දෙවියන්ගෙන් වරම් ලැබීම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවියන්ගෙන් වරම් ලැබෙනවා කියලා ඇත්තටම වෙන්නෙ මොකක්ද බං???
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,758
    15,012
    113
    Deviyo varam denne naha.
    Owa denne marunu aya. A marunu kenata varamen udaw ganna aya pin denna ona.
    Pin balagena thama varamak denne.
    Pin labunama a varama deepu kena yanawa.
     
    • Like
    Reactions: YESno

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අතේ සල්ලි කියක්වත් නැති වෙනකොට. ජොබ් එකක් කරන්න දන්නෙත් නැතිනිසා. ලංකාවේ ගොබ්බයො අන්දලා කියක් හරි හොයාගන්න එක තමයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අතේ සල්ලි කියක්වත් නැති වෙනකොට. ජොබ් එකක් කරන්න දන්නෙත් නැතිනිසා. ලංකාවේ ගොබ්බයො අන්දලා කියක් හරි හොයාගන්න එක තමයි

    ආන් ඒ වෙලාවට කීයක් හරි හොයා ගන්න හිතට එන අදහසට තමයි වරම කියන්නේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Mn 8,9 innkota ape panthiye porak hitiya uta waramak labila hawasata deyyo awesha wenwlu,gedara dewalekuth tbba, scle iddith ek dwsk degaa natuwa mthki mu awesha wela wage porawa bite ekt aran 😂 dan mkd dn na krnne. porata liyanna ehm ba e kale :(
     
    • Like
    Reactions: YESno

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    Better not discuss something not yet in experiance.We can only give conclusions
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වරම් ලැබෙන උන් වැඩිදෙනෙකුට මානසික රෝගයක්. අනික් උන් හොරු
    වරම් කියලා නොකිව්වාට ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් ඔය ගොඩටම තමයි වැටෙන්නේ. 😁.. වරම් වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා... 😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටනං,
    ශ්‍රීමහ බෝධියෙ බෝ මලුවෙ තියෙන දේවෙලෙ, කතරගම දේවාලෙ වගේ ප්‍රසිද්ධ දේවාලයි, උඹ කියන ජාතියෙ වරම් ලැබුන කියල ගුබ්බෑයං අස්සෙ කරන දේවාල වලයි කිසි වෙනසක් පේන්නෙ නෑ. දෙගොල්ලම කරන්නෙ අහිංසකයො රවට්ටගෙන ගරානා ව්‍යාපාර කරල වේල හොයාගන්න එක
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Diwyathalawala inna deviwaru nemei, prathamika deviwaru kottasha pansal wala boo gas aramunu karagatta vage oya ruk deiyyo kiyanne e vage ayanam pin karaganna usas diwya thalayakata yanna nattam manussa athmayak labanna oya vage aruda wela minissunta udaw karanna puluwan
     
    • Like
    Reactions: YESno

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ඔක ඇවිල්ලා Dissociative Disorders ලෙඩ. ඔය ලෙඩ දවස් තුනකින් හොඳ කරන්න පුළුවන්. එතකොට දෙවියෝ රෙද්ද උස්සන් දුවනවා. ආයේ ආරූඩ නැහැ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වරම් කියලා නොකිව්වාට ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් ඔය ගොඩටම තමයි වැටෙන්නේ. 😁.. වරම් වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා... 😂
    ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් කියලා නොකිව්වට ඉරිදට පල්ලි යන එක, සිකුරදට ඔලුව බිම ඇන ගන්න ඒව, ගස්වලට වතුර වක්කරන ඒවාත් ඔය ගොඩටම තමයි වැටෙන්නෙ . ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම්වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා... 😂