක්කොම ෆේල් නේ? 😁
     
    ගොං කැරියා මමත් බෞද්ධ
    මම තාම දන්න අය එක්ක තර්ක කරලා දේවල් තේරුම් ගන්න කෙනෙක්.
    බුද්ධ ධර්මය ගැන කවූරු හරි ත්‍රෙඩ් එකක් දාපු ගමන් අපහාස කරනවා කියල කියාගෙන තටමන්නෙ ඇයි පොන්නයො කොහෙද අපහාස කරලා තියෙන්නෙ.
    වද කැරි බල්ලා දන්න හුත්තක් කියපන්.
    අනික උප්පැන්නයේ කොහෙද බෞද්ධ කියල තියෙන්නේ.

    උබ නම් කොහොමත් බෞද්ධ වෙන්න බැහැ.නිය මතුපිටට ගත්ත පස් පොඩ්ඩෙන් උපමා කරලා කියල තියෙනවා නැවත මිනිස් භවයක් ලබන්නෙ මේ වගේ සුළු පිරිසක් කියල.අනිත් එක මිත්‍යා දෘෂ්ටික වීම අපාගත වෙන පවක් කියලාත් තියෙනවා
    අඩු ම ගානෙ දස අකුසල්ටිකවත් දන්නවා ද පොන්නයා උබ බෞද්ධ ම වෙන්න ඇති.😂😂
     
    බුද්ධාගම ඉගන ගන්න එන බෞධයාට රිදිලා පුක රතු වෙන්න කුණු හරප විදිනවා... ලොල් ඕයි.. 😆

    ආව වසලයෙක් බුද්ධාගම ඉගන ගන්න...
    iu

    තොපි වගේ මොලේ බෙටි බැහැපු බෞධයෝ කියාගත්ත ඉගන ගන්න හදනවා කියාගත්ත එළකිරියේ ගොබිලෝ එක්ක මම කතා කරලා තියෙන්නේ 2013 ඉදන්. හැරෙනකොට කියන්න පුළුවන් අසුචි නාපු වසලයන්ගේ ගඳ. හරියටම කිවුවා නේ.. 😁
     
    මහා ලොකු බෞද්ධයා නිකං බෞද්ධ නමටත් අගෞරව කරනවා. වසලයා කවුද කියල පේනවා වේසිගෙ පුතා.
    ආගමක් ගැන කතා කරන්න යද්දි පුක පලාගෙන ගිරිය පලාගෙන වලියට එන වේසිගෙ පුතාලා දන්ක ධර්මයක් නෑ. තොපි වගේ පොන්නයන්ට තියෙන්නෙ අමූලිකා ශ්‍රද්ධාව.🤣
    මහා ලොකු බෞද්ධයා.
    ප්‍රශ්නයක් විමසන්න තමයි අපට දහම් පාසල් වල ඉගැන්නුවෙ. ඒහි පස්සිකෝ කියල අපි ඉගන ගෆන තියෙනවා. තෝ වගේ පොන්නයො තමයි ආගම පාවිච්චි කරලා රගන්නෙ ප්‍රමෝට් වෙන්නයි දේශපාලනේ කරන්නයි ආගම පාවිච්චි කරන පොන්නයො දන්නෙ ඔච්චරයි පුක ඉරාගෙන අඩන්න😂😂😂😂🤣🤣🤣🤣
    ඉග්නෝ කරා පොන්ස් රිප්ලයි කර කර පුක පලා ගන්න එපා
     
    • Haha
    Reactions: shenic88