use wenne youtube only nisa 15k dila ganna eka therumak nha wagexiaomi mi box wage android tv box ekakin wade goda daganna barida?
mi tv stick eka shape wage 1gb ram . mehe china version walata globle os gahapu eka thibboth aqulu reddit eke widihta. ty |
TV Box ekak ganna ,
Puluwannam Unlocked 4g router ekak ganna,
Unlocked 4g ekata unlimited youtube pack eka daganna, (249/=) Viue hub ekath daganna (150/=) (no data charges)
Maseta 399 ta TV + Unlimited Youtube balanna puluwan
මේකට ගැලපෙන රවුටර් එක මොකද්ද ?
Dialog Viu mini එක නේද ගන්න ඕනේ
Na viu tv box eka ganna epa, eke netflix wath wada naha, hoda tv box ekak ganna, ram eka ehema hoda,
mage thiyenne H96 PRO ekak
H96 PRO එකේ විස්තර කියන්න පුලුවන්ද ? ගාන කියද ? කොහෙන්ද ගන්න පුළුවන් ? මාසෙට කියක් විතර යනවද ?
dialog viu tv box එකේ වාසිය රු. 150 ට චැනල් 60ක් ලැබෙනවා dialog data package එකක් තියෙනවා නම් data වැය වෙන්නේ නැහැ මේ චැනල් 60 ට ඉතිං dialog unlimited youtube (රු.249/=) package එකක් දා ගත්තා නම් youtube බලන්නත් පුළුවන්. මාසෙට රු. 450 උපරිම බදු එක්ක.
ලංකාවේ චැනල් නම් වැඩක් නැහැ නමුත් මේ ටික වටිනවා
Edutainment
Sports
- Techstorm
- Travel Xp
- BBC Earth
News
- Ten Cricket
- Sony Ten 1
- Sony Ten 2
- Dsports
- Sony Six
Kids
- CGTN
- Al Jazeera
- France 24
- Russia Today
- NDTV
English Entertainment
- A Plus
- Da Vinci
- Nickelodeon
Movie
- Zee Cafe
- AXN
- TVN
- Fashion TV
Music
- &Flix
- Hits Movies*
- Cinemaworld
- Celestial Classic Movies
- Channel C
- Trace TV
- B4U Music
මෙන්න මේක මචන් මම ගාව තියෙන්නේ, දැන් අවුරුදු දෙකකට කලින් වගේ මම ගත්තේ, ඒ කලේ 5ක් වගේ ගියේ
https://www.h96tvbox.com/h96-pro/30...4g5gbluetooth/36-plug_type-au_plug/44-ram-3gb
ඕකෙන් මම Youtube , වියු නෙට්ෆ්ලික්ස් බලනවා, (ඩයලොග් Prepaid, - Youtube Unlimited + Viu Monthly)
මෙහෙමයි හැබැයි, මම වැඩිපුරම viu බලන්නේ එකේ catchup tv තියෙන නිසා, පියෝ ටීවී වගේ තමා, හැබැයි පුතේ කොලිටි එක 480p, ටීවී එකට ඒක ලොකු අව්ලක් නැහැ, මොකෝ අපේ hd broadcast කරන චැනල් නෑනේ, හැබැයි මගේ ගාව ඩයලොග් ඩිශ් කෙන්ක්ෂන් එකකුත් තියෙනවා, ඒකත් එක්ක බලනකොට viu එකේ කොලිටි ලොස්,

Meka Dialog TV ekata vada labada ban.
apoo smart tv nadda ban sinhalun taNormal 1hd tv ekata Phone eken youtube ,fb use karaddi screen cast karanna DLNA devices use karana aya innawada.
Anycast kiyana device eka lag wenawa podi colour awulakuth enaw