රොහාන් පල්ලේවත්තත් සජිත්ට එකතු වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂
    හම්මෝ එක 🤣🤣🤣
     
    • Haha
    Reactions: dhanuka kumara

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    @nikdw රැවටුනා නෙමේ විශ්වාස කළා? එහෙමද :rofl: අවුලක් නැහැ 69 ලක්ෂයක් හරක් සහ බයියන්ට වඩා ඔබ වෙනස් තවම. මං කිව්වේ චුට්ටක් විතර වෙනස්..
    That’s the best thing bayyas vs all the others. Bedila Rajapaksa wahallu paradanna be harak tika wenas wenneth ubala mara dukai wage
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තේරෙන්නේ නෑ බං wtf did i just read?
    Anyway, උඹට රිදුනේ නැද්ද?
    Oka wenna one kiyala giyapara chande dane kale kuwa yako pil bedila maraganne natuwa bayyo kiyannne wenama jatiyak kawadawath hadanna beri anith mona pakshe unath unawa sudda karala ganna puluwan bayyo ata arinna one okunwa eka tanakata gal karala anith paksha tika ekathu unama hari kiyalai kuwe eka danwath wenawanam 🙏🙏🙏
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    ehema ekathu unama ea pakshe pana naha. Eka eka ayata ona ona dewal denna ona parliament eke power eka naththan kisi deyak karanna ba.
    Asana gana thawath Wadi karala bedanna ona, siyalloma sanasanna ona panathak sammatha karanna or mona magula karannath, votes ona nattan ba. Tho mechchara kal koheda ban hitiye lankawe nemeida? Leak wechcha calls ahuwe nadda? Range bandaralage ehema un katha karanne kaju ata ganada kos ata ganada? Mathaka nadda? Rajapaksha pannuwata wada hapan eeta wada badaginne inna amathila mas daala pumbala Enna mula idan salakanna unahama.
    Ubata therenne nane ban thawama deshapalane ochchara kiyewwata? mahindaya billek kiyala baya karanawa arenna anik consequences 0 wagene hasirenne?
     
    Ane nikan bana nokiya idapan ubath kapuwath bayyek kiyala meken oppu una nikan rachana liyala mahansi wenna epa danata tiyana lokuma wasagataya bai wasangataya eka isella maranna one eta passe anith ewa.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි. ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඒ මහතාගේ ආයතනය මගිනි.

    තමන්ගේ මහන්සියෙන් එක මිනිහෙක්ට හරි රස්සාවක් දීලා. රටට ආදායමක් ගේන මනුස්සයෙක්. සජිත්ට නෙමේ ගොටාට එකතු උනත් මොකද. හිගාකන එවුන්ට රිදිලා 🤣🤣🤣🤣. අපේ රටේ එවුන්ගේ තියන කුහක මානසිකත්වය තමා. මුන් තමා දම්මික පෙරේරාටත් බිස්නස් කරන හැටි උගන්නන්නේ 🤣🤣🤣
    ow machan naaki mainage set ekata ekatu wunaanm pallewatta supiri dial ekak patta swaadinai :D sajithta ekatu wuna hinda pora swaadina naa :p Komath Sajith 2025 dinana eka kaatawat nawattana baa. paw gon bayyo podi choon tikak gannawa munwath dammanm hari freezer tika assata ara mala kunuth ekka :D
     
    • Haha
    Reactions: kasun090354t

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ow machan naaki mainage set ekata ekatu wunaanm pallewatta supiri dial ekak patta swaadinai :D sajithta ekatu wuna hinda pora swaadina naa :p Komath Sajith 2025 dinana eka kaatawat nawattana baa. paw gon bayyo podi choon tikak gannawa munwath dammanm hari freezer tika assata ara mala kunuth ekka :D
    එතකොට පාටලී නෙවෙයිද බන් ජනාදිපති අපේක්ෂයා..අපරාදේ මමත් දෙන්නේ හිටියේ පටලීට දැන් මොන කරන්නද..සජිත් ගොනාටනම් දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: kinkon

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජන සම්මත ව්‍යවස්ථා හදන්න පුලුවන් හැබැයි තමන්ට අපේක්ශකත්වෙ දෙන පක්ශෙත් එක්ක නීතියෙන් පිලිගන්න පුලුවන් ගිවිසුමක් ගහගන්න බෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්ව වගේ.

    හරක් රැල රවට්ටල ලොන්තෙ දාගත්ත සල්ලි ඔක්කොමත් වියදම් කරල අන්තිමට කිව්ව "අපේක්ශකත්වෙ දෙන්න හිටපු පක්ශෙ දැන් කැමති නෑ" කියල. ඕව ඉතින් හොදයි නාගගෙම ගව රැලට. කස්ටම් එකේ වැඩ කරපු එකෙක්ට රට හදන්න නෙමේ සල්ලි ඩොනේට් කරන උන්ට ගහන්න ඕනෙ ඔක්කොටම කලින්.
    ත්‍රෙඩ් එකට කිසිම සම්බන්දයක් නැති එකෙකුට මඩ ගහනවා
    නාගාට එච්චර බයද

    නීතියෙන් පිලිගන්න පුළුවන් ගිවිසුමක් ගහපු නිසා තමා අන්තිම මොහොතෙ ඒක කඩපු උන්ට විරුද්ධව නඩු දාලා තියෙන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ane nikan bana nokiya idapan ubath kapuwath bayyek kiyala meken oppu una nikan rachana liyala mahansi wenna epa danata tiyana lokuma wasagataya bai wasangataya eka isella maranna one eta passe anith ewa.
    ehema baluwoth uba toyyek :lol:
    Sajith ta me paara kade yamu ehenam. Rajapakshawa pannamu. Poda rajapaksha poda :rolleyes:
    uba wenas thamai bayyonta wada.. typical toyyek nisa :rofl:
    (no hardfeelings, mama ubage political mathaya hasyata lak kara witharai)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    බලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
    එතකොට
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂

    😂 😂 😂 ambo.

    @nikdw රැවටුනා නෙමේ විශ්වාස කළා? එහෙමද :rofl: අවුලක් නැහැ 69 ලක්ෂයක් හරක් සහ බයියන්ට වඩා ඔබ වෙනස් තවම. මං කිව්වේ චුට්ටක් විතර වෙනස්..

    lajawak thiyana ekekta oka kiyapan UNP eken rata gehin UNP ekata uka dena ekekta owa kiyala wadak na bn.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehema baluwoth uba toyyek :lol:
    Sajith ta me paara kade yamu ehenam. Rajapakshawa pannamu. Poda rajapaksha poda :rolleyes:
    uba wenas thamai bayyonta wada.. typical toyyek nisa :rofl:
    (no hardfeelings, mama ubage political mathaya hasyata lak kara witharai)
    Sighhhhh 😔 Bayya kiyana ekei toyya kiyana eke teruma dannne nati eke mona politics da kiyala hitina. Anyway I’m not included for both of these terms
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    සජිත් සෑර් ජනපති වෙලා, පල්ලේ සෑර් එක රැයින් ණය ටික ගෙවලා මුදල් ඇමති වෙලා, පාඨලී සෑර් අගමැටි වෙලා, ලංකාව සිංගප්පූරුවක් වෙලා තියෙනව දකින්න අපිට පින නැතිවෙයිද?
     
    • Haha
    Reactions: asylum and 2osama

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Sighhhhh 😔 Bayya kiyana ekei toyya kiyana eke teruma dannne nati eke mona politics da kiyala hitina. Anyway I’m not included for both of these terms
    ඉතින් එහෙම හිතිලත් මොකෝ බං තවත් politics කතා කරන්නෙ? උබට ම තේරුණ එක හොඳයි උබේ තරම. හැමොටම ඔහොම තේරෙන්නේ නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් එහෙම හිතිලත් මොකෝ බං තවත් politics කතා කරන්නෙ? උබට ම තේරුණ එක හොඳයි උබේ තරම. හැමොටම ඔහොම තේරෙන්නේ නෑ.
    Terena minissuth innawane ban. Ubala Rajapksha konen balana nisa terumak ne kata karala
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Terena minissuth innawane ban. Ubala Rajapksha konen balana nisa terumak ne kata karala
    ඉතිං තේරෙන මිනිස්සු කතා කරයි. උබට නේ තේරෙන්නේ නැ කියලා දැං හිතුනා කිව්වේ..

    මාත් කියන්නේ ඒකයි. උබට දේශපාලනේ තේරෙන්නේ නැත්තන්,, බයියා කියන්නේ කවුද ටොයියා කියන්නේ කවුද කියලා උඹට තේරෙන්නේ නෑ කියලා උඹම කියනවා නං, උබ දේශපාලනය කතා කරලා වැඩක් නෑනේ බං.
    අපරාදේ උඹේ වචන.. නොදන්න මඟුල් කථා නොකර හිටියනං ඉවරයිනේ උබ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතිං තේරෙන මිනිස්සු කතා කරයි. උබට නේ තේරෙන්නේ නැ කියලා දැං හිතුනා කිව්වේ..

    මාත් කියන්නේ ඒකයි. උබට දේශපාලනේ තේරෙන්නේ නැත්තන්,, බයියා කියන්නේ කවුද ටොයියා කියන්නේ කවුද කියලා උඹට තේරෙන්නේ නෑ කියලා උඹම කියනවා නං, උබ දේශපාලනය කතා කරලා වැඩක් නෑනේ බං.
    අපරාදේ උඹේ වචන.. නොදන්න මඟුල් කථා නොකර හිටියනං ඉවරයිනේ උබ
    Terennethe UBATAI WENA minissu gana kata karanne mokatada