අතේ සල්ලි කියක්වත් නැති වෙනකොට. ජොබ් එකක් කරන්න දන්නෙත් නැතිනිසා. ලංකාවේ ගොබ්බයො අන්දලා කියක් හරි හොයාගන්න එක තමයි
වරම් කියලා නොකිව්වාට ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් ඔය ගොඩටම තමයි වැටෙන්නේ.වරම් ලැබෙන උන් වැඩිදෙනෙකුට මානසික රෝගයක්. අනික් උන් හොරු
Mam reta awilla puke arina eka.දෙවියන්ගෙන් වරම් ලැබෙනවා කියලා ඇත්තටම වෙන්නෙ මොකක්ද බං???

ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් කියලා නොකිව්වට ඉරිදට පල්ලි යන එක, සිකුරදට ඔලුව බිම ඇන ගන්න ඒව, ගස්වලට වතුර වක්කරන ඒවාත් ඔය ගොඩටම තමයි වැටෙන්නෙ . ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම්වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා...වරම් කියලා නොකිව්වාට ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් ඔය ගොඩටම තමයි වැටෙන්නේ... වරම් වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා...
![]()