TV eken Youtube balanna

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Normal 1hd tv ekata Phone eken youtube ,fb use karaddi screen cast karanna DLNA devices use karana aya innawada.

    Anycast kiyana device eka lag wenawa podi colour awulakuth enaw
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,693
    1,697
    113
    Kandy
    Android Smart box ekak try krla blanna, 5k 6k wage wenkota thynwa ne aliexpress eke . 1GB ram ekak thibbath athine
     
    • Like
    Reactions: Anime

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Android TV Box එකක් ගත්තනම් ඔය වැඩේ කරගන්න පුලුව්න් and Screen Mirror/ share feature එක එනවා godak eva wala එහෙම තියන එකක් ගන්ඩ. RAM එක නම් 2GB වත් ඔනේ 1GB අනිවා lag වෙයි
     
    • Like
    Reactions: Anime

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    Android TV Box එකක් ගත්තනම් ඔය වැඩේ කරගන්න පුලුව්න් and Screen Mirror/ share feature එක එනවා godak eva wala එහෙම තියන එකක් ගන්ඩ. RAM එක නම් 2GB වත් ඔනේ 1GB අනිවා lag වෙයි

    mi tv stick eka shape wage 1gb ram . mehe china version walata globle os gahapu eka thibboth aqulu reddit eke widihta. ty
     
    • Like
    Reactions: Natsu_Drag001

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    TV Box ekak ganna ,
    Puluwannam Unlocked 4g router ekak ganna,

    Unlocked 4g ekata unlimited youtube pack eka daganna, (249/=) Viue hub ekath daganna (150/=) (no data charges)

    Maseta 399 ta TV + Unlimited Youtube balanna puluwan
     
    • Like
    Reactions: kepu and Anime

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    TV Box ekak ganna ,
    Puluwannam Unlocked 4g router ekak ganna,

    Unlocked 4g ekata unlimited youtube pack eka daganna, (249/=) Viue hub ekath daganna (150/=) (no data charges)

    Maseta 399 ta TV + Unlimited Youtube balanna puluwan

    මේකට ගැලපෙන රවුටර් එක මොකද්ද ?

    Dialog Viu mini එක නේද ගන්න ඕනේ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මේකට ගැලපෙන රවුටර් එක මොකද්ද ?

    Dialog Viu mini එක නේද ගන්න ඕනේ

    Na viu tv box eka ganna epa, eke netflix wath wada naha, hoda tv box ekak ganna, ram eka ehema hoda,
    mage thiyenne H96 PRO ekak
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Na viu tv box eka ganna epa, eke netflix wath wada naha, hoda tv box ekak ganna, ram eka ehema hoda,
    mage thiyenne H96 PRO ekak

    H96 PRO එකේ විස්තර කියන්න පුලුවන්ද ? ගාන කියද ? කොහෙන්ද ගන්න පුළුවන් ? මාසෙට කියක් විතර යනවද ?

    dialog viu tv box එකේ වාසිය රු. 150 ට චැනල් 60ක් ලැබෙනවා dialog data package එකක් තියෙනවා නම් data වැය වෙන්නේ නැහැ මේ චැනල් 60 ට ඉතිං dialog unlimited youtube (රු.249/=) package එකක් දා ගත්තා නම් youtube බලන්නත් පුළුවන්. මාසෙට රු. 450 උපරිම බදු එක්ක.

    ලංකාවේ චැනල් නම් වැඩක් නැහැ නමුත් මේ ටික වටිනවා

    Edutainment
    • Techstorm
    • Travel Xp
    • BBC Earth
    Sports
    • Ten Cricket
    • Sony Ten 1
    • Sony Ten 2
    • Dsports
    • Sony Six
    News
    • CGTN
    • Al Jazeera
    • France 24
    • Russia Today
    • NDTV
    Kids
    • A Plus
    • Da Vinci
    • Nickelodeon
    English Entertainment
    • Zee Cafe
    • AXN
    • TVN
    • Fashion TV
    Movie
    • &Flix
    • Hits Movies*
    • Cinemaworld
    • Celestial Classic Movies
    Music
    • Channel C
    • Trace TV
    • B4U Music
     
    • Like
    Reactions: ACHIK and kepu

    මෙන්න මේක මචන් මම ගාව තියෙන්නේ, දැන් අවුරුදු දෙකකට කලින් වගේ මම ගත්තේ, ඒ කලේ 5ක් වගේ ගියේ
    https://www.h96tvbox.com/h96-pro/30...4g5gbluetooth/36-plug_type-au_plug/44-ram-3gb

    ඕකෙන් මම Youtube , වියු නෙට්ෆ්ලික්ස් බලනවා, (ඩයලොග් Prepaid, - Youtube Unlimited + Viu Monthly)

    මෙහෙමයි හැබැයි, මම වැඩිපුරම viu බලන්නේ එකේ catchup tv තියෙන නිසා, පියෝ ටීවී වගේ තමා, හැබැයි පුතේ කොලිටි එක 480p, ටීවී එකට ඒක ලොකු අව්ලක් නැහැ, මොකෝ අපේ hd broadcast කරන චැනල් නෑනේ, හැබැයි මගේ ගාව ඩයලොග් ඩිශ් කෙන්ක්ෂන් එකකුත් තියෙනවා, ඒකත් එක්ක බලනකොට viu එකේ කොලිටි ලොස්,
     
    ඩයලොග් එකෙන් viu device එක ගන්නේ නැතිව TV බලන්න පුලුවන්ද ? ( viu app එක ඔය කියන එකේ දාගන්න පුලුවන්ද)

    දැන් මේක රු.9000 ගානක් නේ
    https://www.h96tvbox.com/h96-pro/30...4g5gbluetooth/36-plug_type-au_plug/44-ram-3gb
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,844
    20,382
    113
    හස්තිශෛලපුර
    මෙන්න මේක මචන් මම ගාව තියෙන්නේ, දැන් අවුරුදු දෙකකට කලින් වගේ මම ගත්තේ, ඒ කලේ 5ක් වගේ ගියේ
    https://www.h96tvbox.com/h96-pro/30...4g5gbluetooth/36-plug_type-au_plug/44-ram-3gb

    ඕකෙන් මම Youtube , වියු නෙට්ෆ්ලික්ස් බලනවා, (ඩයලොග් Prepaid, - Youtube Unlimited + Viu Monthly)

    මෙහෙමයි හැබැයි, මම වැඩිපුරම viu බලන්නේ එකේ catchup tv තියෙන නිසා, පියෝ ටීවී වගේ තමා, හැබැයි පුතේ කොලිටි එක 480p, ටීවී එකට ඒක ලොකු අව්ලක් නැහැ, මොකෝ අපේ hd broadcast කරන චැනල් නෑනේ, හැබැයි මගේ ගාව ඩයලොග් ඩිශ් කෙන්ක්ෂන් එකකුත් තියෙනවා, ඒකත් එක්ක බලනකොට viu එකේ කොලිටි ලොස්,

    youtube unlimited home broadband ekata denawada?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    H96 PRO එකේ විස්තර කියන්න පුලුවන්ද ? ගාන කියද ? කොහෙන්ද ගන්න පුළුවන් ? මාසෙට කියක් විතර යනවද ?

    dialog viu tv box එකේ වාසිය රු. 150 ට චැනල් 60ක් ලැබෙනවා dialog data package එකක් තියෙනවා නම් data වැය වෙන්නේ නැහැ මේ චැනල් 60 ට ඉතිං dialog unlimited youtube (රු.249/=) package එකක් දා ගත්තා නම් youtube බලන්නත් පුළුවන්. මාසෙට රු. 450 උපරිම බදු එක්ක.

    ලංකාවේ චැනල් නම් වැඩක් නැහැ නමුත් මේ ටික වටිනවා

    Edutainment
    • Techstorm
    • Travel Xp
    • BBC Earth
    Sports
    • Ten Cricket
    • Sony Ten 1
    • Sony Ten 2
    • Dsports
    • Sony Six
    News
    • CGTN
    • Al Jazeera
    • France 24
    • Russia Today
    • NDTV
    Kids
    • A Plus
    • Da Vinci
    • Nickelodeon
    English Entertainment
    • Zee Cafe
    • AXN
    • TVN
    • Fashion TV
    Movie
    • &Flix
    • Hits Movies*
    • Cinemaworld
    • Celestial Classic Movies
    Music
    • Channel C
    • Trace TV
    • B4U Music

    Meka Dialog TV ekata vada labada ban.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Meka Dialog TV ekata vada labada ban.

    මෙහෙමයි මම හෙව්වේ අඩු වියදමින් වැඩිපුර english චැනල් බලන්න ක්‍රමයක්

    peo TV එකයි dialog TV එකයි සංසන්දනය කරාම peo TV අඩුම පැකේජ් එක රු.799/= නමුත් ලැබෙන english චැනල් ටික dialog TV
    Super Value ( රු. 525/=) පැකේජයත් (මේක තමා අඩු ගානකට වැඩිම english චැනල් ප්‍රමාණයක් දෙන්නේ) එක්ක අඩුයි.

    තව Super Lite එක රු.425/= ගන්න පුළුවන් එකෙත් සෑහෙන english චැනල් තියෙනවා නමුත් Super Value රු. 525/= එකේ ඊට වඩා තියෙනවා

    චැනල් බලා ගන්නවා නම් පහත ලින්ක් වලින් යන්න

    peo tv channels dialog tv channels

    peo tv go හා dialog viu දෙක ගත්තාම dialog viu එකේ google chrome cast built in ඒක නිසා apps ගොඩක් තියෙනවා on demand video වලට අමතරව අනික english චැනල්ස් වැඩිපුර තියෙන්නෙත් dialog viu එකේ නමුත් මේකේ මාසික ගාස්තුව ගැන ප්‍රශ්නයක් තියෙනවා (මම තාම ගත්තේ නැහැ) data වලට youtube unlimited රු.249/= එකක් දා ගත්තාම youtube බලන්නත් පුළුවන්

    එක තැනක මෙහෙම තියෙන්නේ (මොබයිල් වලට විතරයි මං හිතන්නේ මේ රු.150/=)

    " As an introductory offer, subscribers can explore the entire LIVE TV and video library catalogue for FREE until May 31st, 2020. After the promotional period, all users will be able to access to 10 LIVE TV channels and a collection of videos subscription for FREE. Mobile customers can subscribe to the full catalog of Movies and Live TV for Rs. 5/-+tax per day or Rs. 150/-+tax per month to enjoy top 60 LIVE TV channels and access the largest video library in Sri Lanka. ViU Mini users enjoy the same collection of Movies and Live TV channels for Rs. 450/-+tax per month along with two mobile subscriptions . Existing Dialog TV customers obtain up to 108 channels – depending on their DTV subscription – completely free of charge, to take their Dialog TV experience and all ViU Movies on their mobile, anywhere, any time "

    https://www.dialog.lk/dialog-axiata...h-movies-and-live-tv-on-mobile-tablet-and-dtv

    නමුත් මේකේ තියෙන්නේ මෙහෙම මාසෙට රු.450/=

    5UQVtqn.png

    නමුත් මේ මෙම්බර් කියන්නේ මෙහෙම

    " Blacq said:
    TV Box ekak ganna ,
    Puluwannam Unlocked 4g router ekak ganna,

    Unlocked 4g ekata unlimited youtube pack eka daganna, (249/=) Viue hub ekath daganna (150/=) (no data charges)

    Maseta 399 ta TV + Unlimited Youtube balanna puluwan "

    වැඩි විස්තර පහත

    peo tv go dialog viu-mini channels dialog viu apps