HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    වත්ත ඈතුලෙ තියෙන CEB කනුවක් වත්තෙන් එලියට දානන කියක් වගේ යනවද කියලා දන්නවද ? මේක කවුරුත් නෑති වෙලාවක හිටවලා ගිහිල්ලා තියෙන්නේ අවුරුදු කිපයකට කලින්. මට දෑන් මෙක වත්තෙන් එලියට දාගන්න ඔන නම් මොකක්ද කරන්න ඔන. අනික ටිකක් උස කනුවක් තමා අලුතෙන් request කරන්න ඉන්නේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    අපෙ ඉඩමේ දාලා තිබ්බ පරන කණුවක් අයින් කරන්න කිව්වම බෑ කිව්වා. කොළඹ ප්‍රධාන කාර්යාලෙට ලිවුමක් දාලා බලන්න කිව්වා :(
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රා සභාවෙන් අහලා බලපං, ඕකට වන්දියක් ගන්න බැරිවෙන එකක් නෑ.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    @hichchiputha. CEB eke meter eka idame aluth gedarata(parata laga) gannakotaparana kanuwai wire tikai un aran yanawada,api 35k gewwa additional kanuwatath ekka.man gedara yawen ne ban ooka balanna
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Adurana ekek ඉන්නවා නම් free. එතන වැඩට එන උන්ට කීයක් හරි දෙන්න තියෙන්නෙ.

    අපේ එහා Lane එකේ ගිය සතියේ ඔහොම වැඩක් කලා.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Oya kanuwa galawala wena danna thenak thienawada balanna ona. Neththan oka ain karanna ba keeyak dunnath man danna widiyata.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඕක අයින් කරනවා කියන්නෙ මුලු පලාතකම ලයින් ආයෙ මුල ඉඳන් අදින්න වෙනවනෙ බන්. උඹෙන් ලක්ෂයක් දෙකක් ගත්තත් උන්ට පාඩුයි. ඕවා දාන්න කලින් බේරගන්න ඕනෙ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    උසාවි නියෝගයක් ගන්න බැරිද බන් උඹේ අවසරයකින් තොරව උඹේ ඉඩම බලහත්කාරයෙන් පාවිච්චි කරලා කියලා