රොහාන් පල්ලේවත්තත් සජිත්ට එකතු වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :shocked:

    bTN7xYi.jpg


    සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කර තිබෙනවා.

    මේ ඒ පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුවේ පලකර තිබූ සටහනක්.

    බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි. ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඒ මහතාගේ ආයතනය මගිනි.

    කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා ඇති ඒ මහතා කීර්තිමත් බුද්ධිමතෙකි.

    ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ. එමෙන්ම සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසද ඒ මහතා ට වගකීම් පැවරේ.

    https://mawurata.lk/archives/5262
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    පල්ලෙයත් සංගීත කාරයා නේද? දැං පුතාණෝටයි පල්ලෙටයි එකට සිංදු කිය කිය හිටියෑකි. :rofl:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    අඅඩේ.....
    2025 දි.. සජිත් ජනාධිපති වෙලා
    සෙන්සර් පල්ලෙවත්තට කියල ...
    ලංකාවේ ණය ටික සටසට ගාල
    ඉවරකරල දැම්මහම....
    කට්ටිය ට හුගාක් රිදෙයි ඈ.....
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁

    ඕක තමයි කියන්නෙ කවදහරි එලිපිට නටන්න වෙනව කියල .......
    මෙච්චර කල් වෙනමලු හිටියෙ
    අපිනං චන්දෙට එනකොටම දන්නව...
    කට්ටිය එක බෝට්ටුවේ කියල

    සෙන්සර් & ඩයිනමෝ
    😍
    😍

    copied
    132444742_1571922519663316_7073126353997158371_o.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අඅඩේ.....
    2025 දි.. සජිත් ජනාධිපති වෙලා
    සෙන්සර් පල්ලෙවත්තට කියල ...
    ලංකාවේ ණය ටික සටසට ගාල
    ඉවරකරල දැම්මහම....
    කට්ටිය ට හුගාක් රිදෙයි ඈ.....
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁

    ඕක තමයි කියන්නෙ කවදහරි එලිපිට නටන්න වෙනව කියල .......
    මෙච්චර කල් වෙනමලු හිටියෙ
    අපිනං චන්දෙට එනකොටම දන්නව...
    කට්ටිය එක බෝට්ටුවේ කියල
    copiedView attachment 107191

    mai bung ubata ochara ridenne? bi jivitha paw jivitha kiyanne nikanda🦖
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    අඅඩේ.....
    2025 දි.. සජිත් ජනාධිපති වෙලා
    සෙන්සර් පල්ලෙවත්තට කියල ...
    ලංකාවේ ණය ටික සටසට ගාල
    ඉවරකරල දැම්මහම....
    කට්ටිය ට හුගාක් රිදෙයි ඈ.....
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁

    ඕක තමයි කියන්නෙ කවදහරි එලිපිට නටන්න වෙනව කියල .......
    මෙච්චර කල් වෙනමලු හිටියෙ
    අපිනං චන්දෙට එනකොටම දන්නව...
    කට්ටිය එක බෝට්ටුවේ කියල

    සෙන්සර් & ඩයිනමෝ
    😍
    😍

    copiedView attachment 107191
    බයිලා ගමුකෝ රීමික්ස් කොරලා :P
     
    • Haha
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    mai bung ubata ochara ridenne? bi jivitha paw jivitha kiyanne nikanda🦖
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂
    Adooo Nooo :-D:-D
     
    • Haha
    Reactions: dhanuka kumara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අඅඩේ.....
    2025 දි.. සජිත් ජනාධිපති වෙලා
    සෙන්සර් පල්ලෙවත්තට කියල ...
    ලංකාවේ ණය ටික සටසට ගාල
    ඉවරකරල දැම්මහම....
    කට්ටිය ට හුගාක් රිදෙයි ඈ.....
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁
    😁

    ඕක තමයි කියන්නෙ කවදහරි එලිපිට නටන්න වෙනව කියල .......
    මෙච්චර කල් වෙනමලු හිටියෙ
    අපිනං චන්දෙට එනකොටම දන්නව...
    කට්ටිය එක බෝට්ටුවේ කියල

    සෙන්සර් & ඩයිනමෝ
    😍
    😍

    copiedView attachment 107191
    🙉
     
    • Haha
    Reactions: dhanuka kumara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි. ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඒ මහතාගේ ආයතනය මගිනි.


    තමන්ගේ මහන්සියෙන් එක මිනිහෙක්ට හරි රස්සාවක් දීලා. රටට ආදායමක් ගේන මනුස්සයෙක්. සජිත්ට නෙමේ ගොටාට එකතු උනත් මොකද. හිගාකන එවුන්ට රිදිලා 🤣🤣🤣🤣. අපේ රටේ එවුන්ගේ තියන කුහක මානසිකත්වය තමා. මුන් තමා දම්මික පෙරේරාටත් බිස්නස් කරන හැටි උගන්නන්නේ 🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
    එතකොට :yes: :yes: :yes: :yes: :yes:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    බලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
    එතකොට :yes: :yes: :yes: :yes: :yes:

    උබ දකින විදියට පල්ලෙවත්ත කාටද සම්බන්ද වෙන්න ඕනේ ?